Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලිංගික ඊර්ෂියාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිංගික ඊර්ෂියාව

ලිංගික ඊර්ෂියාව මැඩපවත්වාගන්න නම් මේ කරුණු 7 කියවන්න

සාමාන්ය ජීවිතේදී ඉරිසියාකාරයෝ එක්ක ඩීල් කරන්නේ කොහොමද, ලව් එක ඇතුලේ ඇතිවෙන ඉරිසියාවට තිත තියන්නේ කොහොමද වගේ දේවල් අපි ඕන තරම් කතා කරලා තියෙනවනේ. හැබැයි මේ ඉරිසියාව කියන එක හරිම පුදුම දෙයක්. ඉතාම හොඳ මනුස්සයෙක් ඇතුලේ වුනත් තියෙන අන්තිම නරක එළියට ගන්න පුලුවන් ඉරිසියාවට. දැන් මොකද්ද මේ Sexual Jealousy නැත්තං ලිංගික ඊර්ෂියාව කියන්නේ? සරලව කොටින් කිව්වොත් තමන්ට නැති ලිංගික සැපතක් තව කෙනෙක්ට තිබීම ගැන ඇතිවෙන ඉරිසියාවක්, තමන්ට නොලැබෙන ගැහැණියකගේ හෝ පිරිමියෙකුගේ පහසක් ගැන ඇතිවෙන ඉරිසියාවක් ලිංගික ඊර්ෂියාව කියලා ගන්න පුලුවන්. මෙතනදී තමන්ට නොලැබෙන ගෑල්ලමයෙක් වෙන කොල්ලෙක්ට ලැබීම ගැන හිතෙන ඉරිසියාවත්, තමන්ගේ පරණ කොල්ලා වෙන කෙල්ලෙක් එක්ක යාලුවීම ගැන ඇතිවෙන ඉරිසියාවත් ලිංගික ඊර්ෂියාවක් වෙන්න පුලුවන්. එහෙම වෙන්නේ එතනදී තමන්ට නොලැබෙන ලිංගික සතුටක් වෙන කෙනෙක් ලබනවාය කියන හැඟීම ඇතිවෙනවා නම් තමයි. සමහර වෙලාවට ඔය ෆිල්ම් ස්ටාර් කෙනෙක්ට එහෙම “මිනිස්සු කීයක් ඉන්නවද දන්නෑ” කියලා දැක්කා වගේ අපහාස කරන්න මිනිස්සුන්ව පොළඹවන්නෙත් ඔය කියන ලිංගික ඊර්ෂියාවම තමයි ඕං!

හරි, දැන් අපි දැනගන්න ඕන කාරණාව වෙන්නේ කොහොමද ලිංගික ඊර්ෂියාව නැතිකරගන්නේ කියන එකනේ. මේ කරුණු 7 කියවලා බලන්න ඒකෙන් උදවුවක් ලැබෙයිද කියලා.

1. ආත්ම විශ්වාසය ගොඩනඟා ගන්න

Source – wikihow.com

ලිංගික ඊර්ෂියාව ඇතිවෙන්න තියෙන ප්රධානතම තැනක් තමයි තමන්ට ඇත්තටම තමන් ගැන විශ්වාසයක් නැතිකම. ඒ කියන්නේ තමන්ට කෙනෙක්ව නොලැබෙන්නේ තමන්ගේ අඩුපාඩුවක් නිසාය කියන එක ඔය ලිංගික ඊර්ෂියාව පිටිපස්සේ අනිවා තියෙන්න පුලුවන් කාරණාවක්. ඒ නිසා මුලින්ම තමන්ගේ හිත ඇතුළේ තවත් කෙනෙක් සම්බන්ධයෙන් ලිංගික ඊර්ෂියාවක් ඇතිවෙනවා නම්, මුලින් ඇත්තටම තමුන්ට එහෙම දැනෙන්න හේතුව මොකද්ද, තමන්ගේ ආත්ම විශ්වාසයේ අඩුපාඩු තියෙනවාද කියන එක සලකලා බලන්න වෙනවා. හැබැයි මෙතනදී තමන් තමන්ට අවංක වෙන්න ඕන වගේම, දේවල් සාධාරණීකරණය කරන්න නොයා හැබෑවටම තියෙන ප්රශ්නය තේරුම් ගන්න උත්සාහ කරන එක වැදගත්.

දැන් තමන්ගේ ආත්ම විශ්වාසය ගොඩනඟා ගන්න කරන්න පුලුවන් සාර්ථකම දෙයක් තමයි තමන්ව අනෙක් අයත් එක්ක සංසන්දනය කරන එක වැළැක්වීම. තමුන් තවත් කෙනෙක්ට වඩා හොඳ වෙන්න යන්න ඕන නැහැ. තමුන් ගෙනියන්න ඕන තමුන්ගේ ජීවිතේ මිසක් අනික් අයට වඩා ජීවිතේ සාර්ථක කරගන්න උත්සාහ කරන එක තේරුමක් නෑ. මෙන්න මේ කාරණේ තේරුම් ගත්තොත් ආත්ම විශ්වාසය ආයෙමත් හොයාගන්න පුලුවන්.

2. කායික ගැටළු විසඳා ගන්න

Source – rkivf.blogspot.com

ලිංගික ඊර්ෂ්යාවට තවත් ප්රධානතම හේතුවක් තමයි කායික ගැටළු. මෙතැනදී කායික ගැටළු කියන්නේ මේ වගේ දේවල්. අපි කියමු අපිට යම් කිසි විදියට ලිංගික දුබලතාවයක් තියෙනවාය කියලා. දැන් ඒක ඕන නම් අපිට පිළිනොගෙන ඉන්න පුලුවන්. ගොඩක් වෙලාවට අපි දකිනවා සමහරු ඉන්නවා තමන්ගේ ලිංගික දුබලතාවයක් තියෙනවා කියලා පිළිගන්නවා වෙනුවට කරන්නේ තමන්ගේ සහකරුට හරි සහකාරියට හරි චෝදනා කරනවා ‘කාමුකයි’ කියලා. දැන් මේ චෝදනාවම දීර්ඝ වෙනවා තමන්ගේ සහකරු හරි සහකාරිය හරි තමන්ට හොරෙන් තවත් කෙනෙක් එක්ක සම්බන්ධකමක් තියාගන්නවා ඇති කියලා හිතන තැන දක්වා. දැන් දන්නෙම නැතුව ලිංගික ඊර්ෂියාවක් ඇතිවෙලා. හැබැයි තමන්ට කරන්න තියෙන්නේ සහකරු හරි සහකාරිය හරි එක්ක විවෘතව සාකච්ඡා කරලා තමන්ගේ යම් කායික ගැටළුවක් තියෙනවා නම් ඒකට වෛද්ය ප්රතිකාර ගන්න එක තමයි.

මේකම වෙන්න පුලුවන් ලිංගික ගැටළු නැතිවුණත්, පොදුවේ තමන්ගේ පෙනුමත් එක්ක තියෙන අනාරක්ෂිත හැඟීම් එක්කත්. ඒ කියන්නේ තමන් මිටියි, මහතයි, කෙට්ටුයි, කළුයි වගේ ඕනෑම ප්රශ්නයක් ලිංගික ඊර්ෂියාව දක්වාම වර්ධනය වෙන්න පුලුවන්. මේකට කරන්න තියෙන්නෙත් එකම දෙයයි. ඒ තමයි තමන් ගැන ආත්ම විශ්වාසය ඇතිකරගන්න එක.

3. සහකරුගේ/සහකාරියගේ ලිංගික අතීතය බාධාවක් කර නොගන්න

Source – elsieisy.com

සාමාන්යයෙන් ගත්තොත් අපේ පෙම්වතාගේ හෝ පෙම්වතියගේ හෝ සැමියාගේ හෝ බිරිඳගේ අතීතය අපේ වැඩක් නෙවෙයි, ඒ කෙනාගේ වැඩක්. අපේ සහකරුගේ හෝ සහකාරියගේ ලිංගික අතීතය අපිට වැදගත් වෙන්නේ එකම තැනකදී විතරයි. ඒ ලිංගිකව සම්ප්රේෂණය වෙන රෝග කියන මාතෘකාවේදී. එතනින් එහාට අපිට එයාට කී දෙනෙක් එක්ක සම්බන්ධකම් තිබිලා තියෙනවද වගේ දේවල් ගැටළු වෙන්න විදියක් නෑ. හැබැයි එහෙම කිව්වට, සමහර වෙලාවට කෙනෙක්ට තමන්ගේ සහකරුගේ හරි සහකාරියගේ හරි ලිංගික අතීතය මානසික වදයක් වෙන්න පුලුවන්.”එයාට කලින් හිටපු අයට වඩා මම හොඳ නොවුනොත්” කියන හැඟීමත් එක්ක අනාරක්ෂිත බවක් දැනෙන්න පුලුවන්. අන්න ඒකත් එක්ක ඇතිවෙන්නේ ලිංගික ඊර්ෂියාවක්.

මේකට කරන්න තියෙන හොඳම විසඳුම තමයි නුවණින් තත්ත්වය වටහා ගන්න එක. තමන් එක්ක තමන්ගේ සහකරු හෝ සහකාරිය ඉන්නේ තමන්ට ඇත්තටම ආදරේ කරන නිසා නෙවෙයිද කියන එක මෙතනදී තේරුම් ගන්න වෙනවා.

4. තමන්ගේ ජීවිතේ සමබරතාවය හොයාගන්න

Source – married-and-naked.com

මේක පොදුවේ ඕනෑම කෙනෙකුට ඊරිෂියාව මැඩපවත්වාගන්න ගැලපෙන උපදේශයක්. ඒක ලිංගික ඊර්ෂියාවටත් ඒ ආකාරයටම පොදුයි. අපි අපේ ජීවිතේ සමබරතාවය හොයාගන්න ඕන. ඕනෑවට වඩා වැඩ කර කර ඉන්න ඇබ්බැහි වෙලා නම් වැඩෙන් මිදිලා පුද්ගලික ජීවිතය නිදහසේ ගත කරන්න, විනෝදාංශයක් දෙකක් කරගෙන යන්න, එක්සයිස් පාරක් දාලා ශරීර සෞඛ්යය හොඳට තියාගන්න වෙලාව හොයාගන්න ඕන. ඒ වගේම තමයි අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න එකත් බොහොම වැදගත්. දැන් මාතෘකාවට අදාළව කතා කලොත් එහෙම ලිංගික ක්රියා කියන්නේ ටියුෂන් දෙන්න ඕන කාරණා නෙවෙයිනේ. හැබැයි තමන්ගේ ලිංගික ජීවිතයට නවතාවයක් එකතු කරගන්න බොහෝම වැදගත්, ලිංගිකත්වය කියන ආට් එක ඉගෙන ගන්න එක. ඉතින් මේ සමබරතාවය ගැන කතා කරන්න ප්රධාන හේතුවක් වෙන්නේ, ජීවිතේ හැමදෙයක්ම පාහේ, ලිංගික ජීවිතය පවා සක්රියව ගත කරන්න නම් මේ සමබර පැවැත්ම, අලුත් අලුත් දේවල් සොයාගැනීම කියන දේ ඉතාම වැදගත් වීම තමයි.

5. තමන්ගේ ආකල්ප වෙනස් කරගන්න ඕන

Source – thewastedblog.com

පොදුවේ ශ්රී ලංකාව වගේ රටක පිරිමින් කාන්තාව ගැන දරණ අදහස මොකද්ද? කාන්තාව ලිංගික භාණ්ඩයක් කියන එක නෙවෙයිද? අපි අවුරුදු දහස් ගාණක අතීතේ ගැන කතා කලත්, කාන්තාවට ගෞරවයෙන් සලකන එක අපිට හැමතැනම දකින්න ලැබෙන දෙයක් නෙවෙයි. දැන් මේ කතාවේ සහ ලිංගික ඊර්ෂියාවේ සම්බන්ධේ මොකක්ද?

මෙහෙමයි. අපි මුලින්ම කාන්තාව කියන්නේ පිරිමියාට යටත් වෙලා සිටිය යුතු, පිරිමියාට ඕනෑ හැටියට වැඩ කළ යුතු, පිරිමියාට අවශ්ය වෙලාවට ලිංගික සතුට ලබාදිය යුතු, පිරිමියාගේ ඇස පිනවන්න සිටිය යුතු ලිංගික භාණ්ඩයක් නොවේය කියන ආකල්පය ලබාගත්තොත්, එතනින් එහාට අපි කාන්තාවට ගෞරවයෙන් සලකන්න පෙළඹෙනවා. එතකොට යම් කාන්තාවක් තමන්ගේ සහකරු විදියට තෝරගන්න කෙනා කවුද කියන කාරණාව අපේ හීනමානයට ප්රශ්නයක් කරගන්න අපි පෙළඹෙන්නේ නෑ. ඇත්තටම හීනමානයක් ඇතිවෙන එකකුත් නෑ.

6. ප්රතික්ෂේපය පිළිගන්න ශක්තිමත් වෙන්න ඕන

Source – howcast.com

අපි කොයි තරම් ලස්සන වුනත්, කැත වුනත්, දක්ෂ වුනත්, අදක්ෂ වුනත් අපිව යම් කිසි මොහොතකදී කෙනෙක් අතින් ප්රතික්ෂේප වෙන්න පුලුවන්. ඒක අපි අතිනුත් තවත් කෙනෙක්ට වෙන්න පුලුවන් දෙයක්නේ. හැබැයි අපි සැබෑවටම මනසින් ශක්තිමත් නම් එහෙම ප්රතික්ෂේප වෙන මොහොතකදී ඒක මහත්මා ලීලාවෙන් දරා ගන්න, එතැනින් එහාට ඒක අමතක කරලා අපේ ගමන යන්න අපිට ධෛර්යය ලැබෙනවා. හැබැයි ලිංගික ඊර්ෂියාව කියන එක ඇතිවෙන්නේ එහෙම ප්රතික්ෂේපය දරාගන්න බැරි වෙන අවස්ථාවකදී තමයි. ඇත්තටම ඒ වගේ වෙලාවක අපි නොහිතන විදියේ නරක දේවල් අපි අතින් සිද්ධ වෙන්න පුලුවන්. අර ඇස් වැහුණු ඊර්ෂියාව කියන මීදුම් පටලය අයින් වෙනකොට තමයි අපි ඒ කරපු දේවල බරපතළ කම වැටහෙන්නේ. අන්න ඒ නිසා අපි මනසින් ශක්තිමත් වෙන්න ඕන පිළිගැනීමක් වගේම ප්රතික්ෂේපයක් වුනත් දරාගන්න. එහෙම මනසින් ශක්තිමත් වෙන්න නම් බොහොම හොඳ ආත්ම විශ්වාසයක්, ආත්ම අභිමානයක් තියෙන්න ඕන. එතකොට අපේ හිත දන්නවා අපිව ආදරය ඉල්ලීමකින් ප්රතික්ෂේප වුනත්, ඇත්තටම අපි පරාජිතයන් නෙවෙයි කියන එක. අන්න එතකොට ලිංගික ඊර්ෂියාව වගේ ගැටළු ඇති වෙන්නේ නෑ.

7. වෘත්තිය සහාය ඕන නම් නොපැකිළ ලබාගන්න ඕන

Source – voiepatients.blogspot.com

අපිට ඕන තරම් අහන්න ලැබෙනවනේ තමන්ගේ පරණ පෙම්වතිය මරාදාපු, යාලුවෙන්න අහලා බැහැයි කිව්ව නිසා මිනීමැරුම් සිදුකරපු අවස්ථා ගැන. මේ දේවල් සිද්ධ වෙන්නේ ක්ෂණික කෝපය නිසා වෙන්න පුලුවන්. හැබැයි එතනට යන්නේ ගොඩක් වෙලාවට ලිංගික ඊර්ෂියාව හින්දා තමයි.

සමහර වෙලාවට උඩින් අපි කියලා තියෙන කිසිම දෙයක් හරි නොයන්න පුලුවන්. අපිට කෙනෙක් ගැන තියෙන ආදරයක් හෝ ආසාවක්, සම්පූර්ණ පිස්සුවක් බවට පරිවර්තනය වෙන්න පුලුවන්. ඒ පිස්සුව නිසා අපි අන්ධ වෙන්න පුලුවන්. අන්න ඒ වෙලාවට ප්රමාද වෙවී ඉන්න එපා. වෘත්තිමය සහායක් ලබාගන්න. ඒ කියන්නේ මනෝ වෛද්යවරයෙකුව හමුවීම හරි උපදේශන සේවාවක සහාය ගැනීම හරි මේ වගේ වෙලාවට ඉතාම වැදගත්.

අන්තිමට මේක මතක තියාගන්න. ලිංගික ඊර්ෂියාව කියන්නේ හරියට පරපෝෂිතයෙක් වගේ. හැබැයි ඒ පරපෝෂිතයාට අපේ හිතට රිංගන්න පුලුවන් වෙන්නේ අපි දුර්වල වුණු අවස්ථාවක් විතරයි. ඒ නිසා හැම වෙලාවේම ශාරීරිකව සහ මානසිකව මනා සමබරතාවයකින්, මනා සෞඛ්යයකින් ඉන්නවා නම් ලිංගික ඊර්ෂියාව වගේ පරපෝෂිතයන්ට අපේ හිතට රිංගලා විනාශයක් කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ.

Aniwa.lk

[QUOTE="50KG, post: 21858306, member: 558780"] [b]ලිංගික ඊර්ෂියාව[/b] [B][SIZE=5]ලිංගික ඊර්ෂියාව මැඩපවත්වාගන්න නම් මේ කරුණු 7 කියවන්න[/SIZE][/B] [SIZE=4]සාමාන්ය ජීවිතේදී ඉරිසියාකාරයෝ එක්ක ඩීල් කරන්නේ කොහොමද, ලව් එක ඇතුලේ ඇතිවෙන ඉරිසියාවට තිත තියන්නේ කොහොමද වගේ දේවල් අපි ඕන තරම් කතා කරලා තියෙනවනේ. හැබැයි මේ ඉරිසියාව කියන එක හරිම පුදුම දෙයක්. ඉතාම හොඳ මනුස්සයෙක් ඇතුලේ වුනත් තියෙන අන්තිම නරක එළියට ගන්න පුලුවන් ඉරිසියාවට. දැන් මොකද්ද මේ Sexual Jealousy නැත්තං ලිංගික ඊර්ෂියාව කියන්නේ? සරලව කොටින් කිව්වොත් තමන්ට නැති ලිංගික සැපතක් තව කෙනෙක්ට තිබීම ගැන ඇතිවෙන ඉරිසියාවක්, තමන්ට නොලැබෙන ගැහැණියකගේ හෝ පිරිමියෙකුගේ පහසක් ගැන ඇතිවෙන ඉරිසියාවක් ලිංගික ඊර්ෂියාව කියලා ගන්න පුලුවන්. මෙතනදී තමන්ට නොලැබෙන ගෑල්ලමයෙක් වෙන කොල්ලෙක්ට ලැබීම ගැන හිතෙන ඉරිසියාවත්, තමන්ගේ පරණ කොල්ලා වෙන කෙල්ලෙක් එක්ක යාලුවීම ගැන ඇතිවෙන ඉරිසියාවත් ලිංගික ඊර්ෂියාවක් වෙන්න පුලුවන්. එහෙම වෙන්නේ එතනදී තමන්ට නොලැබෙන ලිංගික සතුටක් වෙන කෙනෙක් ලබනවාය කියන හැඟීම ඇතිවෙනවා නම් තමයි. සමහර වෙලාවට ඔය ෆිල්ම් ස්ටාර් කෙනෙක්ට එහෙම “මිනිස්සු කීයක් ඉන්නවද දන්නෑ” කියලා දැක්කා වගේ අපහාස කරන්න මිනිස්සුන්ව පොළඹවන්නෙත් ඔය කියන ලිංගික ඊර්ෂියාවම තමයි ඕං![/SIZE] [SIZE=4]හරි, දැන් අපි දැනගන්න ඕන කාරණාව වෙන්නේ කොහොමද ලිංගික ඊර්ෂියාව නැතිකරගන්නේ කියන එකනේ. මේ කරුණු 7 කියවලා බලන්න ඒකෙන් උදවුවක් ලැබෙයිද කියලා.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=5][B]1. ආත්ම විශ්වාසය ගොඩනඟා ගන්න[/B][/SIZE] [SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Sexual-Jealousy-aniwa-01.jpg[/IMG][/SIZE][SIZE=4]Source – wikihow.com [/SIZE][SIZE=4]ලිංගික ඊර්ෂියාව ඇතිවෙන්න තියෙන ප්රධානතම තැනක් තමයි තමන්ට ඇත්තටම තමන් ගැන විශ්වාසයක් නැතිකම. ඒ කියන්නේ තමන්ට කෙනෙක්ව නොලැබෙන්නේ තමන්ගේ අඩුපාඩුවක් නිසාය කියන එක ඔය ලිංගික ඊර්ෂියාව පිටිපස්සේ අනිවා තියෙන්න පුලුවන් කාරණාවක්. ඒ නිසා මුලින්ම තමන්ගේ හිත ඇතුළේ තවත් කෙනෙක් සම්බන්ධයෙන් ලිංගික ඊර්ෂියාවක් ඇතිවෙනවා නම්, මුලින් ඇත්තටම තමුන්ට එහෙම දැනෙන්න හේතුව මොකද්ද, තමන්ගේ ආත්ම විශ්වාසයේ අඩුපාඩු තියෙනවාද කියන එක සලකලා බලන්න වෙනවා. හැබැයි මෙතනදී තමන් තමන්ට අවංක වෙන්න ඕන වගේම, දේවල් සාධාරණීකරණය කරන්න නොයා හැබෑවටම තියෙන ප්රශ්නය තේරුම් ගන්න උත්සාහ කරන එක වැදගත්.[/SIZE] [SIZE=4]දැන් තමන්ගේ ආත්ම විශ්වාසය ගොඩනඟා ගන්න කරන්න පුලුවන් සාර්ථකම දෙයක් තමයි තමන්ව අනෙක් අයත් එක්ක සංසන්දනය කරන එක වැළැක්වීම. තමුන් තවත් කෙනෙක්ට වඩා හොඳ වෙන්න යන්න ඕන නැහැ. තමුන් ගෙනියන්න ඕන තමුන්ගේ ජීවිතේ මිසක් අනික් අයට වඩා ජීවිතේ සාර්ථක කරගන්න උත්සාහ කරන එක තේරුමක් නෑ. මෙන්න මේ කාරණේ තේරුම් ගත්තොත් ආත්ම විශ්වාසය ආයෙමත් හොයාගන්න පුලුවන්.[/SIZE] [SIZE=5][B]2. කායික ගැටළු විසඳා ගන්න[/B][/SIZE] [SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Sexual-Jealousy-aniwa-02.jpg[/IMG][/SIZE][SIZE=4] Source – rkivf.blogspot.com [/SIZE][SIZE=4]ලිංගික ඊර්ෂ්යාවට තවත් ප්රධානතම හේතුවක් තමයි කායික ගැටළු. මෙතැනදී කායික ගැටළු කියන්නේ මේ වගේ දේවල්. අපි කියමු අපිට යම් කිසි විදියට ලිංගික දුබලතාවයක් තියෙනවාය කියලා. දැන් ඒක ඕන නම් අපිට පිළිනොගෙන ඉන්න පුලුවන්. ගොඩක් වෙලාවට අපි දකිනවා සමහරු ඉන්නවා තමන්ගේ ලිංගික දුබලතාවයක් තියෙනවා කියලා පිළිගන්නවා වෙනුවට කරන්නේ තමන්ගේ සහකරුට හරි සහකාරියට හරි චෝදනා කරනවා ‘කාමුකයි’ කියලා. දැන් මේ චෝදනාවම දීර්ඝ වෙනවා තමන්ගේ සහකරු හරි සහකාරිය හරි තමන්ට හොරෙන් තවත් කෙනෙක් එක්ක සම්බන්ධකමක් තියාගන්නවා ඇති කියලා හිතන තැන දක්වා. දැන් දන්නෙම නැතුව ලිංගික ඊර්ෂියාවක් ඇතිවෙලා. හැබැයි තමන්ට කරන්න තියෙන්නේ සහකරු හරි සහකාරිය හරි එක්ක විවෘතව සාකච්ඡා කරලා තමන්ගේ යම් කායික ගැටළුවක් තියෙනවා නම් ඒකට වෛද්ය ප්රතිකාර ගන්න එක තමයි.[/SIZE] [SIZE=4]මේකම වෙන්න පුලුවන් ලිංගික ගැටළු නැතිවුණත්, පොදුවේ තමන්ගේ පෙනුමත් එක්ක තියෙන අනාරක්ෂිත හැඟීම් එක්කත්. ඒ කියන්නේ තමන් මිටියි, මහතයි, කෙට්ටුයි, කළුයි වගේ ඕනෑම ප්රශ්නයක් ලිංගික ඊර්ෂියාව දක්වාම වර්ධනය වෙන්න පුලුවන්. මේකට කරන්න තියෙන්නෙත් එකම දෙයයි. ඒ තමයි තමන් ගැන ආත්ම විශ්වාසය ඇතිකරගන්න එක.[/SIZE] [SIZE=5] [B]3. සහකරුගේ/සහකාරියගේ ලිංගික අතීතය බාධාවක් කර නොගන්න[/B][/SIZE] [SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Sexual-Jealousy-aniwa-03.jpg[/IMG][/SIZE][SIZE=4] Source – elsieisy.com [/SIZE][SIZE=4]සාමාන්යයෙන් ගත්තොත් අපේ පෙම්වතාගේ හෝ පෙම්වතියගේ හෝ සැමියාගේ හෝ බිරිඳගේ අතීතය අපේ වැඩක් නෙවෙයි, ඒ කෙනාගේ වැඩක්. අපේ සහකරුගේ හෝ සහකාරියගේ ලිංගික අතීතය අපිට වැදගත් වෙන්නේ එකම තැනකදී විතරයි. ඒ ලිංගිකව සම්ප්රේෂණය වෙන රෝග කියන මාතෘකාවේදී. එතනින් එහාට අපිට එයාට කී දෙනෙක් එක්ක සම්බන්ධකම් තිබිලා තියෙනවද වගේ දේවල් ගැටළු වෙන්න විදියක් නෑ. හැබැයි එහෙම කිව්වට, සමහර වෙලාවට කෙනෙක්ට තමන්ගේ සහකරුගේ හරි සහකාරියගේ හරි ලිංගික අතීතය මානසික වදයක් වෙන්න පුලුවන්.”එයාට කලින් හිටපු අයට වඩා මම හොඳ නොවුනොත්” කියන හැඟීමත් එක්ක අනාරක්ෂිත බවක් දැනෙන්න පුලුවන්. අන්න ඒකත් එක්ක ඇතිවෙන්නේ ලිංගික ඊර්ෂියාවක්.[/SIZE] [SIZE=4]මේකට කරන්න තියෙන හොඳම විසඳුම තමයි නුවණින් තත්ත්වය වටහා ගන්න එක. තමන් එක්ක තමන්ගේ සහකරු හෝ සහකාරිය ඉන්නේ තමන්ට ඇත්තටම ආදරේ කරන නිසා නෙවෙයිද කියන එක මෙතනදී තේරුම් ගන්න වෙනවා.[/SIZE] [SIZE=5] [B]4. තමන්ගේ ජීවිතේ සමබරතාවය හොයාගන්න[/B][/SIZE] [SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Sexual-Jealousy-aniwa-04.jpg[/IMG][/SIZE][SIZE=4] Source – married-and-naked.com [/SIZE][SIZE=4]මේක පොදුවේ ඕනෑම කෙනෙකුට ඊරිෂියාව මැඩපවත්වාගන්න ගැලපෙන උපදේශයක්. ඒක ලිංගික ඊර්ෂියාවටත් ඒ ආකාරයටම පොදුයි. අපි අපේ ජීවිතේ සමබරතාවය හොයාගන්න ඕන. ඕනෑවට වඩා වැඩ කර කර ඉන්න ඇබ්බැහි වෙලා නම් වැඩෙන් මිදිලා පුද්ගලික ජීවිතය නිදහසේ ගත කරන්න, විනෝදාංශයක් දෙකක් කරගෙන යන්න, එක්සයිස් පාරක් දාලා ශරීර සෞඛ්යය හොඳට තියාගන්න වෙලාව හොයාගන්න ඕන. ඒ වගේම තමයි අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න එකත් බොහොම වැදගත්. දැන් මාතෘකාවට අදාළව කතා කලොත් එහෙම ලිංගික ක්රියා කියන්නේ ටියුෂන් දෙන්න ඕන කාරණා නෙවෙයිනේ. හැබැයි තමන්ගේ ලිංගික ජීවිතයට නවතාවයක් එකතු කරගන්න බොහෝම වැදගත්, ලිංගිකත්වය කියන ආට් එක ඉගෙන ගන්න එක. ඉතින් මේ සමබරතාවය ගැන කතා කරන්න ප්රධාන හේතුවක් වෙන්නේ, ජීවිතේ හැමදෙයක්ම පාහේ, ලිංගික ජීවිතය පවා සක්රියව ගත කරන්න නම් මේ සමබර පැවැත්ම, අලුත් අලුත් දේවල් සොයාගැනීම කියන දේ ඉතාම වැදගත් වීම තමයි.[/SIZE] [SIZE=5][B]5. තමන්ගේ ආකල්ප වෙනස් කරගන්න ඕන[/B][/SIZE] [SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Sexual-Jealousy-aniwa-05.jpg[/IMG][/SIZE][SIZE=4] Source – thewastedblog.com [/SIZE][SIZE=4]පොදුවේ ශ්රී ලංකාව වගේ රටක පිරිමින් කාන්තාව ගැන දරණ අදහස මොකද්ද? කාන්තාව ලිංගික භාණ්ඩයක් කියන එක නෙවෙයිද? අපි අවුරුදු දහස් ගාණක අතීතේ ගැන කතා කලත්, කාන්තාවට ගෞරවයෙන් සලකන එක අපිට හැමතැනම දකින්න ලැබෙන දෙයක් නෙවෙයි. දැන් මේ කතාවේ සහ ලිංගික ඊර්ෂියාවේ සම්බන්ධේ මොකක්ද?[/SIZE] [SIZE=4]මෙහෙමයි. අපි මුලින්ම කාන්තාව කියන්නේ පිරිමියාට යටත් වෙලා සිටිය යුතු, පිරිමියාට ඕනෑ හැටියට වැඩ කළ යුතු, පිරිමියාට අවශ්ය වෙලාවට ලිංගික සතුට ලබාදිය යුතු, පිරිමියාගේ ඇස පිනවන්න සිටිය යුතු ලිංගික භාණ්ඩයක් නොවේය කියන ආකල්පය ලබාගත්තොත්, එතනින් එහාට අපි කාන්තාවට ගෞරවයෙන් සලකන්න පෙළඹෙනවා. එතකොට යම් කාන්තාවක් තමන්ගේ සහකරු විදියට තෝරගන්න කෙනා කවුද කියන කාරණාව අපේ හීනමානයට ප්රශ්නයක් කරගන්න අපි පෙළඹෙන්නේ නෑ. ඇත්තටම හීනමානයක් ඇතිවෙන එකකුත් නෑ.[/SIZE] [SIZE=5][B]6. ප්රතික්ෂේපය පිළිගන්න ශක්තිමත් වෙන්න ඕන[/B][/SIZE] [SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Sexual-Jealousy-aniwa-06.jpg[/IMG][/SIZE][SIZE=4] Source – howcast.com [/SIZE][SIZE=4]අපි කොයි තරම් ලස්සන වුනත්, කැත වුනත්, දක්ෂ වුනත්, අදක්ෂ වුනත් අපිව යම් කිසි මොහොතකදී කෙනෙක් අතින් ප්රතික්ෂේප වෙන්න පුලුවන්. ඒක අපි අතිනුත් තවත් කෙනෙක්ට වෙන්න පුලුවන් දෙයක්නේ. හැබැයි අපි සැබෑවටම මනසින් ශක්තිමත් නම් එහෙම ප්රතික්ෂේප වෙන මොහොතකදී ඒක මහත්මා ලීලාවෙන් දරා ගන්න, එතැනින් එහාට ඒක අමතක කරලා අපේ ගමන යන්න අපිට ධෛර්යය ලැබෙනවා. හැබැයි ලිංගික ඊර්ෂියාව කියන එක ඇතිවෙන්නේ එහෙම ප්රතික්ෂේපය දරාගන්න බැරි වෙන අවස්ථාවකදී තමයි. ඇත්තටම ඒ වගේ වෙලාවක අපි නොහිතන විදියේ නරක දේවල් අපි අතින් සිද්ධ වෙන්න පුලුවන්. අර ඇස් වැහුණු ඊර්ෂියාව කියන මීදුම් පටලය අයින් වෙනකොට තමයි අපි ඒ කරපු දේවල බරපතළ කම වැටහෙන්නේ. අන්න ඒ නිසා අපි මනසින් ශක්තිමත් වෙන්න ඕන පිළිගැනීමක් වගේම ප්රතික්ෂේපයක් වුනත් දරාගන්න. එහෙම මනසින් ශක්තිමත් වෙන්න නම් බොහොම හොඳ ආත්ම විශ්වාසයක්, ආත්ම අභිමානයක් තියෙන්න ඕන. එතකොට අපේ හිත දන්නවා අපිව ආදරය ඉල්ලීමකින් ප්රතික්ෂේප වුනත්, ඇත්තටම අපි පරාජිතයන් නෙවෙයි කියන එක. අන්න එතකොට ලිංගික ඊර්ෂියාව වගේ ගැටළු ඇති වෙන්නේ නෑ.[/SIZE] [SIZE=5][B]7. වෘත්තිය සහාය ඕන නම් නොපැකිළ ලබාගන්න ඕන [/B][/SIZE] [SIZE=4][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2017/06/Sexual-Jealousy-aniwa-07.jpg[/IMG][/SIZE][SIZE=4] Source – voiepatients.blogspot.com [/SIZE][SIZE=4]අපිට ඕන තරම් අහන්න ලැබෙනවනේ තමන්ගේ පරණ පෙම්වතිය මරාදාපු, යාලුවෙන්න අහලා බැහැයි කිව්ව නිසා මිනීමැරුම් සිදුකරපු අවස්ථා ගැන. මේ දේවල් සිද්ධ වෙන්නේ ක්ෂණික කෝපය නිසා වෙන්න පුලුවන්. හැබැයි එතනට යන්නේ ගොඩක් වෙලාවට ලිංගික ඊර්ෂියාව හින්දා තමයි.[/SIZE] [SIZE=4]සමහර වෙලාවට උඩින් අපි කියලා තියෙන කිසිම දෙයක් හරි නොයන්න පුලුවන්. අපිට කෙනෙක් ගැන තියෙන ආදරයක් හෝ ආසාවක්, සම්පූර්ණ පිස්සුවක් බවට පරිවර්තනය වෙන්න පුලුවන්. ඒ පිස්සුව නිසා අපි අන්ධ වෙන්න පුලුවන්. අන්න ඒ වෙලාවට ප්රමාද වෙවී ඉන්න එපා. වෘත්තිමය සහායක් ලබාගන්න. ඒ කියන්නේ මනෝ වෛද්යවරයෙකුව හමුවීම හරි උපදේශන සේවාවක සහාය ගැනීම හරි මේ වගේ වෙලාවට ඉතාම වැදගත්.[/SIZE] [CENTER][SIZE=4][B]අන්තිමට මේක මතක තියාගන්න. ලිංගික ඊර්ෂියාව කියන්නේ හරියට පරපෝෂිතයෙක් වගේ. හැබැයි ඒ පරපෝෂිතයාට අපේ හිතට රිංගන්න පුලුවන් වෙන්නේ අපි දුර්වල වුණු අවස්ථාවක් විතරයි. ඒ නිසා හැම වෙලාවේම ශාරීරිකව සහ මානසිකව මනා සමබරතාවයකින්, මනා සෞඛ්යයකින් ඉන්නවා නම් ලිංගික ඊර්ෂියාව වගේ පරපෝෂිතයන්ට අපේ හිතට රිංගලා විනාශයක් කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ. Aniwa.lk [/B][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom