ලිංගික රොග

Oct 20, 2018
10
0
0
මං ඊයේ ගණිකාවක් සමග ලිංගිකව එකතු උනා.එහෙම එකතු වෙලා ටික වෙලාවක් කරද්දි condom එක කැඩුනා කියලා වෙන එකක් මාරු කරා. මෙහෙම වෙද්දි ලිංගික රොග හැදෙන්න පුලුවන්ද?

දැන් ටිකක්ට කලින් ඉදන් ශිෂ්නය අවට කසනවා වගේ තෙරුනා. බලද්දි පොඩි බිබිලක් අවිල්ලා තියෙනවා ශිෂනය පිටිපස්සේ. මේ ලිංගික රොග ලක්ශනද?
 
ChoppeAyya

Active member
  • Jan 3, 2017
    350
    162
    43
    ඩොකෙක් ලගට පලයන් මචෝ..
    වෙන්නත් පුලුවන් , නොවෙන්නත් පුලුවන්
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    දැන්ම කියන්න බෑ. සති දෙකකට වගේ පස්සේ ටෙස්ට් එකක් කරලා බලන්න. ඇස් වාට්ටුව ලග ජාතික ලිංගාශ්‍රීත රෝග ඒකකයට යන්න. ෆ්‍රී ටෙස්ට් කරන්නේ. පෞද්ගලිකතත්වය 100% රහසිගතයි.
     
    LokuSEEN

    Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    ෆොටෝ එකක් දාපන්. සමහර විට එහෙම නොවෙන්නත් පුළුවන්.
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    මං ඊයේ ගණිකාවක් සමග ලිංගිකව එකතු උනා.එහෙම එකතු වෙලා ටික වෙලාවක් කරද්දි condom එක කැඩුනා කියලා වෙන එකක් මාරු කරා. මෙහෙම වෙද්දි ලිංගික රොග හැදෙන්න පුලුවන්ද?

    දැන් ටිකක්ට කලින් ඉදන් ශිෂ්නය අවට කසනවා වගේ තෙරුනා. බලද්දි පොඩි බිබිලක් අවිල්ලා තියෙනවා ශිෂනය පිටිපස්සේ. මේ ලිංගික රොග ලක්ශනද?

    Mcn baya wenda epa oyata ledak na.Stress eka nisa ohoma wenne.Doctor kenek meet wenna STD walata.Tests tika kara ganna.Aniwaryen okkoma negative.baya wenda epa brother.
     
    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    බඩුව ගහන්න 3000-5000 යි

    ඩොක්ටර් චැනලින් 1500
    ටෙස්ට් : 3000 5000

    බඩුවක් ගහන්න මුලු වියඩම 10000**
     
    Oct 20, 2018
    10
    0
    0
    දැන්ම කියන්න බෑ. සති දෙකකට වගේ පස්සේ ටෙස්ට් එකක් කරලා බලන්න. ඇස් වාට්ටුව ලග ජාතික ලිංගාශ්‍රීත රෝග ඒකකයට යන්න. ෆ්‍රී ටෙස්ට් කරන්නේ. පෞද්ගලිකතත්වය 100% රහසිගතයි.

    ප්‍රයිවට් චෙක් කරගන්න බැයිද?
     
    Oct 20, 2018
    10
    0
    0
    ෆොටෝ එකක් දාපන්. සමහර විට එහෙම නොවෙන්නත් පුළුවන්.

    මොකේ ෆොටො එකක්ද? Condom එකෙද?මං වත් හරියට එක දැක්කේ නැ කැඩිලා කිව්වට. ඒ කෙනා කැඩිලා කියලා වෙන condom එකක් මාරු කරා. කරලා කිව්වා don't worry කියලා. මං කැඩිච්ච condom එක පෙන්නන්න කිව්වමා එයා තුන් පාරක් පෙනුවා එත් කැඩිච්ච තැනක් දැක්කේ නෑ.
     
    Oct 20, 2018
    10
    0
    0
    Mcn baya wenda epa oyata ledak na.Stress eka nisa ohoma wenne.Doctor kenek meet wenna STD walata.Tests tika kara ganna.Aniwaryen okkoma negative.baya wenda epa brother.

    ඔව් දැන් හොදටම බය වෙලා ඉන්නේ බන්. පලවෙනි sex එකෙන්ම මෙහෙම උනේ. Std චෙක් කරන්නත් කාලයක් යනවද?
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    බඩුව ගහන්න 3000-5000 යි

    ඩොක්ටර් චැනලින් 1500
    ටෙස්ට් : 3000 5000

    බඩුවක් ගහන්න මුලු වියඩම 10000**

    මේක දැකල බඩු ගහන එකත් එපා උනා කියපන්කො :rofl:
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ඔව් දැන් හොදටම බය වෙලා ඉන්නේ බන්. පලවෙනි sex එකෙන්ම මෙහෙම උනේ. Std චෙක් කරන්නත් කාලයක් යනවද?

    Ow.Elisa test eka 95% conclusive after 60 days of last exposure.But you need to wait 3 months to get a 99.99% accurate test.Bro trust me you won’t get any std.Just relax