(ලින්ක් සහිතයි)

Jun 23, 2016
1,044
136
0
Maharagama
(ලින්ක් සහිතයි)

පිළිකා රෝගය මැඩලන්න ඔබත් දායකවෙන්න.
1357ට පුංචි missed call එකක් ගහන්න.

Sri Lanka Insurance is to kick off its Call to Donate campaign on 1 November 2016, targeting 500,000 missed calls, aiming at a donation of Rs. 5 million towards purchasing a Continuous Renal Replacement Therapy Machine which will aid critical cancer patients at the National Cancer Institute, Maharagama by supporting their kidney functions.
The donation will also facilitate the purchase of essential medicines for the Cancer Hospital.The month-long campaign will use a simple ‘Missed Call’ as the mechanism.
The public has to only make a missed call to 1357 and for every call made, Sri Lanka Insurance will donate Rs. 10 to the fund. There will be no financial commitment on the part of the caller. The caller will engage in the campaign by donating his/her time to make the missed call to the designated number; it will give an opportunity for the public to be a part of this noble cause.

http://www.ft.lk/article/577237/Sri...n-is-back-in-aid-of-National-Cancer-Institute

14907148_586808618170956_6549807202375185244_n.png.jpg
 
Last edited:

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,275
    100,077
    113
    bump

    මට තියෙනව පොඩි ප්‍රශ්නයක් ඇයි අපේ මිස් කෝල් එක එනකන්ම ඉන්නෙ ඔය සල්ලි දෙන්න. අපෙන් කැපෙන්නෙත් නැත්තන් කොහොමත් එයාලගෙන්මනෙ යන්නෙ සල්ලි.
     
    kasun_italy

    Member
    Nov 6, 2016
    34
    21
    0
    හෙළයෙක්;20880779 said:
    bump

    මට තියෙනව පොඩි ප්‍රශ්නයක් ඇයි අපේ මිස් කෝල් එක එනකන්ම ඉන්නෙ ඔය සල්ලි දෙන්න. අපෙන් කැපෙන්නෙත් නැත්තන් කොහොමත් එයාලගෙන්මනෙ යන්නෙ සල්ලි.

    :yes::yes::yes: :rofl::rofl::rofl:

    pissu pake wada bn
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    හෙළයෙක්;20880779 said:
    bump

    මට තියෙනව පොඩි ප්‍රශ්නයක් ඇයි අපේ මිස් කෝල් එක එනකන්ම ඉන්නෙ ඔය සල්ලි දෙන්න. අපෙන් කැපෙන්නෙත් නැත්තන් කොහොමත් එයාලගෙන්මනෙ යන්නෙ සල්ලි.

    උං නිකන්ම සල්ලි දුන්නොත් බලු බල්ලෙක් වත් දන්නෙ නෑනෙ මචං.

    දැං ලක්ෂ 5ක් මිස්කෝල් ගැහුවම ලක්ෂ 5ක් දෙනා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් එකෙන් මෙහෙම ආධාර කළාය කියලා දැනගන්නවා.

    මිලියන 5න් ටීවි ඇඩ් දාලා ඔය ප්‍රචාරය උන්ට කවදාවත් ලැබෙනවද? :rofl:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    හෙළයෙක්;20880779 said:
    bump

    මට තියෙනව පොඩි ප්‍රශ්නයක් ඇයි අපේ මිස් කෝල් එක එනකන්ම ඉන්නෙ ඔය සල්ලි දෙන්න. අපෙන් කැපෙන්නෙත් නැත්තන් කොහොමත් එයාලගෙන්මනෙ යන්නෙ සල්ලි.

    :confused::confused::confused::confused: