ලින්ඩා.කොම් ලයිෆ්ටයිම් එකවුන්ට්ස් ෆෝ ෆ්‍

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,251
    12,286
    113
    Ohio, USA
    ලින්ඩා.කොම් ලයිෆ්ටයිම් එකවුන්ට්ස් ෆ්‍රී ගන්න ක්‍රමයක් තියෙනවා.... කැමති අය කියන්න...




    Update


    මුලින්ම කියන්න ඕනේ මේක පිට රටවල්වල යුනිවර්සිට්ය් එක්ක එකතුවෙල ලින්ඩා එකෙන් කරන වැඩක්. මම දෙන එක ඔස්ට්‍රේලියාවේ ආන්ඩුවේයි ලින්ඩා එකේනුයි එකතුවෙල කරන වැඩක්.. අපිට තියෙන්නේ එයලගෙ ඒ යුනිවර්සිට්ය් එකට දීල තියෙන පේජ් එකෙන් ගිහිල්ලා තමයි ලොග් වෙන්න ඕනේ.. බය වෙන්න දෙයක් නෑ... මේ ලින්ක් එකෙන් ගියත් තියෙන්නේ ලින්ඩ එකේ ටියුටෝරියල්ස්ම තමයි. පගෙ එක යුනිවර්සිට්ය් එකට දීපු වෙන ඇඩ්‍රස් එකක් එච්චරයි.




    මුලින්ම මෙන්න මේ ලින්ක් එකට යන්න

    Code:
      http://jabberwock.slq.qld.gov.au/lynda/lynda_ipswich/login.asp


    දැන් මේ නම්බර්ස් වලින් එකක් අරගෙන කොපි කරගන්න
    Code:
    x4052586628
    x4052316631
    x4052314231
    x4052451245
    x3051454512


    දැන් එන්ඩ්ටර් කරලා මේ පහලින් තියෙන පගෙ එකට ගිහිල්ල රෙජිස්ටර් වෙන්න. (මේ පේජ් එකේ රෙජිස්ටර් උන කියන්නේ ලින්ඩා ඩොට් කොම් එකේ ඉන්නව වගේම තමයී ඒකේ ඔක්කොම ටියුටෝරියල්ස් බලන්න පුලුවන් )

    Code:
    https://wwwlyndacom.ezystate.slq.qld.gov.au/Login/


    BUMP
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අපේ university එකටත් lynda access තියෙනවා. ඒත් register උනා බොහොම ස්තුතියි සහෝදරයා. ඔයා කලින් දාපු PS action ටිකත් ගොඩාක් වැදගත් උනා.