? ලිංගික ක්‍රියාකාරකමකින් පසුව ශුක්‍රානු

uskuma123

Well-known member
  • Apr 20, 2011
    917
    320
    83
    Lankawe
    ? ලිංගික ක්‍රියාකාරකමකින් පසුව ශුක්‍රානු

    ලිංගික ක්‍රියාකාරකමකින් පසුව ශුක්‍රානු ගිලීම සෞඛ්‍යය සම්පන්නද නැතිනම් එමගින් සෞඛ්‍යය ගැටළුවක් ඇති වනවා ද යන්න බොහෝ දෙනාට ඇති ගැටළුවක් වනවා.ශුක්‍රානු ගිලීම මගින් ශරීරයට අත්වන සෞඛ්‍යය වාසි පහක් පිළිබඳ කරුණුයි අද අපි ඔබ වෙත ගෙනවිත් තිබෙන්නේ.පහත වීඩියෝව මගින් වැඩිදුර තොරතුරු දැනගන්න

    1. ශුක්‍රානු යනු විශාදය සඳහා ස්වභාවික ඖෂධයක්

    විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන ශිෂ්‍යාවන් 293 දෙනෙකු යොදාගෙන “New York” සරසවිය මගින් සිදු කරන ලද පර්යේෂණයට අනුව ශුක්‍රානු ගිලීම මගින් විශාදය තත්වයට ප්‍රතිකාරයක් සිදු වන බව තහවුරු කර තිබෙනවා. මෙම අධ්‍යයනය සිදු කල ප්‍රධාන මහාචාර්යවරයා පවසන්නේ කාන්තාවක් විසින් ශුක්‍රානු වල අඩංගු වන සෞඛ්‍යයට හිතකර වන විවිධ සංරචකයන් ඉක්මණින් ශරීරයට අවශෝෂණය කර ගන්නා බවයි. මේ නිසා කාන්තාවකගේ යෝනිය තුල ශුක්‍රානු පිට කිරීමෙන් සහ කාන්තාවක් විසින් ශුක්‍රානු ගිලීම මගින් ශුක්‍රානු තුල අඩංගු වන සංරචකයන් කාන්තාවගේ රුධිර සංසරණයට එක්ව විශාදය වැනි තත්වයන් ඇති කරන විවිධ ලක්ෂණ පහව යැවීම සිදු වනවා.

    2. සුවදායක නින්දක් අත්කර දෙනවා

    ලිංගික ක්‍රියාකාරකමක් සිදු කර අවසන් වූ පසු දෙදෙනාටම විඩාවක් දැනෙන බව සැබෑවක් වුවත්. ලිංගික ක්‍රියාකාරකමකින් පසුව රාත්‍රීයේදී ඉක්මණින් නින්දක් ලැබීම සඳහා මම කරුණ හැරුණු විට තවත් කරුණු ලබපානවා. ශුක්‍රානු තුල අඩංගු වන “melatonin” නමැති රසායනික ද්‍රව්‍ය ලිංගික ක්‍රියාකාරකමකින් පසුව ශුක්‍රානු ගිලීම මගින් ශරීර ගත වීම මගින් එය රුධිර සංසරණයට එක්ව සුවදායක නින්දක් ලැබීමට උපකාර වනවා.

    3. ශරීරයට අවශ්‍ය වන විටමින් වර්ග සියල්ලක්ම වාගේ සැපයෙනවා

    ශුක්‍රානු තේ හැන්දක් තුල ප්‍රෝටීන් 200 සහ විටමින් C, කැල්සියම්, ක්ලෝරීන්, “citric” අම්ලය, “fructose”, “lactic” අම්ලය, මැග්නීසියම්, නයිට්‍රෝජන්, පොස්පරස්, පොටෑසියම්, සෝඩියම්, විටමින් B12 සහ සින්ක් වැනි අත්‍යාවශය විටමින් සහ ඛනිජ මෙන්ම ප්‍රතිඔක්සිකාරක බලයත් අන්තර්ගත වනවා. මෙමගින් වයස්ගත වීමත් සමග ඇතිවන සෞඛ්‍යය ගැටළු සහ ශරීරයේ වියපත් වීමේ වේගයත් අඩු කර ගන්නට පුළුවන්.

    4. රුධිර පීඩනය පාලනය කරනවා

    ශුක්‍රානු ගිලීම මගින් අධි රුධිර පීඩනය පාලනය වන බව අධ්‍යයනයන් මගින් තහවුරු කර තිබෙනවා. එමෙන්ම කාන්තාවක් ගර්භනී සමයේදී ශුක්‍රානු ගිලීම මගින් ගර්භනී සමයේදී අධි රුධිර පීඩනය නිසා ඇතිවන රෝගී තත්වයක් වන “preeclampsia” ඇතිවීමේ අවදානම පහව යනවා. මෙමගින් දරුවාට නිරෝගී උපතක් ලබාදීමේ හැකියාව තිබෙනවා.

    5. පුරස්ථි ග්‍රන්ථි අවදානම අඩු කරනවා

    “American Medical Association” සඟරාවේ පළවුණු වාර්තාවක සඳහන් වන ආකාරයට නිරන්තරයෙන් ස්වයංවින්දනයේ සහ ලිංගික ක්‍රියාකාරකම් වල නිරත වෙමින් නිතර ශුක්‍රානු පිට කිරීම මගින් පුරස්ථි ග්‍රන්ථි තුල ඇතිවන පිළිකා අවදානම අඩු වනවා.ලිංගික ක්‍රියාකාරකම් මගින් මෙවන් සෞඛ්‍යය වාසි අත් වුවත් අනවශ්‍ය ගැබ් ගැනීම් සහ ලිංගිකව ව්‍යාප්ත වන රෝග වලින් ආරක්‍ෂා වීම සඳහා අනාරක්‍ෂිත ලිංගික ක්‍රියාකාරකම් වලින් වැලකී සිටීමයි වඩාත් සුදුසු වන්නේ.

     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,156
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ශුක්‍රානු for sale - 1L - Rs.2500


    1L Rs.2500:shocked::eek::eek:යකෝ උබේ ගෑනිද වැලිව් කළේ ???:angry::angry:
    ඕකනං ස්වයං රැකියාවක් හැටියට තනියම කරන්න පුළුවන් වෙළඳාමක් නෙමෙයි ගොයියෝ...........අනික ඔය ගානට විකුනලා වේලක් කන්න දහපාරක් ටැට්ටර් පදින්න වෙයි, වේල් පහෙන් වැලිගන්පිටි:baffled: වෙලාවේ හැටියට ඌරෙක්වත් ළඟපාතින් ගැටගහලා තියාගනින්..........