Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලිතුවේනියා රැකියා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බරවාහන රියදුරන් වශයෙන් රැකියා කිරීමේ මහත් බලාපොරොත්තු ඇතිව ලිතුවේනියා රටට ගිය ශ්රී ලාංකිකයන් 108 දෙනකුට සිදුවූ මහා අකරතැබ්බක් පසුගියදා අපගේ ලංකාදීපයේ ප්රධාන සිරස්තලයකින් හෙළි කර තිබිණි. මේ රටේ සුදුසුකම් ලත් බරවාහන රියදුරු රැකියාවේ නිරතව සිටි මේ පිරිසට දැන් සිදුවී ඇත්තේ තමන් කරමින් සිටි රැකියා අහිමිවී බලාපොරොත්තු තබා සිටි විදෙස් රැකියාව ද නොලැබී ගොස් යුරෝපයේ අතරමං වීමටය.

සිද්ධියට අදාළ ලිතුවේනියා රැකියා ලබාදීමට රජය මැදිහත් වීමක් තිබෙන බව තහවුරු කරමින් එම පිරිස ගුවන්ගත වන උත්සව අවස්ථාවට අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා ද සහභාගීවී සිට ඇත.

. ඒ මැදිහත්වීම මත ඔවුන් 108 දෙනා ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවී රුපියල් ලක්ෂ 12 ක මුදලක් කොළඹ රැකියා නියෝජිත ආයතනයකට ගෙවා රැකියා සඳහා පිටත්ව ගොස් ඇතත් ඔවුන්ට ලබාදෙන බවට පොරොන්දු වූ රැකියා ලබාදී ඇත්තේ දෙදෙනකුට පමණක් බවත් සෙසු පිරිස ඌරු කොටුවක වැඩට තල්ලුකර දමා ඇඟ බේරා ගැනීමට එරට සමාගම කටයුතු කර ඇති බවත් කියැවෙයි.

බරවාහන රැකියා වෙනුවට විකල්පයක් වශයෙන් ලබාදුන් ඌරුකොටු රැකියා ප්රතික්ෂේප කිරීම හේතුවෙන් ශ්රී ලාංකිකයන් පිරිසට ලිතුවේනියාව ලබා දුන් නේවාසික වීසාද අවලංගු කිරීම නිසා මොවුහු දැන් කබලෙන් ළිපට වැටී සිටිති.

https://www.lankadeepa.lk/editorial/ලතවනය-රකයවලට-වච-කළ-නරමයන-අලලන/117-651228

[QUOTE="kukku baba, post: 29782360, member: 249844"] [B]බරවාහන රියදුරන් වශයෙන් රැකියා කිරීමේ මහත් බලාපොරොත්තු ඇතිව ලිතුවේනියා රටට ගිය ශ්රී ලාංකිකයන් 108 දෙනකුට සිදුවූ මහා අකරතැබ්බක් පසුගියදා අපගේ ලංකාදීපයේ ප්රධාන සිරස්තලයකින් හෙළි කර තිබිණි. මේ රටේ සුදුසුකම් ලත් බරවාහන රියදුරු රැකියාවේ නිරතව සිටි මේ පිරිසට දැන් සිදුවී ඇත්තේ තමන් කරමින් සිටි රැකියා අහිමිවී බලාපොරොත්තු තබා සිටි විදෙස් රැකියාව ද නොලැබී ගොස් යුරෝපයේ අතරමං වීමටය. සිද්ධියට අදාළ ලිතුවේනියා රැකියා ලබාදීමට රජය මැදිහත් වීමක් තිබෙන බව තහවුරු කරමින් එම පිරිස ගුවන්ගත වන උත්සව අවස්ථාවට අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා ද සහභාගීවී සිට ඇත. . ඒ මැදිහත්වීම මත ඔවුන් 108 දෙනා ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවී රුපියල් ලක්ෂ 12 ක මුදලක් කොළඹ රැකියා නියෝජිත ආයතනයකට ගෙවා රැකියා සඳහා පිටත්ව ගොස් ඇතත් ඔවුන්ට ලබාදෙන බවට පොරොන්දු වූ රැකියා ලබාදී ඇත්තේ දෙදෙනකුට පමණක් බවත් සෙසු පිරිස ඌරු කොටුවක වැඩට තල්ලුකර දමා ඇඟ බේරා ගැනීමට එරට සමාගම කටයුතු කර ඇති බවත් කියැවෙයි. බරවාහන රැකියා වෙනුවට විකල්පයක් වශයෙන් ලබාදුන් ඌරුකොටු රැකියා ප්රතික්ෂේප කිරීම හේතුවෙන් ශ්රී ලාංකිකයන් පිරිසට ලිතුවේනියාව ලබා දුන් නේවාසික වීසාද අවලංගු කිරීම නිසා මොවුහු දැන් කබලෙන් ළිපට වැටී සිටිති. [URL='https://www.lankadeepa.lk/editorial/%E0%B6%BD%E0%B6%AD%E0%B7%80%E0%B6%B1%E0%B6%BA-%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B7%80%E0%B6%BD%E0%B6%A7-%E0%B7%80%E0%B6%A0-%E0%B6%9A%E0%B7%85-%E0%B6%B1%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B6%B1-%E0%B6%85%E0%B6%BD%E0%B6%BD%E0%B6%B1/117-651228']https://www.lankadeepa.lk/editorial/ලතවනය-රකයවලට-වච-කළ-නරමයන-අලලන/117-651228[/URL][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom