Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලිංගික රුචිකත්වය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිංගික රුචිකත්වය

from email

ලිංගික රුචිකත්වය

ලිංගික රුචිකත්වය - යෞවනයන් සහ තරුණයන්

ලිංගික යොමුව

පුද්ගලයෙකු තුළ (මිනිසුන්ට ගැහැණුන්ට හෝ දෙවර්ගයටම) ඇතිවන හැගීම්, ප්‍රේමය හා ලිංගික ආකර්ෂණය ලෙස මෙම වචනය විග්රහ වේ. වෙනත් අයුරකින් කිවහොත් මෙය එවැනි ආකර්ෂණයක් ඇති සමාජයකට සම්බන්ධ එවැනි හැසිරීම් සහ ආකර්ෂණ පෙන්වන අනන්‍යතාවයන් ඇති පුද්ගලයින් හැදින්වීම සදහා යෙදුමකි.

ලිංගිකත්වය පිළිබදව අනිකුත් අංග වලින් එනම් ජීව විද්‍යාත්මක, ගැහැණුන් හා පිරිමින් අතර ඇති ශාරීරික ,මානසික සහ ජානමය ලක්ෂණ, ලාංකික අනන්‍යතාවය, ගැහැණිය හා පිරිමියා පිළිබදව ඇති මානසිකත්වය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මගින් පහසුවෙන් වෙන් කර ගත හැක.

හැගීම් සහ ස්වයං සංකල්පයක් වන බැවින් ලිංගික යොමුවීම ලිංගික හැසිරීම් වලින් වෙනස් වේ. කෙනෙකුගේ ලිංගික යොමුවීම තම ක්රියාකාරකමින් හෝ ලිංගික හැසිරීම් වලින් පෙන්විය හැකි හෝ නොහැකි විය හැක.

ලිංගික යොමුවීම සාමාන්‍යයෙන් වර්ග 3කට වෙන් කර දැක්විය හැක.

විරුද්ධ ලිංගික

ද්වි ලිංගික

සම ලිංගික

ලිංගික යොමුවීම පුද්ගලයෙකුගේ හැගීම් සහ අනන්‍යතාවයට සම්බන්ධ වන අතර එය පුද්ගලයාගේ පෙනුමෙන් හෝ හැසිරීම් වලින් කිව නොහැක.

පුද්ගලයන් තුළ විරුද්ධ හෝ සමලිංගිකත්වය ආකර්ශනයක් ඇති වුවද ඒ තුලින් ම ඔවුන් ක්‍රියාත්මක නොවනු ඇත. උදාහරණයක් ලෙස ද්වි ලිංගික පුද්ගලයෙකු ඒක ලිංගිකයෙකු සමග සම්බන්ධයක් පැවැත්වුවද අනික් ලිංගයේ අය සමග කිසිදු සම්බන්ධකමක් නොපවත්වනු ඇත.

කෙනෙකුට කිසියම් ලිංගික යොමුවීමක් ඇතිවීමට හේතු කවරේද?

පුද්ගලයයින්ගේ ලිංගික යොමුවීම පිළිබදව බොහෝ මතවාද ඇත. බොහෝ විද්‍යාඥයින් විශ්වාස කරනු ලබන්නේ මෙය පරිසරය, හැගීම් සහ ජිව විද්‍යාත්මක කරුණු යන සියල්ලන්ගේ ම බලපෑම්වල එකතුවක් නිසා ඇතිවන බවයි. මෙය ජිව විද්‍යාත්මක, ජානමය හෝ හෝර්මෝන ක්‍රියාකාරිත්වය නිසා ඇති වන්නක් බවට කිසිදු නවතම විද්‍යාත්මක සාක්ෂි නොමැත. කෙසේ වුවත් සමලංගික බව හෝ ද්විලිංගික බව දෙමාපියන් විසින් දරුවන් ඇති දැඩි කිරීමේ හෝ තරුණ වයසේ දී ඇති වු සමලිංගිකයෙකුගෙන් ඇති වූ ලිංගික බලපෑමක් නිසා හෝ සිදු නොවේ.

සම ලිංගයකයෙකු හෝ ද්වි ලිංගිකයෙකු වීම නොදැනුවත්කම නිසා හෝ සමාජයේ ඇති මුල් බැසගත් මතයක් අනුව කරදර ඇතිවිය හැකි නමුත් ඔහු මානසික රෝගියකු හෝ කිසියම් අසමානතාවයකින් පෙලෙන බව නොපෙන්වයි.

තමාගේ ලිංගික යොමුවීම කෙනෙකු වටහා ගන්නේ කෙසේ ද?

බොහෝ දෙනෙකුට තමාගේ ලිංගික යොමුව දැනගැනීමට හැකි වන්නේ නව යොවුන් වියේදී වන අතර බොහෝවිට එවිට ඔවුනට ඒ වන විට කිසිදු ලිංගික සබදතාවයක් නොපවතියි. උදාහරණයක් ලෙස සම ලිංගිකයකු තමාගේ ලිංගික සිතුවිලි සහ ක්‍රියාකාරකම් තමාගේම ලිංගයේ අය කෙරෙහි ඇතිවන බව දැනගනියි.

සමහර අය වෙනත් පුද්ගලයන් ඇසුරු කිරීමට බොහෝ කලකට පෙර තමා සමලිංගික හො ද්විලිංගික බව දැනගෙන සිටියි. සමහර අය ලිංගික යොමුවීම ගැන කිසිදු අදහසක් නොමැතිව තමාගේම හෝ වෙනස් ලිංගියකුයකු සමග ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීමට පටන් ගනී.

වැරදි ලිංගික හැසිරීමක් ලෙස තමා වෙත වරද පැටවේය යන බිය හේතුවෙන් බොහෝ දෙනෙකුට තම ලිංගික යොමුවීම සහ අනන්‍යතාවය පිළිගැනීමට ද නොහැකිවන බැවින් සම ලිංගික හෝ ද්වි ලිංගික බව හදුනා ගැනීම දිර්ඝ කාලයක් ගත වන ක්‍රියාවලියක් වේ.

නමුත් සමහර අවස්ථාවලදී සමලිංගික හෝ ද්වි ලිංගිකයකු යැයි සිතින් මවාගෙන සිටීම හෝ තමාගේම අය පිලිබදව කතුහලයක් ඇතිවීම සම හෝ ද්වි ලිංගික නොවන කෙනෙකුට සිදුවිය හැකි අතර ඔවුන් එසේ ක්‍රියාත්මක වීම වුවද සිදුවිය හැක.

[QUOTE="sweets, post: 10677331, member: 363554"] [b]ලිංගික රුචිකත්වය[/b] [SIZE=5]from email[/SIZE] [SIZE=5][B]ලිංගික රුචිකත්වය[/B][/SIZE] [SIZE=5]ලිංගික රුචිකත්වය - යෞවනයන් සහ තරුණයන්[/SIZE] [SIZE=5][B]ලිංගික යොමුව [/B][/SIZE] [SIZE=5]පුද්ගලයෙකු තුළ (මිනිසුන්ට ගැහැණුන්ට හෝ දෙවර්ගයටම) ඇතිවන හැගීම්, ප්‍රේමය හා ලිංගික ආකර්ෂණය ලෙස මෙම වචනය විග්රහ වේ. වෙනත් අයුරකින් කිවහොත් මෙය එවැනි ආකර්ෂණයක් ඇති සමාජයකට සම්බන්ධ එවැනි හැසිරීම් සහ ආකර්ෂණ පෙන්වන අනන්‍යතාවයන් ඇති පුද්ගලයින් හැදින්වීම සදහා යෙදුමකි.[/SIZE] [SIZE=5]ලිංගිකත්වය පිළිබදව අනිකුත් අංග වලින් එනම් ජීව විද්‍යාත්මක, ගැහැණුන් හා පිරිමින් අතර ඇති ශාරීරික ,මානසික සහ ජානමය ලක්ෂණ, ලාංකික අනන්‍යතාවය, ගැහැණිය හා පිරිමියා පිළිබදව ඇති මානසිකත්වය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මගින් පහසුවෙන් වෙන් කර ගත හැක.[/SIZE] [SIZE=5]හැගීම් සහ ස්වයං සංකල්පයක් වන බැවින් ලිංගික යොමුවීම ලිංගික හැසිරීම් වලින් වෙනස් වේ. කෙනෙකුගේ ලිංගික යොමුවීම තම ක්රියාකාරකමින් හෝ ලිංගික හැසිරීම් වලින් පෙන්විය හැකි හෝ නොහැකි විය හැක.[/SIZE] [SIZE=5]ලිංගික යොමුවීම සාමාන්‍යයෙන් වර්ග 3කට වෙන් කර දැක්විය හැක. [LIST] [*]විරුද්ධ ලිංගික [*]ද්වි ලිංගික [*]සම ලිංගික [/LIST]ලිංගික යොමුවීම පුද්ගලයෙකුගේ හැගීම් සහ අනන්‍යතාවයට සම්බන්ධ වන අතර එය පුද්ගලයාගේ පෙනුමෙන් හෝ හැසිරීම් වලින් කිව නොහැක.[/SIZE] [SIZE=5]පුද්ගලයන් තුළ විරුද්ධ හෝ සමලිංගිකත්වය ආකර්ශනයක් ඇති වුවද ඒ තුලින් ම ඔවුන් ක්‍රියාත්මක නොවනු ඇත. උදාහරණයක් ලෙස ද්වි ලිංගික පුද්ගලයෙකු ඒක ලිංගිකයෙකු සමග සම්බන්ධයක් පැවැත්වුවද අනික් ලිංගයේ අය සමග කිසිදු සම්බන්ධකමක් නොපවත්වනු ඇත.[/SIZE] [SIZE=5][B][URL="http://youth-si.happylife.lk/kb/?q=node/143#introduction"]කෙනෙකුට කිසියම් ලිංගික යොමුවීමක් ඇතිවීමට හේතු කවරේද?[/URL][/B][/SIZE] [SIZE=5]පුද්ගලයයින්ගේ ලිංගික යොමුවීම පිළිබදව බොහෝ මතවාද ඇත. බොහෝ විද්‍යාඥයින් විශ්වාස කරනු ලබන්නේ මෙය පරිසරය, හැගීම් සහ ජිව විද්‍යාත්මක කරුණු යන සියල්ලන්ගේ ම බලපෑම්වල එකතුවක් නිසා ඇතිවන බවයි. මෙය ජිව විද්‍යාත්මක, ජානමය හෝ හෝර්මෝන ක්‍රියාකාරිත්වය නිසා ඇති වන්නක් බවට කිසිදු නවතම විද්‍යාත්මක සාක්ෂි නොමැත. කෙසේ වුවත් සමලංගික බව හෝ ද්විලිංගික බව දෙමාපියන් විසින් දරුවන් ඇති දැඩි කිරීමේ හෝ තරුණ වයසේ දී ඇති වු සමලිංගිකයෙකුගෙන් ඇති වූ ලිංගික බලපෑමක් නිසා හෝ සිදු නොවේ.[/SIZE] [SIZE=5]සම ලිංගයකයෙකු හෝ ද්වි ලිංගිකයෙකු වීම නොදැනුවත්කම නිසා හෝ සමාජයේ ඇති මුල් බැසගත් මතයක් අනුව කරදර ඇතිවිය හැකි නමුත් ඔහු මානසික රෝගියකු හෝ කිසියම් අසමානතාවයකින් පෙලෙන බව නොපෙන්වයි.[/SIZE] [SIZE=5][B][URL="http://youth-si.happylife.lk/kb/?q=node/143#introduction"]තමාගේ ලිංගික යොමුවීම කෙනෙකු වටහා ගන්නේ කෙසේ ද?[/URL][/B][/SIZE] [SIZE=5]බොහෝ දෙනෙකුට තමාගේ ලිංගික යොමුව දැනගැනීමට හැකි වන්නේ නව යොවුන් වියේදී වන අතර බොහෝවිට එවිට ඔවුනට ඒ වන විට කිසිදු ලිංගික සබදතාවයක් නොපවතියි. උදාහරණයක් ලෙස සම ලිංගිකයකු තමාගේ ලිංගික සිතුවිලි සහ ක්‍රියාකාරකම් තමාගේම ලිංගයේ අය කෙරෙහි ඇතිවන බව දැනගනියි.[/SIZE] [SIZE=5]සමහර අය වෙනත් පුද්ගලයන් ඇසුරු කිරීමට බොහෝ කලකට පෙර තමා සමලිංගික හො ද්විලිංගික බව දැනගෙන සිටියි. සමහර අය ලිංගික යොමුවීම ගැන කිසිදු අදහසක් නොමැතිව තමාගේම හෝ වෙනස් ලිංගියකුයකු සමග ලිංගික ක්‍රියාකාරකම්වල යෙදීමට පටන් ගනී.[/SIZE] [SIZE=5]වැරදි ලිංගික හැසිරීමක් ලෙස තමා වෙත වරද පැටවේය යන බිය හේතුවෙන් බොහෝ දෙනෙකුට තම ලිංගික යොමුවීම සහ අනන්‍යතාවය පිළිගැනීමට ද නොහැකිවන බැවින් සම ලිංගික හෝ ද්වි ලිංගික බව හදුනා ගැනීම දිර්ඝ කාලයක් ගත වන ක්‍රියාවලියක් වේ.[/SIZE] [SIZE=5]නමුත් සමහර අවස්ථාවලදී සමලිංගික හෝ ද්වි ලිංගිකයකු යැයි සිතින් මවාගෙන සිටීම හෝ තමාගේම අය පිලිබදව කතුහලයක් ඇතිවීම සම හෝ ද්වි ලිංගික නොවන කෙනෙකුට සිදුවිය හැකි අතර ඔවුන් එසේ ක්‍රියාත්මක වීම වුවද සිදුවිය හැක.[/SIZE] [IMG]http://www-trader.com/catalog/images/sex%20cartoon%20dictionary.JPG[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom