ලිංගික ගැටළු සහ ලිංගික සෞඛ්‍ය

dcs008

Active member
  • Jun 5, 2007
    678
    215
    43
    කළුතර
    ලිංගික ගැටළු සහ ලිංගික සෞඛ්‍ය


    අද සමාජයේ බොහෝ තරුණ පිරිස් තමන්ගේ ලිංගික ගැටළු සහ ලිංගික සෞඛ්‍ය පිළිබඳ නිසි පිළිතුරක් ලබා ගැනීමට වෛද්‍යවරුන් හමුවීමට යම් අකමැත්තක් දක්වනවා.

    මේ නිසාම සමාජයේ ඇති වැරදි වැටහීම් සහ තම මිතුරන් ගෙන් අසා දැන ගන්නා තොරතුරු වලින් සෑහීමකට පත්වීමට සිදුවෙනවා.

    ඒත් එක්කම බොහොමත්ම කණගාටුදායක කරුණ වන්නේ මේ පිළිබඳව ඇති අඩු දැනුම හෝ යම් යම් අයගේ වැරදි තොරතුරු නිසා කබලෙන් ලිපට වැටෙනා වන්වු අවස්ථාවන් සුලබ වන නිසයි.

    මේවන් දේ වලක්වා ගැනීමට දැන් ලංකාවේ වෙනමම වෙබ් අඩවියක් ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ඒජන්සියේ සහයෝගය ඇතිව කරගෙන යනවා.

    http://www.happylife.lk/ මෙම වෙබ් අඩවිය ත්‍රෛ-භාශික වෙබ් අඩිවියක් වන අතර සුලබව තරුණ පරපුර අතර ඇති ලිංගික ගැටළු වලට පිළිතුරු මෙහි සඳහන් වෙනවා

    තවද සුවීශේෂි කාරණය නම් SMS සහ SKYPE හරහා ද මොවුන් හා සම්බන්ධ වීමට ඇති හැකියාවයි. මෙය අසරණ තත්ත්වයකට පත්ව සිටින සහෝදරයෙකුට හා සහෝදරියකට මහත් අස්වැසිල්ලක් වෙනු නොඅනුමානය.

    මේ ලිපිය මා එළකිරි.කොම් වෙනුවෙන් සැකසුවත්, මතු පරපුරේ උන්නතිය තකා ඔබේ වෙබ් අඩවියේ හෝ මූණු පොතේ දැමීමට කාරුණික වන්න.


    http://www.happylife.lk/
     
    Last edited: