Pink panther:22074709 said:Uba ponnayek kiyala rate hamoma ponnayo newe yako..![]()
අද!ලංකාවේ වයස දහ අටට වැඩි සියලුම අයට සම ලිංගික සේවනයට විෂම ලින්ගික සේවනයට එයාලගේ කැමත්තෙන් කරන්න තියෙන බාධක ඉවත් කරන්නේ කවදද?
සමලිංගික කියන්නේ පොන්නයෝ නෙමෙයි, පොන්නයෝ කියන්නේ මිනිස්සු දෙන්නෙක් සතුටින් සතුටින් ඉන්නවාට ඉරිසියා කරන එවුන්ට


ලංකාවේ වයස දහ අටට වැඩි සියලුම අයට සම ලිංගික සේවනයට විෂම ලින්ගික සේවනයට එයාලගේ කැමත්තෙන් කරන්න තියෙන බාධක ඉවත් කරන්නේ කවදද?




