Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
ලිට්ල් කළු(Little Kalu)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 57 වැනි ටෙස්ට් ක්‍රීඩකයා ලෙස ඔස්ටේ්රලියාවට එරෙහිව එස්.එස්.සී. පිටියේදී ටෙස්ට් වරම් ලැබූ ඔහු, මංගල තරගයේදීම දැකුම් කළු පිති ප්‍රහාරයකින් ශතකයක් ලබාගත් ලොව 57 වැනි ක්‍රිකට් ක්‍රීඩකයා බවට ඉතිහාස ගත විය. එදා ඔහුගේ මංගල ඉනිම නොදැවුණු ඉනිමක් ලෙස සටහන් වූයේ පන්දු 158 කදී හතරේ පහර 26 ක් සමග ලකුණු 132 ක් ලෙසිණි. මේ හුරු බුහුටි දැකුම් කළු ක්‍රීඩකයා කවුරුත් දන්නා 'ලිට්ල් කළු' ලෙස ආදරයෙන් හඳුන්වන රොමේෂ් කළුවිතාරණය.

තමන් තරම් ජාතික කණ්ඩායමෙන් එළියට සහ ඇතුලට දොaලනය වූ තවත් ක්‍රීඩකයකු නොමැති තරම් බව පවසන කළුවිතාරණ එදා කඩුලු රකින්නන් නව දෙනකු තමාට අභියෝගයක් වීමට පුහුණු සංචිතවලට කැඳවූ බව පවසයි. එහෙත් තමන්ට සටනක් දිය හැකි ක්‍රීඩකයකු එන තුරු සිය සටන අතනොහැරි කළුවිතාරණ සුදුසුම කෙනා පැමිණීමෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් බවද සඳහන් කරයි.

ටෙස්ට් තරග 49 කදී ශතක තුනක් සහ අර්ධ ශතක නවයක් සමග ලකුණු 1933 ක්ද එක්දින තරග 189 කදී ශතක දෙකක් සහ අර්ධ ශතක 23 ක් සමග ලකුණු 3711 ක්ද ලබාගත් මොහු 1995-96 යුගයේ සනත්-කළු සුසංයෝගයේ නිහඬ කසකරුවකු විය. 'කවුරු දැම්මත් මගේ පහර ගහනවා' යනුවෙන් පවසන කළු එදා ටෙස්ට් තරගයට බසයෙන් විත් බසයෙන්ම ගෙදර ගියේය. නමුත් අද ඔහු ජාත්‍යන්තරයම පිළිගත් ක්‍රිකට් විරුවෙකි. වත්මන් ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායමේ පුහුණුකරුවාය. විදේශීය රටවල් වලින් කොතරම් පුහුණුකරු ධුරය සඳහා ආරාධනා ලැබුණද තමාගේ කැමැත්ත ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සේවය කිරීම බවද කළුවිතාරණ පවසයි.

සංචාරකයන්ට අපූරු තෝතැන්නක් ලෙස උඩවලවේ ස්ථාපිත කර තිබෙන Kalu's Hideaway සුපිරි හෝටලයේ හිමිකරුවා වන රොමේෂ් කළුවිතාරණ මෙවර 'අපි නොදන්න' ක්‍රිකට් හී කතානායකයා ලෙස සිය ක්‍රිකට් දිවියේ රස මුසුතැන් අවදි කළේය.

"මම පළමු ජාත්‍යන්තර එක්දින තරගයට සහභාගි වුණේ 1990 දී ඉන්දියාවට එරෙහිව. එදා මම තරගයට ක්‍රීඩා කළාට බැට් කරන්න හම්බ වුණේ නැහැ. ඒත් මට පීඩනයක් තිබුණෙ නැහැ අර්ජුන අයියා ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් 'කළු' බය වෙන්න එපා කියල මගෙ හිත හැදුවා. ඒ වගේම අර්ජුන අයියා කාගෙ හරි උත්සවයකට එළියට යනවනම් මාවත් එක්කගෙන ගියා. හැම තැනම අපි එක පවුලක් විදිහට පුදුම බැඳීමකින් තමයි ඒ කාලෙ හිටියෙ."

පළමුවෙන්ම මට ටෙස්ට් වරම් ලැබුණ තරගය සහ ඒ ඉනිම කවදාවත් අමතක වෙන්නෙ නැහැ. ඒ ඉනිම මට වගේම මගේ ආදරණීය ක්‍රිකට් රසිකයන්ටත් ගොඩක් මතකයි. 1992 දී එස්.එස්.සී ක්‍රීඩාංගණයේදි ඔස්ටේ්රලියාවට එරෙහිව තමයි මට ටෙස්ට් වරම් ලැබුණෙ. කොහොම හරි මට බැට් කරන්න යන්න වුණේ හැට්ටි්රක් එකක් (කඩුලු ත්‍රිත්වයක්) යන්න තිබුණ අවස්ථාවක් බේරගන්න. ඒ වෙලාවෙ ග්‍රෙග් මැතිව්ස්ගෙ පිට පිටම බෝල දෙකකට අවින්ද ද සිල්වා සහ මාවන් අතපත්තු අවුට් වෙලා තිබුණෙ. හැබැයි මාවන් අවුට් වෙච්ච ගමන් ලන්ච් වලට මැච් එක නැවැත්තුවා. මට මතකයි මාවන් එදා බිංදුවට දැවී ගියේ පිට පිටම තුන්වැනි වතාවට. ඔහු ෙඩ්‍රසින් රූම් එකට ඇවිල්ල හිටියෙ ගොඩක් අප්සට් එකෙන්. එයාට ඇඬෙන්න තරම් දුකෙන් හිටියා මම දැක්කා. ඒ වෙලාවෙ හැට්ටි්රක් එක බේරගන්න ප්ලේස් කරන්න තියෙන මට ෙඩ්‍රසින් රූම් එක ඇතුලෙ විනාඩි හතළිහක් විතර පපුවෙ බිත්ත තම්බ තම්බ ඉන්න සිදු වුණා."

මම පළමු බෝලය ගහන කොට මගේ වටේටම උඩ පන්දු රකින්නන් තියල එක එක කියුම් කිව්වා. ඉතින් මම කොහොම හරි පළමු බෝලය අල්ලලා හැට්ටි්රක් එක බේරගත්තා. මම යනකොට එහා පැත්තෙ බැට් කර කර හිටියෙ අසංක ගුරුසිංහ. එයා මට කිව්වා ඔයාගෙ නෝමල් ගේම් එක ගහන්න කියලා. පස්සෙ මම මට පුරුදු විදිහට ගහගෙන ගියා. හැබැයි ලකුණු 98 ක් ගැහුවට පස්සෙ සියය ගහන්න ඕන කියල පොඩි ෙµ්රසර් එකක් ආවා. එතනදි මම හිතුවා 98 ක් ගැහුවනම් ඉතුරු දෙක ගහන්න ෙµ්රසර් එකක් දාගන්න ඕන නැහැ කියල හිතල කොහොම හරි ශතකය ලබාගත්තා.

මාව එක්දින තරගවලදී ආරම්භක පිතිකරුවකු ලෙස යොදවන්න ඕන කියල අර්ජුන අයිය තමයි තීරණය කරල තිබ්බෙ. මොකද ඔස්ටේ්රලියාවේ බෙන්සන් ඇන්ඩ් හෙජස් තරගාවලියේදි අපි පැරදිල හිටියෙ. එදා හිටපු පුහුණුකරු ඩේව් වට්මෝර් මාව ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කරනවට කැමැත්තක් තිබුණෙ නැහැ වගේ කතාවක් තිබුණත් ඒ ගැන වැඩිය මම හොයන්න ගියේ නැහැ. මම එතකොට අලුත් බෝලයකට ගහල තිබුණෙත් නැහැ. මොකද මම ඕපන් කරන්නෙ නැති නිසා. පස්සෙ මැච් එකට ඉස්සර වෙනිදා මට අලුත් බෝලෙන් ගොඩක් වෙලා බැට් කරන්න දුන්නා. ඒ පුහුණු සැසියෙදි තමයි පළමුවෙන්ම අලුත් බෝලෙට ගැහුවෙ.

ඒ වෙනකොට මම බැට් කර කර හිටියේ අංක 7 ස්ථානයේ. එතැන බැට් කරන්න ගිහිල්ල ලොකු ලකුණු ගාණක් ගහන්න අමාරුයි. මට ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබෙන විට මම හිටියෙ කණ්ඩායමෙන් එළියට විසිවෙන්න ඔන්න මෙන්න කියල. ඒ හින්ද කොහොමත් එකයි මේක අන්තිම අවස්ථාව කියල හිතල දෑත බදල අරගෙන ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රීඩා කළා. ඒ වෙලාවෙ මට නැති වෙන්න දෙයක් තිබුණෙ නැහැ. පළමුවෙන්ම ඕපන් කරල බැට් කරපු මැච් එකේදි 77 ක් ගහල තරගයේ වීරයා වුණා. එතන ඉඳල එක පිට තරග තුනකදී ලකුණු ගහල තරගයේ වීරයා වෙලා අපි අවසන් තරගයටත් ආවා.

මමයි සනතුයි ඕපන් කරන කාලෙ වසීම් අක්රම්, මැක්ග්‍රාත්, කර්න්ටි වෝල්ෂ්, ඇම්බ්‍රොස් කියල විශේෂයක් තිබුණෙ නැහැ කවුරු දැම්මත් අපේ ගේම ගැහුවා. ඒ ගොල්ලන්ට එදා අදහාගන්න බැරි වුණා සනයි මමයි කොහොමද ගහන්නෙ කියලා. එළියෙදි ගොඩක් කට්ටිය අහනව උඹල කොහොමද මෙහෙම ගහන්නෙ කියලා. අපි කළේ හැම බෝලයකටම ලකුණු ලබාගන්න හිතාගෙන බැට් කරපු එක තමා.

1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙ සචින් ටෙන්ඩුල්කාර්ගෙ කඩුල්ල ස්ටම්ප් කිරීම විශේෂ සිදුවීමක්. එදා සචින් බැට් කරද්දි මගේ කකුලයි අත්ආවරණයි අතර පන්දුව හිරවුණා. පස්සෙ මම අරගෙන කැඩුවා. ගොඩක් කට්ටිය හිතුවෙ මම බෝලෙ හංගගෙන ඉඳල කැඩුවා කියලා. එහෙම දෙයක් කරන්න බැහැ. කොහොම හරි ඒ ස්ටම්ප් එක මැච් එක දිනන්න ලොකු සාධකයක් වුණා.

මම කඩුලු රකින කොට මටම ආවේණික භාෂාවකින් එන්න ළමයි කියල කණ්ඩායම දිරි ගැන්වූවා. මම කඩුලු රකින කොට පිටියෙ වෙන ගොඩක් දේවල් පේනවා. ඒ වෙලාවට මම අර්ජුන අයියටත් ගිහිල්ල කියනව මේක මෙහෙම කළොත් හොඳයි කියල. ඒ වගේ අන්නෝන්යය සබඳතාවක් තිබුණ හින්ද තමයි අපි 96 ලෝක කුසලාන තරගාවලිය අපි දිනුවෙ.

මගේ මුල් කාලෙදි ගොඩක් උඩපන්දු අතහැරුණා. ඒත් අර්ජුන අයියා මටනම් බැනලා නැහැ කළු හරියට බලාගෙන ඉන්න කියනවා විතරයි. ඒ දවස්වල මුරලිදරන් කොහෙට දඟ කවනවද කියල මට කියන්නෙ නැහැ. එයා අන්තිම මොහොතෙදි අත වෙනස් කරල අනිත් පැත්තට දග කවනවා. මමත් ඉතිං කොහෙට පන්දුව දඟ කැවුනත් අල්ලන්න පුරුදු වෙලා හිටියා. මුරලිට මුල් කාලෙදි කේන්ති නොගියට අන්තිම කාලෙදි පොඩ්ඩක් කේන්ති යන ගතිය තිබ්බ එයාගෙ පන්දුවකට මොකක් හරි චාන්ස් එකක් මිස් වුණහම.

විනිසුරුවන්ගෙ අපූරු සිදුවීමක් වුණා. ඉන්දියාවෙ තිබුණ මැච් එකකදි ඉන්දියාවෙම විනිසුරුවන් තමයි හිටියෙ. ඒ තරගයෙදි එක උඩපන්දුවක් රැක ගත්ත කියල අපි ඉල්ලීමක් කළාම ඒ විනිසුරුවරයා ඇඟිල්ල උස්සල පස්සෙ ඒක නිකන් ඔළුවෙ තියෙන කැප් එක හරි ගස්සනව වගේ කළා. පස්සෙ සිසිල් පැන්වලට තරගය නැවැත්තුවාම අර්ජුන අයිය ගිහිල්ල ඒව මේවා කියනකොට අම්පයර්ලා දෙන්න පූස් පැටව් වගේ අහගෙන හිටියා. අපි ඔක්කොමල හොඳට හිනා වුණා. අවුට් නැති බව දැන දැනත් උපරිම හයියෙන් කෑ ගහල අවුට් ගත්ත අවස්ථාත් තියෙනවා. ඒ වගේ දේවල් අපිට නොකර ඉන්න බැහැ අනිත් කණ්ඩායමත් ඒව කරන හින්ද අපිත් කරනව.

මට අමතක නොවන පන්දුව වැදුනෙ ඔස්ටේ්රලියාවෙදි. වේග පන්දු යවන ගිලෙප්සිගෙ බෝලයක් මගෙ හෙල්මට් එකේ හරි මැදට වැදුනා. පස්සෙ ඇලෙක්ස් කොන්ටොරි ඇවිල්ල බලන කොට මම කිව්වා නැහැ මට බැට් කරන්න පුළුවන් කියලා ලෑස්ති වුණා. ඒත් ඇලෙක්ස් කිව්වා විනාඩි දෙකක් ගන්න කියලා. ටිකක් වෙලා යනකොට මාව අන්ද මන්ද වෙලා කරකැවෙනව වගේ දැනුණා. බැරි වෙලාවත් ඊළඟ බෝලය බැට් කරානම් ඒකත් වදිනවා.

මම ගහන කාලෙ කඩුලු රකින්නන් නව දෙනකු ටේ්රනින් කළා. ඒත් මම සටන අතහැරියෙ නැහැ. පස්සෙ අන්තිම කාලෙදි සංගක්කාර කණ්ඩායමට ආවා. මට තේරුණා එයා මගේ කඩුලු රකින කාර්ය හොඳට කරයි කියලා. මම කොහොමත් හිතන් හිටියෙ මගේ වැඩේ කරන්න පුළුවන් කෙනෙක් ආවොත් සමුගන්න. ඒක සංගක්කාරගෙන් දැක්ක හින්ද කඩුලු රකින ආවරණ ගලවල ක්‍රිකට් වලින් සමුගත්තා. එදා සංගා මගේ තැන ගන්න සුදුසු නොවුණානම් මම තවදුරටත් ක්‍රීඩා කරන්න හිතන් හිටියෙ. මොකද මට දැන් අවුරුදු 45 ක් වුණත් දැන් ඉන්න සමහර ක්‍රීඩකයන්ට වැඩිය හොඳ ශාරීරික යෝග්‍යතාවක් තියෙනවා. දැනුත් ඉඳල හිටිල තරගයක් ගැහුවොත් මම මොනව හරි දෙයක් කරනවා. ඒක නිසා මම සමුගත්තෙ සංගා මගේ රාජකාරිය කරයි කියල දැන ගත්ත නිසා. බැරි වෙලාවත් මම ඒ දේ නොකර හිටියනම් දක්ෂ නවකයකුට කරන ලොකු අසාධාරණයක් වෙනව ඒක.

ඒ දවස්වල සනයි මමයි කොච්චර හයියෙන් බැට් කරත් මැදදි සනා වැඩිය කතා කරන්නෙ නැහැ. අරවින්දත් වැඩිය කතා කරන්නෙ නැහැ. හැබැයි අසංක ගුරුසිංහ නිතරම කතා කරලා අපිව අවුට් නොකර තියා ගන්න උත්සහ කරනවා. අර්ජුන අයියත් එක්ක දවසක් තරගය දිනවන්න තිබුණ අවස්ථාවක එයා මට සියයක් ගහන්න චාන්ස් එක දුන්නා. කෙන්යාවත්ත එක්ක තිබුණ තරගයක අපිට දිනන්න පොඩි ගාණක් තියෙද්දි මට සියයක් ගහන්න අර්ජුන අයිය තට්ටු දාල මට අවස්ථාව දුන්නා.

ස්ටීව් වෝත් එක්ක තමයි මට පිට්ටනියෙදි ගොඩක්ම කේන්ති ගිහිල්ල තියෙන්නෙ. ඔහු කියපු කතාවකට මම එයා අවුට් වෙනකම් බෝලෙන් බෝලෙට එක එක දේවල් කිව්වා. පස්සෙ එයා අවුට් වෙලා යනකොටත් එක දේවල් කිව්වා. ඒ වුණාට එදා එයා ඔස්ටේ්රලියානු කණ්ඩායමේ නායකයා. කොහොමත් ඔස්ටේ්රලිවෙ කට්ටිය කටිනුත් ඇටෑක් කරනවා.

95 ඉඳල අපි ගහන ගැහිල්ල දැකල ටෝනි ග්රේග්ටත් පුදුම හිතුනා ඒ ක්‍රීඩා විලාශය ගැන. ඊට පස්සෙ එයා අපිත් එක්ක ගොඩක් හිතවත් වුණා. ඇත්තටම අද එයා නැතිවීම ලොකු පාඩුවක්. මට නිතරම 'ලිට්ල් කළු' කියල තමයි කතා කරන්නෙ යනුවෙන් සිය ක්‍රිකට් දිවියේ රසමුසු තැන් අමතක වී ඇති මොහොත වඩාත් සිත් ගත් අවස්ථා 'අපි නොදන්න' ක්‍රිකට් වෙත පැවසීය.

අසේල විතාන

උපුටා ගැනීම - දිවයින

[QUOTE="Mr.Krishan, post: 16203108, member: 496719"] [IMG]http://www.divaina.com/2014/01/26/kalu.jpg[/IMG] [SIZE="3"]ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ 57 වැනි ටෙස්ට් ක්‍රීඩකයා ලෙස ඔස්ටේ්රලියාවට එරෙහිව එස්.එස්.සී. පිටියේදී ටෙස්ට් වරම් ලැබූ ඔහු, මංගල තරගයේදීම දැකුම් කළු පිති ප්‍රහාරයකින් ශතකයක් ලබාගත් ලොව 57 වැනි ක්‍රිකට් ක්‍රීඩකයා බවට ඉතිහාස ගත විය. එදා ඔහුගේ මංගල ඉනිම නොදැවුණු ඉනිමක් ලෙස සටහන් වූයේ පන්දු 158 කදී හතරේ පහර 26 ක් සමග ලකුණු 132 ක් ලෙසිණි. මේ හුරු බුහුටි දැකුම් කළු ක්‍රීඩකයා කවුරුත් දන්නා 'ලිට්ල් කළු' ලෙස ආදරයෙන් හඳුන්වන රොමේෂ් කළුවිතාරණය. තමන් තරම් ජාතික කණ්ඩායමෙන් එළියට සහ ඇතුලට දොaලනය වූ තවත් ක්‍රීඩකයකු නොමැති තරම් බව පවසන කළුවිතාරණ එදා කඩුලු රකින්නන් නව දෙනකු තමාට අභියෝගයක් වීමට පුහුණු සංචිතවලට කැඳවූ බව පවසයි. එහෙත් තමන්ට සටනක් දිය හැකි ක්‍රීඩකයකු එන තුරු සිය සටන අතනොහැරි කළුවිතාරණ සුදුසුම කෙනා පැමිණීමෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් බවද සඳහන් කරයි. ටෙස්ට් තරග 49 කදී ශතක තුනක් සහ අර්ධ ශතක නවයක් සමග ලකුණු 1933 ක්ද එක්දින තරග 189 කදී ශතක දෙකක් සහ අර්ධ ශතක 23 ක් සමග ලකුණු 3711 ක්ද ලබාගත් මොහු 1995-96 යුගයේ සනත්-කළු සුසංයෝගයේ නිහඬ කසකරුවකු විය. 'කවුරු දැම්මත් මගේ පහර ගහනවා' යනුවෙන් පවසන කළු එදා ටෙස්ට් තරගයට බසයෙන් විත් බසයෙන්ම ගෙදර ගියේය. නමුත් අද ඔහු ජාත්‍යන්තරයම පිළිගත් ක්‍රිකට් විරුවෙකි. වත්මන් ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායමේ පුහුණුකරුවාය. විදේශීය රටවල් වලින් කොතරම් පුහුණුකරු ධුරය සඳහා ආරාධනා ලැබුණද තමාගේ කැමැත්ත ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සේවය කිරීම බවද කළුවිතාරණ පවසයි. සංචාරකයන්ට අපූරු තෝතැන්නක් ලෙස උඩවලවේ ස්ථාපිත කර තිබෙන Kalu's Hideaway සුපිරි හෝටලයේ හිමිකරුවා වන රොමේෂ් කළුවිතාරණ මෙවර 'අපි නොදන්න' ක්‍රිකට් හී කතානායකයා ලෙස සිය ක්‍රිකට් දිවියේ රස මුසුතැන් අවදි කළේය. "මම පළමු ජාත්‍යන්තර එක්දින තරගයට සහභාගි වුණේ 1990 දී ඉන්දියාවට එරෙහිව. එදා මම තරගයට ක්‍රීඩා කළාට බැට් කරන්න හම්බ වුණේ නැහැ. ඒත් මට පීඩනයක් තිබුණෙ නැහැ අර්ජුන අයියා ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් 'කළු' බය වෙන්න එපා කියල මගෙ හිත හැදුවා. ඒ වගේම අර්ජුන අයියා කාගෙ හරි උත්සවයකට එළියට යනවනම් මාවත් එක්කගෙන ගියා. හැම තැනම අපි එක පවුලක් විදිහට පුදුම බැඳීමකින් තමයි ඒ කාලෙ හිටියෙ." පළමුවෙන්ම මට ටෙස්ට් වරම් ලැබුණ තරගය සහ ඒ ඉනිම කවදාවත් අමතක වෙන්නෙ නැහැ. ඒ ඉනිම මට වගේම මගේ ආදරණීය ක්‍රිකට් රසිකයන්ටත් ගොඩක් මතකයි. 1992 දී එස්.එස්.සී ක්‍රීඩාංගණයේදි ඔස්ටේ්රලියාවට එරෙහිව තමයි මට ටෙස්ට් වරම් ලැබුණෙ. කොහොම හරි මට බැට් කරන්න යන්න වුණේ හැට්ටි්රක් එකක් (කඩුලු ත්‍රිත්වයක්) යන්න තිබුණ අවස්ථාවක් බේරගන්න. ඒ වෙලාවෙ ග්‍රෙග් මැතිව්ස්ගෙ පිට පිටම බෝල දෙකකට අවින්ද ද සිල්වා සහ මාවන් අතපත්තු අවුට් වෙලා තිබුණෙ. හැබැයි මාවන් අවුට් වෙච්ච ගමන් ලන්ච් වලට මැච් එක නැවැත්තුවා. මට මතකයි මාවන් එදා බිංදුවට දැවී ගියේ පිට පිටම තුන්වැනි වතාවට. ඔහු ෙඩ්‍රසින් රූම් එකට ඇවිල්ල හිටියෙ ගොඩක් අප්සට් එකෙන්. එයාට ඇඬෙන්න තරම් දුකෙන් හිටියා මම දැක්කා. ඒ වෙලාවෙ හැට්ටි්රක් එක බේරගන්න ප්ලේස් කරන්න තියෙන මට ෙඩ්‍රසින් රූම් එක ඇතුලෙ විනාඩි හතළිහක් විතර පපුවෙ බිත්ත තම්බ තම්බ ඉන්න සිදු වුණා." මම පළමු බෝලය ගහන කොට මගේ වටේටම උඩ පන්දු රකින්නන් තියල එක එක කියුම් කිව්වා. ඉතින් මම කොහොම හරි පළමු බෝලය අල්ලලා හැට්ටි්රක් එක බේරගත්තා. මම යනකොට එහා පැත්තෙ බැට් කර කර හිටියෙ අසංක ගුරුසිංහ. එයා මට කිව්වා ඔයාගෙ නෝමල් ගේම් එක ගහන්න කියලා. පස්සෙ මම මට පුරුදු විදිහට ගහගෙන ගියා. හැබැයි ලකුණු 98 ක් ගැහුවට පස්සෙ සියය ගහන්න ඕන කියල පොඩි ෙµ්රසර් එකක් ආවා. එතනදි මම හිතුවා 98 ක් ගැහුවනම් ඉතුරු දෙක ගහන්න ෙµ්රසර් එකක් දාගන්න ඕන නැහැ කියල හිතල කොහොම හරි ශතකය ලබාගත්තා. මාව එක්දින තරගවලදී ආරම්භක පිතිකරුවකු ලෙස යොදවන්න ඕන කියල අර්ජුන අයිය තමයි තීරණය කරල තිබ්බෙ. මොකද ඔස්ටේ්රලියාවේ බෙන්සන් ඇන්ඩ් හෙජස් තරගාවලියේදි අපි පැරදිල හිටියෙ. එදා හිටපු පුහුණුකරු ඩේව් වට්මෝර් මාව ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කරනවට කැමැත්තක් තිබුණෙ නැහැ වගේ කතාවක් තිබුණත් ඒ ගැන වැඩිය මම හොයන්න ගියේ නැහැ. මම එතකොට අලුත් බෝලයකට ගහල තිබුණෙත් නැහැ. මොකද මම ඕපන් කරන්නෙ නැති නිසා. පස්සෙ මැච් එකට ඉස්සර වෙනිදා මට අලුත් බෝලෙන් ගොඩක් වෙලා බැට් කරන්න දුන්නා. ඒ පුහුණු සැසියෙදි තමයි පළමුවෙන්ම අලුත් බෝලෙට ගැහුවෙ. ඒ වෙනකොට මම බැට් කර කර හිටියේ අංක 7 ස්ථානයේ. එතැන බැට් කරන්න ගිහිල්ල ලොකු ලකුණු ගාණක් ගහන්න අමාරුයි. මට ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබෙන විට මම හිටියෙ කණ්ඩායමෙන් එළියට විසිවෙන්න ඔන්න මෙන්න කියල. ඒ හින්ද කොහොමත් එකයි මේක අන්තිම අවස්ථාව කියල හිතල දෑත බදල අරගෙන ආරම්භක පිතිකරුවකු ලෙස ක්‍රීඩා කළා. ඒ වෙලාවෙ මට නැති වෙන්න දෙයක් තිබුණෙ නැහැ. පළමුවෙන්ම ඕපන් කරල බැට් කරපු මැච් එකේදි 77 ක් ගහල තරගයේ වීරයා වුණා. එතන ඉඳල එක පිට තරග තුනකදී ලකුණු ගහල තරගයේ වීරයා වෙලා අපි අවසන් තරගයටත් ආවා. මමයි සනතුයි ඕපන් කරන කාලෙ වසීම් අක්රම්, මැක්ග්‍රාත්, කර්න්ටි වෝල්ෂ්, ඇම්බ්‍රොස් කියල විශේෂයක් තිබුණෙ නැහැ කවුරු දැම්මත් අපේ ගේම ගැහුවා. ඒ ගොල්ලන්ට එදා අදහාගන්න බැරි වුණා සනයි මමයි කොහොමද ගහන්නෙ කියලා. එළියෙදි ගොඩක් කට්ටිය අහනව උඹල කොහොමද මෙහෙම ගහන්නෙ කියලා. අපි කළේ හැම බෝලයකටම ලකුණු ලබාගන්න හිතාගෙන බැට් කරපු එක තමා. 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙ සචින් ටෙන්ඩුල්කාර්ගෙ කඩුල්ල ස්ටම්ප් කිරීම විශේෂ සිදුවීමක්. එදා සචින් බැට් කරද්දි මගේ කකුලයි අත්ආවරණයි අතර පන්දුව හිරවුණා. පස්සෙ මම අරගෙන කැඩුවා. ගොඩක් කට්ටිය හිතුවෙ මම බෝලෙ හංගගෙන ඉඳල කැඩුවා කියලා. එහෙම දෙයක් කරන්න බැහැ. කොහොම හරි ඒ ස්ටම්ප් එක මැච් එක දිනන්න ලොකු සාධකයක් වුණා. මම කඩුලු රකින කොට මටම ආවේණික භාෂාවකින් එන්න ළමයි කියල කණ්ඩායම දිරි ගැන්වූවා. මම කඩුලු රකින කොට පිටියෙ වෙන ගොඩක් දේවල් පේනවා. ඒ වෙලාවට මම අර්ජුන අයියටත් ගිහිල්ල කියනව මේක මෙහෙම කළොත් හොඳයි කියල. ඒ වගේ අන්නෝන්යය සබඳතාවක් තිබුණ හින්ද තමයි අපි 96 ලෝක කුසලාන තරගාවලිය අපි දිනුවෙ.[/SIZE] [IMG]http://www.divaina.com/2014/01/26/kalu1.jpg[/IMG] [SIZE="3"]මගේ මුල් කාලෙදි ගොඩක් උඩපන්දු අතහැරුණා. ඒත් අර්ජුන අයියා මටනම් බැනලා නැහැ කළු හරියට බලාගෙන ඉන්න කියනවා විතරයි. ඒ දවස්වල මුරලිදරන් කොහෙට දඟ කවනවද කියල මට කියන්නෙ නැහැ. එයා අන්තිම මොහොතෙදි අත වෙනස් කරල අනිත් පැත්තට දග කවනවා. මමත් ඉතිං කොහෙට පන්දුව දඟ කැවුනත් අල්ලන්න පුරුදු වෙලා හිටියා. මුරලිට මුල් කාලෙදි කේන්ති නොගියට අන්තිම කාලෙදි පොඩ්ඩක් කේන්ති යන ගතිය තිබ්බ එයාගෙ පන්දුවකට මොකක් හරි චාන්ස් එකක් මිස් වුණහම. විනිසුරුවන්ගෙ අපූරු සිදුවීමක් වුණා. ඉන්දියාවෙ තිබුණ මැච් එකකදි ඉන්දියාවෙම විනිසුරුවන් තමයි හිටියෙ. ඒ තරගයෙදි එක උඩපන්දුවක් රැක ගත්ත කියල අපි ඉල්ලීමක් කළාම ඒ විනිසුරුවරයා ඇඟිල්ල උස්සල පස්සෙ ඒක නිකන් ඔළුවෙ තියෙන කැප් එක හරි ගස්සනව වගේ කළා. පස්සෙ සිසිල් පැන්වලට තරගය නැවැත්තුවාම අර්ජුන අයිය ගිහිල්ල ඒව මේවා කියනකොට අම්පයර්ලා දෙන්න පූස් පැටව් වගේ අහගෙන හිටියා. අපි ඔක්කොමල හොඳට හිනා වුණා. අවුට් නැති බව දැන දැනත් උපරිම හයියෙන් කෑ ගහල අවුට් ගත්ත අවස්ථාත් තියෙනවා. ඒ වගේ දේවල් අපිට නොකර ඉන්න බැහැ අනිත් කණ්ඩායමත් ඒව කරන හින්ද අපිත් කරනව. මට අමතක නොවන පන්දුව වැදුනෙ ඔස්ටේ්රලියාවෙදි. වේග පන්දු යවන ගිලෙප්සිගෙ බෝලයක් මගෙ හෙල්මට් එකේ හරි මැදට වැදුනා. පස්සෙ ඇලෙක්ස් කොන්ටොරි ඇවිල්ල බලන කොට මම කිව්වා නැහැ මට බැට් කරන්න පුළුවන් කියලා ලෑස්ති වුණා. ඒත් ඇලෙක්ස් කිව්වා විනාඩි දෙකක් ගන්න කියලා. ටිකක් වෙලා යනකොට මාව අන්ද මන්ද වෙලා කරකැවෙනව වගේ දැනුණා. බැරි වෙලාවත් ඊළඟ බෝලය බැට් කරානම් ඒකත් වදිනවා. මම ගහන කාලෙ කඩුලු රකින්නන් නව දෙනකු ටේ්රනින් කළා. ඒත් මම සටන අතහැරියෙ නැහැ. පස්සෙ අන්තිම කාලෙදි සංගක්කාර කණ්ඩායමට ආවා. මට තේරුණා එයා මගේ කඩුලු රකින කාර්ය හොඳට කරයි කියලා. මම කොහොමත් හිතන් හිටියෙ මගේ වැඩේ කරන්න පුළුවන් කෙනෙක් ආවොත් සමුගන්න. ඒක සංගක්කාරගෙන් දැක්ක හින්ද කඩුලු රකින ආවරණ ගලවල ක්‍රිකට් වලින් සමුගත්තා. එදා සංගා මගේ තැන ගන්න සුදුසු නොවුණානම් මම තවදුරටත් ක්‍රීඩා කරන්න හිතන් හිටියෙ. මොකද මට දැන් අවුරුදු 45 ක් වුණත් දැන් ඉන්න සමහර ක්‍රීඩකයන්ට වැඩිය හොඳ ශාරීරික යෝග්‍යතාවක් තියෙනවා. දැනුත් ඉඳල හිටිල තරගයක් ගැහුවොත් මම මොනව හරි දෙයක් කරනවා. ඒක නිසා මම සමුගත්තෙ සංගා මගේ රාජකාරිය කරයි කියල දැන ගත්ත නිසා. බැරි වෙලාවත් මම ඒ දේ නොකර හිටියනම් දක්ෂ නවකයකුට කරන ලොකු අසාධාරණයක් වෙනව ඒක. ඒ දවස්වල සනයි මමයි කොච්චර හයියෙන් බැට් කරත් මැදදි සනා වැඩිය කතා කරන්නෙ නැහැ. අරවින්දත් වැඩිය කතා කරන්නෙ නැහැ. හැබැයි අසංක ගුරුසිංහ නිතරම කතා කරලා අපිව අවුට් නොකර තියා ගන්න උත්සහ කරනවා. අර්ජුන අයියත් එක්ක දවසක් තරගය දිනවන්න තිබුණ අවස්ථාවක එයා මට සියයක් ගහන්න චාන්ස් එක දුන්නා. කෙන්යාවත්ත එක්ක තිබුණ තරගයක අපිට දිනන්න පොඩි ගාණක් තියෙද්දි මට සියයක් ගහන්න අර්ජුන අයිය තට්ටු දාල මට අවස්ථාව දුන්නා. ස්ටීව් වෝත් එක්ක තමයි මට පිට්ටනියෙදි ගොඩක්ම කේන්ති ගිහිල්ල තියෙන්නෙ. ඔහු කියපු කතාවකට මම එයා අවුට් වෙනකම් බෝලෙන් බෝලෙට එක එක දේවල් කිව්වා. පස්සෙ එයා අවුට් වෙලා යනකොටත් එක දේවල් කිව්වා. ඒ වුණාට එදා එයා ඔස්ටේ්රලියානු කණ්ඩායමේ නායකයා. කොහොමත් ඔස්ටේ්රලිවෙ කට්ටිය කටිනුත් ඇටෑක් කරනවා. 95 ඉඳල අපි ගහන ගැහිල්ල දැකල ටෝනි ග්රේග්ටත් පුදුම හිතුනා ඒ ක්‍රීඩා විලාශය ගැන. ඊට පස්සෙ එයා අපිත් එක්ක ගොඩක් හිතවත් වුණා. ඇත්තටම අද එයා නැතිවීම ලොකු පාඩුවක්. මට නිතරම 'ලිට්ල් කළු' කියල තමයි කතා කරන්නෙ යනුවෙන් සිය ක්‍රිකට් දිවියේ රසමුසු තැන් අමතක වී ඇති මොහොත වඩාත් සිත් ගත් අවස්ථා 'අපි නොදන්න' ක්‍රිකට් වෙත පැවසීය. අසේල විතාන [/SIZE] [SIZE="3"][COLOR="Red"]උපුටා ගැනීම - දිවයින[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom