ලිංගික ඉන්නන් ඇති වීම

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    x240-156.jpg

    PPP කියන්නේ ලිංගික ඉන්නෝ නෙවෙයි .
    අනික බන් HOME REMEDIES කියල අන්තර්ජාලයේ තියෙන ඒවා විශ්වාසයෙන් තොරයි.
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    Appo Me dawas wala STD Lectures wagayak thiyenawalu.. Lankawe 15-35th athara kattiya ta thamai lu godakma STD thiyenne.. Godak un hithan innawa Lip kiss kalama leda hadenne naha kiyala.. But hadenna puluwan.. Godak denekta Danuma madi STD gena..

    ++

    aththa kathawa. Sri Lankans doesn't have good sex education.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    තව ලිංග ඉන්නන් නොවන රෝගයකුත් තියෙනවා.. ඒක රෝගයක්ම නෙමේ මං හිතන්නෙ.. හොඳ කරන්න අමාරුලු.. සමහර අයට කාලයකදි නැතිවෙනවලු.. සමහර අයගෙ ජීවිත කාලෙම තියෙනවලු.. ඒකත් ලිංග ඉන්නන් වගේ තමයි.. බැලූ බැල්මට පේන්නෙ.. නමුත් සමාජ රෝගයක් නෙමේ..

    Pearly Penile Papules (PPP) කියලා කියන්නෙ.. ගූගලේ ගහල බලපං..

    එහ්හ් බන් මේ තත්වය පිටේ එනවද බන් ? මම ගූගලේ ගහල බැලුවම පිටක ෆොටෝ එකකුත් තිබ්බ මගේ වගේම ...

    වෛද්‍යතුමනි උපදෙස් ,

    මගේ සීන් එක මේකයි .. කුරුලෑ වගේ ගෙඩි එනවා අතේ සයිඩ් එකේ .. ඒ කිව්ව් දකුණු අතෙයි වම් අතෙයි Biceps පැත්තෙන් .. ඒ විදිහට පිටෙත් එනවා .. කුරුලෑම තමයි .. ඒවා පුපුරලා කැළැල් හිටලා දැන් හුඟක් .. ඒවා යන්නෙත් නෑ .. තව තව ගෙඩි එනවා .. මේක ඔය වගේ ලෙඩක් ද .
    .
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    එහ්හ් බන් මේ තත්වය පිටේ එනවද බන් ? මම ගූගලේ ගහල බැලුවම පිටක ෆොටෝ එකකුත් තිබ්බ මගේ වගේම ...

    වෛද්‍යතුමනි උපදෙස් ,

    මගේ සීන් එක මේකයි .. කුරුලෑ වගේ ගෙඩි එනවා අතේ සයිඩ් එකේ .. ඒ කිව්ව් දකුණු අතෙයි වම් අතෙයි Biceps පැත්තෙන් .. ඒ විදිහට පිටෙත් එනවා .. කුරුලෑම තමයි .. ඒවා පුපුරලා කැළැල් හිටලා දැන් හුඟක් .. ඒවා යන්නෙත් නෑ .. තව තව ගෙඩි එනවා .. මේක ඔය වගේ ලෙඩක් ද .
    .
    මම අහල තියෙන විදියට ඇගේ ඕන තැනක එන්න පුළුවන්.