Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලිංගික දැනුම , ගැටලු හා විසදුම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිංගික ශක්තිය වැඩි කරගන්නා ක්‍රම

[MEDIA=facebook]id=978244123212598;type=v;user=lingikagetalu[/MEDIA]

------ Post added on [DATETIME="UT"]1690125775[/DATETIME]

ගෑනූ ඊයා කියන ශුක්‍රාණු තරලය

අපි දන්නවා වෙරළු මල් සුවඳට කිරි පාට තරලය තමා පිරිමින්ගෙ තියෙන්නේ. ගැහැනියකගේ යෝනී මාර්ගය හරහා දීර්ග ගමනක් යන්න අවශ්‍ය ශක්තිය ඇතුලත් වෙන්නේ මේ තරලයේ. ඩිම්බයක් හමුවන තුරු සහ ඉන් පසුව සංසේචනය වන තුරුත් යන ගමන සඳහා ශක්තිය මේ තරලයේ තියෙනවා.

ශුක්‍ර තරලය පහත පෝෂක කොටස්වලින් සමන්විතයි(සාමාන්‍යයෙන් මිලි ලීටර 3.4ක)

කැල්සියම් 0.938mg

සිට්රේට් 18mg

ෆ්රුක්ටෝස් 9.25mg

ග්ලුකෝස් 3.47mg

ලැක්ටික් අම්ලය 2.11mg

මැග්නීසියම් 0.37mg

පොටෑසියම් 3.7mg

ප්‍රෝටීන් 0.17mg

සෝඩියම් 10.2mg

සින්ක් 0.56mg

SALE CLEARANCE ZONE promotion

ශුක්‍රාණු මගින් ලැබෙන වාසි මොනවා ද?

01) විශාදය(Depression), කාංසාව(Anxiety) පාලනයට උපකාරී වේ – ශුක්‍ර තරලය තුල අන්තර්ගත Oxytocin, Progesterone, Endorphins, Prolactin, Serotonin රසායනිකයන් විශාදය/කාංසාව පාලනයට උපකාරී වන බව සොයාගෙන තිබේ. මේ නිසා ශුක්‍රාණු ශරීරගත වන කාන්තාවන් තුල අනෙක් අයට සාපේක්ෂව මානසික අවපීඩන තත්ත්වයන් පවතින්නේ අඩුවෙනි.

02) ප්‍රදාහ තත්ත්වයන් සමනය කරයි – ශුක්‍ර තරලය තුල සුලබ oxytocin, progesterone, testosterone, cortisol, සහ certain ශරීරයේ ප්‍රදාහ, අසාත්මිකතා ඇතිවීම පාලනයට උපකාරී වනවා.

03) NGF අන්තර්ගතයි – නියුරෝනවල පැවැත්මට විශාල බලපෑමක් කරන නියුරෝ පෙප්ටයිඩයක් වන NGF නැතිනම් Nerve growth factor ශුක්‍ර තරලයේ අන්තර්ගත වනවා. මේ නිසා නියුරෝන වර්ධනය, අලුත්වැඩියාව සහ පැවැත්මට ලැබෙන පිටිවහල ඉහල එකක්.

04) ප්‍රතිශක්තිය ඉහල නංවයි – මෙහි අන්තර්ගත ප්‍රෝටීන වර්ග වයිරස්, බැක්ටීරියා සහ දිලීර ආසාදනවලට එරෙහි ඔරොත්තු දීම ඉහල නංවනවා.

05) ආයු අපේක්ෂාව ඉහල නංවයි – ශුක්‍රාණුවල ඇති spermidine ආයු අපේක්ෂාව ඉහල දැමීමට හේතුවන බව සොයාගෙන තිබෙනවා.

06) කාමොද්දීපනය(Sex drive) වැඩි කරයි – ශුක්‍ර තරලය තුල හමුවන Testosterone ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවයේම ලිංගික කටයුතුවලට ඇති නැඹුරුව ඉහල නංවනවා. මෙය සාර්ථක, තෘප්තිමත් ලිංගික ජීවිතයකට උපකාරී වන්නක්.

07) අකලට වැටීම වළකා හිසකෙස් වර්ධනය කරයි – කාන්තාවන්ට විශේෂයෙන්ම තිබෙන ගැටලුවක් මේ අකලට හිස කෙස් වැටීම. එය විශාල මානසික පීඩනයක් ඇති කරන්නක්. ශුක්‍ර තරලයේ ඇති Spermidine මේ අකලට කෙස් වැටීම වළකා, හිස කෙස්වල වර්ධනයට උපකාරී වන සංඝටකයක්.

08) සරු බව වැඩි වෙයි – ශුක්‍ර තරලයේ අඩංගු NGF නිසා ඩිම්බ නිපදවීම උත්තේජනය වන අතර එය සරු බව වැඩි වීමට හේතු වෙයි.

09) තුරුණු පෙනුම රැක දෙයි – මේ නම් කාන්තාවක් වඩා උනන්දු වන කරුණක්. ශුක්‍ර තරලයේ අඩංගු හෝමෝන වර්ග අවශෝෂණය වයස්ගත පෙනුම ඇතිවීම වළකා තුරුණු පෙනුමක් ලැබීමට උපකාරී වනවා. සම දීප්තිමත් දිදුලන ස්වභාවයකින් පැවතීමට මේ හෝමෝන හේතු වනවා.

ඒ නිසා නිරෝගී පිරිමියෙක්ගේ ශුක්‍රාණු බොන්න. කුරුලෑ මුහුනේ තිබේ නම් මුහුණේ ආලේප කරන්න. ස්වාභාවිකව ඇති මේ තරලයෙන් ප්‍රයෝජන අරගන්න..

------ Post added on [DATETIME="UT"]1690125888[/DATETIME]

"පියයුරු වල නිකරුණේ කිරී එන්නේ ඇයි?"

ශරීරය තුළ හෝමෝන නිපදවන ප්‍රධාන ස්ථානයක් වන පිටියුටරි ග්‍රන්ථියේ ඇතිවන කුඩා ගෙඩියක් නිසා මේ රෝගි තත්ත්වය ඇතිවේ. මෙහි නම ප්රොලැක්ටිනෝමා Prolactinoma

මේ නම ඇහුවම අපිට ටිකක් නුපුරුදු දෙයක් ලෙසට දැනුනත්, “හේතුවක් නැතිව පියයුරෙන් කිරි එරීම” නැමැති රෝග ලක්ෂණය ඇති කරන ප්‍රධාන හේතුවක් ලෙස මෙම රෝගී තත්ත්වය ජනතාව අතර සැලකිය යුතු ලෙසට දකිනා දෙයක් වෙනවා. කෙටියෙන් කිව්වොත් පිටියුටරි ග්‍රන්ථියේ හට ගන්නා ගෙඩි අතර ප්‍රධාන වන්නේ මෙම රෝග ත්ත්වයයි. ප්‍රොලැක්ටින් Prolactin නම් වූ විශේෂ හෝමෝනයක් පිටියුටරි ග්රන්ථියෙන් ශ්‍රාවය වන බව සොයාගෙන ඇත.

මේ රෝග තත්ත්වයේදී සිදුවන්නේ මෙම හෝමෝන නිෂ්පාදනය කරන පටක තරමක් වැඩිපුර වර්ධනය වී ගෙඩියක් ලෙස හට ගැනීමය. ප්‍රතිපලය වන්නේ අධික ලෙස ප්රොලක්ටින් නම් වූ හෝමෝනය ශ්‍රාවය වීමයි. මේ ප්රොලක්ටින් නම් වු හෝමෝනය මගින් සිදුකරනු ලබන්නේ පියයුරු මගින් කිිරි නිෂ්පාදනය සිදුකර ඒවා ශ්‍රාවය වීමයි.

මේ ප්‍රොලැක්ටින් නිපදවන ගෙඩිය නිසා ප්‍රොලැක්ටින් හෝමෝන ශ්‍රාවය වැඩිවී රෝගියාගේ පියයුරු තුළ කිරි නිෂ්පාදනය වැඩිකරනු ලබනවා. මීට අමතර මුහුණෙන් පිළිඹිබු වන මානසිකත්වය හෙවත් mood එක පවා මේ හෝමෝනය අනුව වෙනස්වනු ලබන බව සඳහන් කළ යුතු වෙනවා. සාමාන්‍යයෙන් දරුවාට කිරිදෙන මවකගේ මෙම ප්‍රොලැක්ටින් නිපදවීම සිදුවන්නේ ලදරුවාගේ කිරි ඉරීම නැමැති උත්තේජනය උඩයි.

දරුවා කිරි ඉරීම නැවැත්වූ දිනෙක සිට සති කිහිපයක් යන විට ප්‍රොලැක්ටින් නිෂ්පාදය නැවතී කිරි නිපදවීම නැතිවී යනවා. නමුත් මෙම රෝගී තත්ත්වයේදී දරුවාගේ කිරි ඉරීමක් නැතිව, පිටියුටරි ග්‍රන්ථියේ පාලනයට නතු නොවන ගෙඩියක් මගින් ප්‍රොලැක්ටින් ශ්‍රාවය වීම සිදුවනු ලබනවා. මෙම ප්රොලක්ටින් නිපදවන ගෙඩිය ඉතා කුඩා එකක් වන අතර “පිළිකා” ගනයට අයත් වන්නේ නැහැ.

මෙම රෝගී තත්ත්ව ඇතිවන හේතුවන නම් තවමත් පැහැදිලි නැති දෙයක්. සාමාන්‍යයෙන් දෙමව්පියන්ගෙන් දරුවාට සම්ප්‍රේෂණය වන ජානමය හේතුවක් නම් දකින්න ලැබෙන්නේ නැහැ. මෙම රෝගී තත්ත්වයේදී දකිනා රෝග ලක්ෂණ ආකාර දෙකකට දකින්න ලැබෙනවා. ඉන් පළමුවැන්න ප්‍රොලැක්ටින් හෝමෝනය නිසා ඇතිවන රෝග ලක්ෂණය. අනික් කොටස මොළය තුල ඇති පිටියුටරි ග්‍රන්ථියේ ප්රෙලැක්ටින් නිපදවන ගෙඩිය නිසා අවට ඇති ස්නායු හා වෙනත් වැදගත් දේ තෙරපීමකට ලක්වීම නිසා ඇතිවන රෝග ලක්ෂණයි. මේ අනුව ඔසප්වීම නැවතීම, පියයුරුවලින් කිරි ඒම කිහිල්ලේ හෝ ලිංගාශ්‍රිත ප්‍රදේශවල රෝම නැතිවීම පිරිමි අයකුගේ නම් ලිංගික බෙලහීනතාවය, වෘෂණ කෝෂ කුඩාවීම පියයුරු විශාල වීම ආදී දේද, ඇස් පෙනීමේ ඇතිවන ආබාධ, කැරැකැවිල්ල, වමනය, ඔක්කාරය වැනි රෝග ලක්ෂණද දැකිය හැකි වනවා.

මෙම රෝග තත්ත්වය විනිශ්චය කිරීම සඳහා රුධිරයේ ප්රොලැක්ෂන් හෝමෝන ප්‍රමාණයත්, වෙනත් රුධිර පරීක්ෂනත්, CT ස්කෑන්, MRI ස්කෑන් වැනි මොළයේ පිංතූර ලබාගත හැකි පරීක්ෂණත් භාවිතා කරනු ලබනවා.

රෝගයට ප්‍රතිකාර ලෙස ඖෂධ පෙති වර්ග භාවිතා කරනු ලබනවා. මේ මගින් දල වශයෙන් 80% පමණ රෝගින්ගේ රෝග තත්ත්වය මනාලෙස පාලනය කරනු ලබනවා. පෙති මගින් රෝගී තත්ත්වය පාලනය කර ගනු නොහැකි විට ශල්‍යකර්ම මගින්ද ප්‍රතිකාර කරනු ලබනවා.

කෙසේ නමුත් මෙම රෝගී තත්ත්වය අති අයකු ගර්භනී භාවයට පත් වුවොත් ගෙඩියේ ප්‍රමානය වැඩිවීමක් ඇතිවිය හැකි වනු ලබනවා. මීට අමතර මෙම ප්‍රොලැක්ටින් හෝමෝනය මගින් පුරුෂ හා ස්ත්‍රී හෝමෝන යටපත් කරනු ලබන බැවින් ඔස්ටියොපොරොසිස්් හෙවත් ඇටකටු ශක්තිමත් බවින් අඩුවීමේ අවධානමක් ඇතිවෙනවා. ව්‍යායාම හා කැල්සියම් ලබා ගැනීම වැඩිකර ගැනීමෙන් මෙම ඇට දිරායාමේ තත්ත්වය අවම කර ගත හැකි වනවා.

මෙම රෝග තත්ත්වය ඇති රෝගීන් ප්‍රතිකාර මගින් 95% පමණ දෙනා සුවය ලබා ගනු ලබනවා. කිරි දෙන්නේ නැති අවස්ථාවක කාන්තාවන්ගේ පියයුරුවලින් කිරි එරීමේ හේතු කිහිපයක් ඇතත්, අද අපි සාකච්ඡා කළ ප්රොලැක්ටිනෝමා නැමැති රෝග තත්ත්වය හෙවත් පිටියුටරි ග්‍රන්ථියේ ඇතිවන පිළිකා නොවන ගෙඩිය ප්‍රධාන දෙයක් වනවා.

පාඨක ඔබ මෙම රෝග තත්ත්වය ඇති රෝග ලක්ෂණ ගැන සැකයක් ඇතිනම් ඔබගේ ලඟම ඇති රෝහලේ වෛද්‍යවරයා මගින් අදාල සායන වෙත යොමුකරවා ගත යුතු වන බව මතක් කර දෙමින් ලිපිය අවසන් කරනවා.

උ.ගැ. වෛද්‍ය මහින්ද හේමප්රිය(රාගම ශික්ෂණ රෝහල)

------ Post added on [DATETIME="UT"]1690126014[/DATETIME]

[QUOTE="redundent, post: 29047870, member: 558085"] [IMG]https://scontent.fmle1-1.fna.fbcdn.net/v/t39.30808-6/345851245_120972997655127_410551110244062987_n.jpg?_nc_cat=105&ccb=1-7&_nc_sid=5cd70e&_nc_eui2=AeEaYneW8qXNQOc6CMpkFOKhfN6b-UAzrDl83pv5QDOsOWBcsrNcf5ODGmAFYygb-ys&_nc_ohc=an_yesiEmaMAX8Q_p7X&_nc_zt=23&_nc_ht=scontent.fmle1-1.fna&oh=00_AfCcgilWafr9atKwG8d1z_re4sKiXGlve0NTDbcVT3-3zA&oe=64C2ECA7[/IMG][IMG]https://scontent.fmle1-1.fna.fbcdn.net/v/t39.30808-6/345617542_970383220656730_9169905290569974430_n.jpg?_nc_cat=109&ccb=1-7&_nc_sid=5cd70e&_nc_eui2=AeEv9D9BAt3tt5Z_2VUe1NRXRgYtbZz0c5VGBi1tnPRzleV7gLImwuVzJpQGFD77S8E&_nc_ohc=rjIpJ819mT4AX-hF-3A&_nc_zt=23&_nc_ht=scontent.fmle1-1.fna&oh=00_AfDz_9ADd8VaAYw3RqnjyKXo2Q_VqLXfLWRkGJ5aac6hEw&oe=64C223EA[/IMG] [HR][/HR] [SIZE=7]ලිංගික ශක්තිය වැඩි කරගන්නා ක්‍රම [MEDIA=facebook]id=978244123212598;type=v;user=lingikagetalu[/MEDIA][/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1690125775[/DATETIME][/SIZE] [HR][/HR] [SIZE=7]ගෑනූ ඊයා කියන ශුක්‍රාණු තරලය අපි දන්නවා වෙරළු මල් සුවඳට කිරි පාට තරලය තමා පිරිමින්ගෙ තියෙන්නේ. ගැහැනියකගේ යෝනී මාර්ගය හරහා දීර්ග ගමනක් යන්න අවශ්‍ය ශක්තිය ඇතුලත් වෙන්නේ මේ තරලයේ. ඩිම්බයක් හමුවන තුරු සහ ඉන් පසුව සංසේචනය වන තුරුත් යන ගමන සඳහා ශක්තිය මේ තරලයේ තියෙනවා. ශුක්‍ර තරලය පහත පෝෂක කොටස්වලින් සමන්විතයි(සාමාන්‍යයෙන් මිලි ලීටර 3.4ක) කැල්සියම් 0.938mg සිට්රේට් 18mg ෆ්රුක්ටෝස් 9.25mg ග්ලුකෝස් 3.47mg ලැක්ටික් අම්ලය 2.11mg මැග්නීසියම් 0.37mg පොටෑසියම් 3.7mg ප්‍රෝටීන් 0.17mg සෝඩියම් 10.2mg සින්ක් 0.56mg SALE CLEARANCE ZONE promotion ශුක්‍රාණු මගින් ලැබෙන වාසි මොනවා ද? 01) විශාදය(Depression), කාංසාව(Anxiety) පාලනයට උපකාරී වේ – ශුක්‍ර තරලය තුල අන්තර්ගත Oxytocin, Progesterone, Endorphins, Prolactin, Serotonin රසායනිකයන් විශාදය/කාංසාව පාලනයට උපකාරී වන බව සොයාගෙන තිබේ. මේ නිසා ශුක්‍රාණු ශරීරගත වන කාන්තාවන් තුල අනෙක් අයට සාපේක්ෂව මානසික අවපීඩන තත්ත්වයන් පවතින්නේ අඩුවෙනි. 02) ප්‍රදාහ තත්ත්වයන් සමනය කරයි – ශුක්‍ර තරලය තුල සුලබ oxytocin, progesterone, testosterone, cortisol, සහ certain ශරීරයේ ප්‍රදාහ, අසාත්මිකතා ඇතිවීම පාලනයට උපකාරී වනවා. 03) NGF අන්තර්ගතයි – නියුරෝනවල පැවැත්මට විශාල බලපෑමක් කරන නියුරෝ පෙප්ටයිඩයක් වන NGF නැතිනම් Nerve growth factor ශුක්‍ර තරලයේ අන්තර්ගත වනවා. මේ නිසා නියුරෝන වර්ධනය, අලුත්වැඩියාව සහ පැවැත්මට ලැබෙන පිටිවහල ඉහල එකක්. 04) ප්‍රතිශක්තිය ඉහල නංවයි – මෙහි අන්තර්ගත ප්‍රෝටීන වර්ග වයිරස්, බැක්ටීරියා සහ දිලීර ආසාදනවලට එරෙහි ඔරොත්තු දීම ඉහල නංවනවා. 05) ආයු අපේක්ෂාව ඉහල නංවයි – ශුක්‍රාණුවල ඇති spermidine ආයු අපේක්ෂාව ඉහල දැමීමට හේතුවන බව සොයාගෙන තිබෙනවා. 06) කාමොද්දීපනය(Sex drive) වැඩි කරයි – ශුක්‍ර තරලය තුල හමුවන Testosterone ස්ත්‍රී-පුරුෂ දෙපාර්ශවයේම ලිංගික කටයුතුවලට ඇති නැඹුරුව ඉහල නංවනවා. මෙය සාර්ථක, තෘප්තිමත් ලිංගික ජීවිතයකට උපකාරී වන්නක්. 07) අකලට වැටීම වළකා හිසකෙස් වර්ධනය කරයි – කාන්තාවන්ට විශේෂයෙන්ම තිබෙන ගැටලුවක් මේ අකලට හිස කෙස් වැටීම. එය විශාල මානසික පීඩනයක් ඇති කරන්නක්. ශුක්‍ර තරලයේ ඇති Spermidine මේ අකලට කෙස් වැටීම වළකා, හිස කෙස්වල වර්ධනයට උපකාරී වන සංඝටකයක්. 08) සරු බව වැඩි වෙයි – ශුක්‍ර තරලයේ අඩංගු NGF නිසා ඩිම්බ නිපදවීම උත්තේජනය වන අතර එය සරු බව වැඩි වීමට හේතු වෙයි. 09) තුරුණු පෙනුම රැක දෙයි – මේ නම් කාන්තාවක් වඩා උනන්දු වන කරුණක්. ශුක්‍ර තරලයේ අඩංගු හෝමෝන වර්ග අවශෝෂණය වයස්ගත පෙනුම ඇතිවීම වළකා තුරුණු පෙනුමක් ලැබීමට උපකාරී වනවා. සම දීප්තිමත් දිදුලන ස්වභාවයකින් පැවතීමට මේ හෝමෝන හේතු වනවා. ඒ නිසා නිරෝගී පිරිමියෙක්ගේ ශුක්‍රාණු බොන්න. කුරුලෑ මුහුනේ තිබේ නම් මුහුණේ ආලේප කරන්න. ස්වාභාවිකව ඇති මේ තරලයෙන් ප්‍රයෝජන අරගන්න.. [IMG]https://scontent.fmle1-1.fna.fbcdn.net/v/t39.30808-6/301931361_2249261621921991_3958049397159802278_n.jpg?_nc_cat=108&ccb=1-7&_nc_sid=8bfeb9&_nc_eui2=AeFhLOja2wnnhLOV8HO8ktbPtikZ2bTJgCi2KRnZtMmAKH_M0vjd01z3EB0F7OUW8mw&_nc_ohc=TTBZqyeQfh0AX_dtH3d&_nc_zt=23&_nc_ht=scontent.fmle1-1.fna&oh=00_AfAGSJGxztxm7GifeCY9mqPOdo8pwHnDAJV7ETOi8CUdKw&oe=64C1DC1A[/IMG][/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1690125888[/DATETIME][/SIZE] [HR][/HR] [COLOR=rgb(184, 49, 47)][SIZE=5]"පියයුරු වල නිකරුණේ කිරී එන්නේ ඇයි?" ශරීරය තුළ හෝමෝන නිපදවන ප්‍රධාන ස්ථානයක් වන පිටියුටරි ග්‍රන්ථියේ ඇතිවන කුඩා ගෙඩියක් නිසා මේ රෝගි තත්ත්වය ඇතිවේ. මෙහි නම ප්රොලැක්ටිනෝමා Prolactinoma මේ නම ඇහුවම අපිට ටිකක් නුපුරුදු දෙයක් ලෙසට දැනුනත්, “හේතුවක් නැතිව පියයුරෙන් කිරි එරීම” නැමැති රෝග ලක්ෂණය ඇති කරන ප්‍රධාන හේතුවක් ලෙස මෙම රෝගී තත්ත්වය ජනතාව අතර සැලකිය යුතු ලෙසට දකිනා දෙයක් වෙනවා. කෙටියෙන් කිව්වොත් පිටියුටරි ග්‍රන්ථියේ හට ගන්නා ගෙඩි අතර ප්‍රධාන වන්නේ මෙම රෝග ත්ත්වයයි. ප්‍රොලැක්ටින් Prolactin නම් වූ විශේෂ හෝමෝනයක් පිටියුටරි ග්රන්ථියෙන් ශ්‍රාවය වන බව සොයාගෙන ඇත. මේ රෝග තත්ත්වයේදී සිදුවන්නේ මෙම හෝමෝන නිෂ්පාදනය කරන පටක තරමක් වැඩිපුර වර්ධනය වී ගෙඩියක් ලෙස හට ගැනීමය. ප්‍රතිපලය වන්නේ අධික ලෙස ප්රොලක්ටින් නම් වූ හෝමෝනය ශ්‍රාවය වීමයි. මේ ප්රොලක්ටින් නම් වු හෝමෝනය මගින් සිදුකරනු ලබන්නේ පියයුරු මගින් කිිරි නිෂ්පාදනය සිදුකර ඒවා ශ්‍රාවය වීමයි. මේ ප්‍රොලැක්ටින් නිපදවන ගෙඩිය නිසා ප්‍රොලැක්ටින් හෝමෝන ශ්‍රාවය වැඩිවී රෝගියාගේ පියයුරු තුළ කිරි නිෂ්පාදනය වැඩිකරනු ලබනවා. මීට අමතර මුහුණෙන් පිළිඹිබු වන මානසිකත්වය හෙවත් mood එක පවා මේ හෝමෝනය අනුව වෙනස්වනු ලබන බව සඳහන් කළ යුතු වෙනවා. සාමාන්‍යයෙන් දරුවාට කිරිදෙන මවකගේ මෙම ප්‍රොලැක්ටින් නිපදවීම සිදුවන්නේ ලදරුවාගේ කිරි ඉරීම නැමැති උත්තේජනය උඩයි. දරුවා කිරි ඉරීම නැවැත්වූ දිනෙක සිට සති කිහිපයක් යන විට ප්‍රොලැක්ටින් නිෂ්පාදය නැවතී කිරි නිපදවීම නැතිවී යනවා. නමුත් මෙම රෝගී තත්ත්වයේදී දරුවාගේ කිරි ඉරීමක් නැතිව, පිටියුටරි ග්‍රන්ථියේ පාලනයට නතු නොවන ගෙඩියක් මගින් ප්‍රොලැක්ටින් ශ්‍රාවය වීම සිදුවනු ලබනවා. මෙම ප්රොලක්ටින් නිපදවන ගෙඩිය ඉතා කුඩා එකක් වන අතර “පිළිකා” ගනයට අයත් වන්නේ නැහැ. මෙම රෝගී තත්ත්ව ඇතිවන හේතුවන නම් තවමත් පැහැදිලි නැති දෙයක්. සාමාන්‍යයෙන් දෙමව්පියන්ගෙන් දරුවාට සම්ප්‍රේෂණය වන ජානමය හේතුවක් නම් දකින්න ලැබෙන්නේ නැහැ. මෙම රෝගී තත්ත්වයේදී දකිනා රෝග ලක්ෂණ ආකාර දෙකකට දකින්න ලැබෙනවා. ඉන් පළමුවැන්න ප්‍රොලැක්ටින් හෝමෝනය නිසා ඇතිවන රෝග ලක්ෂණය. අනික් කොටස මොළය තුල ඇති පිටියුටරි ග්‍රන්ථියේ ප්රෙලැක්ටින් නිපදවන ගෙඩිය නිසා අවට ඇති ස්නායු හා වෙනත් වැදගත් දේ තෙරපීමකට ලක්වීම නිසා ඇතිවන රෝග ලක්ෂණයි. මේ අනුව ඔසප්වීම නැවතීම, පියයුරුවලින් කිරි ඒම කිහිල්ලේ හෝ ලිංගාශ්‍රිත ප්‍රදේශවල රෝම නැතිවීම පිරිමි අයකුගේ නම් ලිංගික බෙලහීනතාවය, වෘෂණ කෝෂ කුඩාවීම පියයුරු විශාල වීම ආදී දේද, ඇස් පෙනීමේ ඇතිවන ආබාධ, කැරැකැවිල්ල, වමනය, ඔක්කාරය වැනි රෝග ලක්ෂණද දැකිය හැකි වනවා. මෙම රෝග තත්ත්වය විනිශ්චය කිරීම සඳහා රුධිරයේ ප්රොලැක්ෂන් හෝමෝන ප්‍රමාණයත්, වෙනත් රුධිර පරීක්ෂනත්, CT ස්කෑන්, MRI ස්කෑන් වැනි මොළයේ පිංතූර ලබාගත හැකි පරීක්ෂණත් භාවිතා කරනු ලබනවා. රෝගයට ප්‍රතිකාර ලෙස ඖෂධ පෙති වර්ග භාවිතා කරනු ලබනවා. මේ මගින් දල වශයෙන් 80% පමණ රෝගින්ගේ රෝග තත්ත්වය මනාලෙස පාලනය කරනු ලබනවා. පෙති මගින් රෝගී තත්ත්වය පාලනය කර ගනු නොහැකි විට ශල්‍යකර්ම මගින්ද ප්‍රතිකාර කරනු ලබනවා. කෙසේ නමුත් මෙම රෝගී තත්ත්වය අති අයකු ගර්භනී භාවයට පත් වුවොත් ගෙඩියේ ප්‍රමානය වැඩිවීමක් ඇතිවිය හැකි වනු ලබනවා. මීට අමතර මෙම ප්‍රොලැක්ටින් හෝමෝනය මගින් පුරුෂ හා ස්ත්‍රී හෝමෝන යටපත් කරනු ලබන බැවින් ඔස්ටියොපොරොසිස්් හෙවත් ඇටකටු ශක්තිමත් බවින් අඩුවීමේ අවධානමක් ඇතිවෙනවා. ව්‍යායාම හා කැල්සියම් ලබා ගැනීම වැඩිකර ගැනීමෙන් මෙම ඇට දිරායාමේ තත්ත්වය අවම කර ගත හැකි වනවා. මෙම රෝග තත්ත්වය ඇති රෝගීන් ප්‍රතිකාර මගින් 95% පමණ දෙනා සුවය ලබා ගනු ලබනවා. කිරි දෙන්නේ නැති අවස්ථාවක කාන්තාවන්ගේ පියයුරුවලින් කිරි එරීමේ හේතු කිහිපයක් ඇතත්, අද අපි සාකච්ඡා කළ ප්රොලැක්ටිනෝමා නැමැති රෝග තත්ත්වය හෙවත් පිටියුටරි ග්‍රන්ථියේ ඇතිවන පිළිකා නොවන ගෙඩිය ප්‍රධාන දෙයක් වනවා. පාඨක ඔබ මෙම රෝග තත්ත්වය ඇති රෝග ලක්ෂණ ගැන සැකයක් ඇතිනම් ඔබගේ ලඟම ඇති රෝහලේ වෛද්‍යවරයා මගින් අදාල සායන වෙත යොමුකරවා ගත යුතු වන බව මතක් කර දෙමින් ලිපිය අවසන් කරනවා. උ.ගැ. වෛද්‍ය මහින්ද හේමප්රිය(රාගම ශික්ෂණ රෝහල)[IMG]https://scontent.fmle1-1.fna.fbcdn.net/v/t39.30808-6/240062944_1979988715515951_350512115299318829_n.jpg?_nc_cat=100&ccb=1-7&_nc_sid=8bfeb9&_nc_eui2=AeGp9UZRvjWUo5uA-VhsFcyClfdAeWFmF36V90B5YWYXftAxtBxXW4Y2F8xm1gGGOEk&_nc_ohc=yeL9OncEKlIAX_Z8_S9&_nc_zt=23&_nc_ht=scontent.fmle1-1.fna&oh=00_AfCw2PM74X0fv6ko9-BF9Xxg78idBpvJ171nMIBSarNKOA&oe=64C2C9EA[/IMG][/SIZE][/COLOR] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1690126014[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom