ලිතුවේනියා රැකියා

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    බරවාහන රියදුරන් වශයෙන් රැකියා කිරීමේ මහත් බලාපොරොත්තු ඇතිව ලිතුවේනියා රටට ගිය ශ්‍රී ලාංකිකයන් 108 දෙනකුට සිදුවූ මහා අකරතැබ්බක් පසුගියදා අපගේ ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලයකින් හෙළි කර තිබිණි. මේ රටේ සුදුසුකම් ලත් බරවාහන රියදුරු රැකියාවේ නිරතව සිටි මේ පිරිසට දැන් සිදුවී ඇත්තේ තමන් කරමින් සිටි රැකියා අහිමිවී බලාපොරොත්තු තබා සිටි විදෙස් රැකියාව ද නොලැබී ගොස් යුරෝපයේ අතරමං වීමටය.

    සිද්ධියට අදාළ ලිතුවේනියා රැකියා ලබාදීමට රජය මැදිහත් වීමක් තිබෙන බව තහවුරු කරමින් එම පිරිස ගුවන්ගත වන උත්සව අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද සහභාගීවී සිට ඇත.

    . ඒ මැදිහත්වීම මත ඔවුන් 108 දෙනා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවී රුපියල් ලක්ෂ 12 ක මුදලක් කොළඹ රැකියා නියෝජිත ආයතනයකට ගෙවා රැකියා සඳහා පිටත්ව ගොස් ඇතත් ඔවුන්ට ලබාදෙන බවට පොරොන්දු වූ රැකියා ලබාදී ඇත්තේ දෙදෙනකුට පමණක් බවත් සෙසු පිරිස ඌරු කොටුවක වැඩට තල්ලුකර දමා ඇඟ බේරා ගැනීමට එරට සමාගම කටයුතු කර ඇති බවත් කියැවෙයි.

    බරවාහන රැකියා වෙනුවට විකල්පයක් වශයෙන් ලබාදුන් ඌරුකොටු රැකියා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් පිරිසට ලිතුවේනියාව ලබා දුන් නේවාසික වීසාද අවලංගු කිරීම නිසා මොවුහු දැන් කබලෙන් ළිපට වැටී සිටිති.

    https://www.lankadeepa.lk/editorial/ලතවනය-රකයවලට-වච-කළ-නරමයන-අලලන/117-651228
     
    • Haha
    Reactions: Mugen

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,083
    113
    Rata enawa nam self research karala enna one. Bara wahana seen ekata France, Germany, Poland thama godak vacancy thiyenne. Norway climate ekath ekka Drive karanna puluwan nam Supiri eheth.
     
    • Like
    Reactions: manjulabw

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    උෟරු කොටු පට්ට ගඳයි නේ..හරක් ගාලක් වගේනම් උන් ඉඳියි..NZ වලත් ඔය ඉන්නේ ලංකාවේ අය ඒවා කරන..
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama

    සිද්ධියට අදාළ ලිතුවේනියා රැකියා ලබාදීමට රජය මැදිහත් වීමක් තිබෙන බව තහවුරු කරමින් එම පිරිස ගුවන්ගත වන උත්සව අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද සහභාගීවී සිට ඇත.
    හම්මේ...
     
    • Haha
    Reactions: allrights and Mugen

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ඔය නැගෙනහිර යුරෝපේ රටවල් වලට යන්න එපා බන්ලා ඕව උබල ඔය හිතන් ඉන්න විදිහේ නෙවි.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    රුසියාවේ ගිය උන් ටිකකටත් ඔකම වෙලා තිබ්බා ඌරු කොටු දාල. පැටව් පොලවේ ගහල මරන්න දීල කිසිම මැසින් එකක් නැති නිකන් කොටුවක්. අඩුකුලේ පොන්නයන් අන්දනවා යුරෝපේ පෙන්නලා සෙනගන්, නන් සෙනගන් වත් නොදැන ඔහේ යනවා නට්ටහාම්ලා