Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලිංගික රුචිකත්වය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එලිදැක්ම (එළියට ඒම) යනු කුමක් ද? එය වැදගත්වන්නේ ඇයි?

එළිදැක්ම යන පදය සමලිංගික සහ ද්විලිංගික අය ගේ පුරුදුවල පැතිකඩවල් කිහිපයක් පෙන්වීමට යෙදාගෙන ඇත. එනම් මෙම ආකර්ෂණය පිළිබද එක් අයෙකුට හෝ කිහිප දෙනෙකුට පැවසීම, බොහෝ දෙනෙකු එය දැනගැනීමට සැලසීම සහ සමලිංගි ක සහ ද්විලිංගික අය සමග ප්රජාවේ කටයුතු කිරීමයි.

බොහෝ දෙනා එළිදැක්මට පසුබෑමට හේතුව වන්නේ වෙනස්කම් කිරීමට ඇති අවදානම් තත්ත්වය නිසාය. සමහරු එය රහසක් ලෙස තබාගන්නා අතර සමහරු එය ඉතාමත් සීමිත අවස්ථාවලදී එලි දක්වයි. සමහරු ප්රසිද්ධියේ ඒ බව කියා සිටියි. බොහෝවිට එලිදැක්ම සමලිංගික සහ ද්විලිංගික ජනතාව තබන මානසික ඉදිරි පියවරකි. මෙම අන්තර්ග්රහනය බොහෝවිට කෙනෙකුගේ අනන්යතාවය අන් අයට හෙලි කරන අවස්ථාවකි. තවද එය සමලිංගික ප්රජාවේ කටයුතුවලට තවදුරටත් සහායවීමට අවස්ථාව ලබාදේ. තමාගේ ලිංගික යොමුවීම පිළිබදව අන් සමග අදහස් හුවමාරු කරගැනීමට අවස්ථාව ලැබීම ඔවුන් සමාජයෙන් ලැබෙන සහාය වැඩිවීමට හේතුවන අතර මෙය ඔවුන්ගේ යහපත් මානසික තත්ත්වය තබාගැනීමට බෙහෙවින් ඉවහල්වේ. විරුද්ධ ලිංගිකයින් මෙන් ම සමලිංගකයින් සහ බහු ලිංගිකයින් ඔවුන්ගේ ජීවිත අත්දැකිම් තම පවුලේ අය, යහලුවන් සහ හමුවන අය සමග බෙදාගැනීමට ද ඔවනුගේ සහාය ලබාගැනීම ද ඔවුනට ඇති වාසිවේ.

එහෙයින් සමලිංගික සහ ද්විලිංගිකයින් අතරෙන් මෙසේ ලිංගික යොමුව අන් අයගෙන් වසන් කරගැනීමට පෙළඹෙන අයට වඩා ඒ බව අන්අයට හෙලි කරන අය වඩා මානසික ගැටළුවලට මුහුණ දෙන අතර ශාරීරික ගැටළු වලට ද වුවද වැඩි වශයෙන් මුහුණදීමට ඉඩ ඇත. බෙහෝවිට සමලිංගික හා ද්විලිංගිකයින් තමාගේ ලිංගික යොමුවීම සමාජයෙන් සාමාන්යයට වඩා වෙනස්බව තේරුම් ගත්විට බියවන අතර වෙනස්බවක් සහ තනිබවක් ඇතිවේ. ළමා කාලයේදී හෝ නව යොවුන් වයසේ දී තමා එවැනි අයකු බව හදුනා ගන්නා විට මෙය වඩාත් සත්යයවේ. ඔවුන් පවුලෙන්, සමාජයෙන්, යහලුවන්ගෙන්, එකට වැඩ කරන අයගෙන් සහ ආගමික සංවිධානවලින් කොන්වේ යැයි බියක් ද ඔවුනට ඇතිවේ. සමහර සමලිංගික අයට ඔවුන්ගේ ලිංගික යොමුවීම අන් අය අතර ප්රචලිත වුවහොත් ඔවුන්ගේ රැකියාව අහිමිවේයැයි හෝ පාසැලේ දී දඩුවම් ලැබේදැයි බියක් ද ඇතිවේ.

සමලිංගික සම්බන්ධතාවල ස්වභාවය කුමක් ද?

බොහෝ සමලිංගික සහ ද්විලිංගිකයින්ට ස්ථාවර මෙන් ම කැපවුනු සම්බන්ධතාවයක් තබාගැනිමට අවශ්යයවේ. සමලිංගික සහ විරුද්ධලිංගික යුවල සම්බන්ධතාවල තෘප්තිය සහ කැපවීම සලකන කල එය ස්ථාවරබව බොහෝ පරික්ෂණ වලින් පෙන්වා දී ඇත. සමාජයෙන් ඇතිවන විරුද්ධතාවයන් මැද බොහෝ සමලිංගිකයින් කල්පවත්නා සම්බන්ධතාවයන් පවත්වන බව ද සමීක්ෂණවලින් පෙන්වා දී ඇත. තවද ස්ථාවර සමලිංගික යුවල් වලට විරුද්ධ ලිංගික යුවලවල් මෙන්ම එකම මට්ටමක සහායක් සහ පිළිගැනීමක් ලැබුනහොත් වැඩිදියුණු විය හැකි බව හෙලිවී ඇත.

සම ලිංගිකයින්ට හොද දෙමාපියන් විය හැකිද?

සමහර සමලිංගිකයින් දෙමාපියන්වේ. දියුණු රටවල සමහරු එසේ වීමට බලාපොරොත්තු වේ. නමුත් මෙම සංකල්පය ආසියානු රටවල සමලිංගිකයින් සහ විරුද්ධ ලිංගිකයින් විසින් හදාවඩා ගන්නා දරුවන් අතර පහත සදහන් ඉතා විශේෂිත අංග 4ක් සමීක්ෂණවලින් හෙලි වී ඇත. බුද්ධි මට්ටම, මානසික අනුගතවීම, සමාජීය අනුගතවීම , යහලුවන් අතර ප්රසිද්ධියට පත්වීම, ඔවුන් අතර වෙනසක් නොමැති බව හෙලි වී ඇත. තවද දෙමාපියන්ගේ ලිංගික යොමුවීම දරුවන්ගේ ලිංගික විශ්වාසවල පෙන්නුම්වන බවද දැනගැනීම වැදගත්වේ.

සමලිංගික මිනිසුන් ළමා අපයෝජනය සිදුකිරීමට අන් අයට වඩා වැඩි ප්රවනතාවයක් දක්වයි ද?

මෙය සමලිංගිකයින් සම්බන්ධ මිත්යා විශ්වාසයකි. සමලිංගික පිරිමින් විරුද්ධ ලිංගික පිරිමින්ට වඩා ලිංගික අපචාර සිදු කරන බවට සාක්ෂි ප්රමාණවත්ව හෙලි වී නැත.

සමාජය සමලිංගිකත්වය පිළිබද වඩා දැනුවත් විය යුත්තේ ඇයි?

ලිංගික යොමුවීම සහ සමලිංගිකත්වය පිළිබදව සෑම දෙනාම දැනුවත් වීම තුලින් ඊට විරුද්ධව ඇති විනිශ්චය අඩු කරගත හැකිය. තම ලිංගිකත්වය තේරුම් ගැනීමට සහ ඒ පිළිබදව සොයා බැලීම සිදු කරන තරුණ පරපුරට සමලිංගිකත්වය පිළිබදව නිවැරදි තොරතුරු සැපයීම විශේෂයෙන් වැදගත්වේ.

සමලිංගිකත්වය පිළිබද නිවැරදි දැනුම ලැබූ පමණින් කිසිවෙකු එම තත්ත්වයට පත්නොවන බව අවධාරණය කල යුතුවේ.

සියලුම සමලිංගික සහ ද්විලිංගික අය එච්. අයි. වී. ආසාදිතයින් ද?

නැත. මෙය බහුල මිත්යා විශ්වාසයකි. එච්. අයි. වී. ආසාදනයට ඇති අවදානම ලිංගික යොමුවීම නොව ලිංගික හැසිරීම්වලට සම්බන්ධය. එච්. අයි. වී./ ඒඩ්ස් සම්බන්ධව දැන ගත යුතු වන්නේ ආරක්ෂිත ලිංගික ක්රම භාවිත කිරීමෙන් එය වලක්වා ගත හැකිය යන්නයි. (සැමවිටම කොන්ඩමයක් පැලදීම, එක් විශ්වාසවන්ත අයකුට පමණක් සීමාවීම, විවාහය තෙක් ලිංගික සබදතා පමා කිරීම, ඉදිකටු සිරින්ජර වැනි හවුලේ භාවිතා නොකිරීම)

[QUOTE="sweets, post: 10677377, member: 363554"] [SIZE=5]එලිදැක්ම (එළියට ඒම) යනු කුමක් ද? එය වැදගත්වන්නේ ඇයි? එළිදැක්ම යන පදය සමලිංගික සහ ද්විලිංගික අය ගේ පුරුදුවල පැතිකඩවල් කිහිපයක් පෙන්වීමට යෙදාගෙන ඇත. එනම් මෙම ආකර්ෂණය පිළිබද එක් අයෙකුට හෝ කිහිප දෙනෙකුට පැවසීම, බොහෝ දෙනෙකු එය දැනගැනීමට සැලසීම සහ සමලිංගි ක සහ ද්විලිංගික අය සමග ප්රජාවේ කටයුතු කිරීමයි. බොහෝ දෙනා එළිදැක්මට පසුබෑමට හේතුව වන්නේ වෙනස්කම් කිරීමට ඇති අවදානම් තත්ත්වය නිසාය. සමහරු එය රහසක් ලෙස තබාගන්නා අතර සමහරු එය ඉතාමත් සීමිත අවස්ථාවලදී එලි දක්වයි. සමහරු ප්රසිද්ධියේ ඒ බව කියා සිටියි. බොහෝවිට එලිදැක්ම සමලිංගික සහ ද්විලිංගික ජනතාව තබන මානසික ඉදිරි පියවරකි. මෙම අන්තර්ග්රහනය බොහෝවිට කෙනෙකුගේ අනන්යතාවය අන් අයට හෙලි කරන අවස්ථාවකි. තවද එය සමලිංගික ප්රජාවේ කටයුතුවලට තවදුරටත් සහායවීමට අවස්ථාව ලබාදේ. තමාගේ ලිංගික යොමුවීම පිළිබදව අන් සමග අදහස් හුවමාරු කරගැනීමට අවස්ථාව ලැබීම ඔවුන් සමාජයෙන් ලැබෙන සහාය වැඩිවීමට හේතුවන අතර මෙය ඔවුන්ගේ යහපත් මානසික තත්ත්වය තබාගැනීමට බෙහෙවින් ඉවහල්වේ. විරුද්ධ ලිංගිකයින් මෙන් ම සමලිංගකයින් සහ බහු ලිංගිකයින් ඔවුන්ගේ ජීවිත අත්දැකිම් තම පවුලේ අය, යහලුවන් සහ හමුවන අය සමග බෙදාගැනීමට ද ඔවනුගේ සහාය ලබාගැනීම ද ඔවුනට ඇති වාසිවේ. එහෙයින් සමලිංගික සහ ද්විලිංගිකයින් අතරෙන් මෙසේ ලිංගික යොමුව අන් අයගෙන් වසන් කරගැනීමට පෙළඹෙන අයට වඩා ඒ බව අන්අයට හෙලි කරන අය වඩා මානසික ගැටළුවලට මුහුණ දෙන අතර ශාරීරික ගැටළු වලට ද වුවද වැඩි වශයෙන් මුහුණදීමට ඉඩ ඇත. බෙහෝවිට සමලිංගික හා ද්විලිංගිකයින් තමාගේ ලිංගික යොමුවීම සමාජයෙන් සාමාන්යයට වඩා වෙනස්බව තේරුම් ගත්විට බියවන අතර වෙනස්බවක් සහ තනිබවක් ඇතිවේ. ළමා කාලයේදී හෝ නව යොවුන් වයසේ දී තමා එවැනි අයකු බව හදුනා ගන්නා විට මෙය වඩාත් සත්යයවේ. ඔවුන් පවුලෙන්, සමාජයෙන්, යහලුවන්ගෙන්, එකට වැඩ කරන අයගෙන් සහ ආගමික සංවිධානවලින් කොන්වේ යැයි බියක් ද ඔවුනට ඇතිවේ. සමහර සමලිංගික අයට ඔවුන්ගේ ලිංගික යොමුවීම අන් අය අතර ප්රචලිත වුවහොත් ඔවුන්ගේ රැකියාව අහිමිවේයැයි හෝ පාසැලේ දී දඩුවම් ලැබේදැයි බියක් ද ඇතිවේ. සමලිංගික සම්බන්ධතාවල ස්වභාවය කුමක් ද? බොහෝ සමලිංගික සහ ද්විලිංගිකයින්ට ස්ථාවර මෙන් ම කැපවුනු සම්බන්ධතාවයක් තබාගැනිමට අවශ්යයවේ. සමලිංගික සහ විරුද්ධලිංගික යුවල සම්බන්ධතාවල තෘප්තිය සහ කැපවීම සලකන කල එය ස්ථාවරබව බොහෝ පරික්ෂණ වලින් පෙන්වා දී ඇත. සමාජයෙන් ඇතිවන විරුද්ධතාවයන් මැද බොහෝ සමලිංගිකයින් කල්පවත්නා සම්බන්ධතාවයන් පවත්වන බව ද සමීක්ෂණවලින් පෙන්වා දී ඇත. තවද ස්ථාවර සමලිංගික යුවල් වලට විරුද්ධ ලිංගික යුවලවල් මෙන්ම එකම මට්ටමක සහායක් සහ පිළිගැනීමක් ලැබුනහොත් වැඩිදියුණු විය හැකි බව හෙලිවී ඇත. සම ලිංගිකයින්ට හොද දෙමාපියන් විය හැකිද? සමහර සමලිංගිකයින් දෙමාපියන්වේ. දියුණු රටවල සමහරු එසේ වීමට බලාපොරොත්තු වේ. නමුත් මෙම සංකල්පය ආසියානු රටවල සමලිංගිකයින් සහ විරුද්ධ ලිංගිකයින් විසින් හදාවඩා ගන්නා දරුවන් අතර පහත සදහන් ඉතා විශේෂිත අංග 4ක් සමීක්ෂණවලින් හෙලි වී ඇත. බුද්ධි මට්ටම, මානසික අනුගතවීම, සමාජීය අනුගතවීම , යහලුවන් අතර ප්රසිද්ධියට පත්වීම, ඔවුන් අතර වෙනසක් නොමැති බව හෙලි වී ඇත. තවද දෙමාපියන්ගේ ලිංගික යොමුවීම දරුවන්ගේ ලිංගික විශ්වාසවල පෙන්නුම්වන බවද දැනගැනීම වැදගත්වේ. සමලිංගික මිනිසුන් ළමා අපයෝජනය සිදුකිරීමට අන් අයට වඩා වැඩි ප්රවනතාවයක් දක්වයි ද? මෙය සමලිංගිකයින් සම්බන්ධ මිත්යා විශ්වාසයකි. සමලිංගික පිරිමින් විරුද්ධ ලිංගික පිරිමින්ට වඩා ලිංගික අපචාර සිදු කරන බවට සාක්ෂි ප්රමාණවත්ව හෙලි වී නැත. සමාජය සමලිංගිකත්වය පිළිබද වඩා දැනුවත් විය යුත්තේ ඇයි? ලිංගික යොමුවීම සහ සමලිංගිකත්වය පිළිබදව සෑම දෙනාම දැනුවත් වීම තුලින් ඊට විරුද්ධව ඇති විනිශ්චය අඩු කරගත හැකිය. තම ලිංගිකත්වය තේරුම් ගැනීමට සහ ඒ පිළිබදව සොයා බැලීම සිදු කරන තරුණ පරපුරට සමලිංගිකත්වය පිළිබදව නිවැරදි තොරතුරු සැපයීම විශේෂයෙන් වැදගත්වේ. සමලිංගිකත්වය පිළිබද නිවැරදි දැනුම ලැබූ පමණින් කිසිවෙකු එම තත්ත්වයට පත්නොවන බව අවධාරණය කල යුතුවේ. සියලුම සමලිංගික සහ ද්විලිංගික අය එච්. අයි. වී. ආසාදිතයින් ද? නැත. මෙය බහුල මිත්යා විශ්වාසයකි. එච්. අයි. වී. ආසාදනයට ඇති අවදානම ලිංගික යොමුවීම නොව ලිංගික හැසිරීම්වලට සම්බන්ධය. එච්. අයි. වී./ ඒඩ්ස් සම්බන්ධව දැන ගත යුතු වන්නේ ආරක්ෂිත ලිංගික ක්රම භාවිත කිරීමෙන් එය වලක්වා ගත හැකිය යන්නයි. (සැමවිටම කොන්ඩමයක් පැලදීම, එක් විශ්වාසවන්ත අයකුට පමණක් සීමාවීම, විවාහය තෙක් ලිංගික සබදතා පමා කිරීම, ඉදිකටු සිරින්ජර වැනි හවුලේ භාවිතා නොකිරීම) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom