ලින්ද ලන්ග සන්ගමය THREAD = ලන්කාවෙ micro CELEBSලා/CRICKETERSla එක්ක වෙච්ච අමුතු වල් සිදුවීම් 🥶💦 BEWARE

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,897
    113
    Fantasy
    බලපන් දැන් ඉතින් සෙලිබ්‍රිටිස්ලා අලුත් අවුරුද්දට යන්ඩ ප්ලෑන් කරන් හිටපු පාටි වලට යන්නෙ කොහොමද රෙද්දක් ඇඳන්. කලාත්මට අවුරුදු කටේම මේක දාන්න ඕනි උනානේ. පව් අහින්සකයො ටික.

    කලාත්මට දැන් ශැපද...... කිරිබත් කැවෙනවද.....😜
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    බලන් ගියාම එලකිරිය ලිඳ ලග සංගමේටරත් වඩා හපන්නෙ.
     
    • Like
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    බලපන් දැන් ඉතින් සෙලිබ්‍රිටිස්ලා අලුත් අවුරුද්දට යන්ඩ ප්ලෑන් කරන් හිටපු පාටි වලට යන්නෙ කොහොමද රෙද්දක් ඇඳන්. කලාත්මට අවුරුදු කටේම මේක දාන්න ඕනි උනානේ. පව් අහින්සකයො ටික.

    කලාත්මට දැන් ශැපද...... කිරිබත් කැවෙනවද.....😜

    කලාත්ම ki denekta redda ussalada kawuda ban danne
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,326
    1,729
    113
    මම හිතන්නෙ නැ ඔතන පිරිමි එකා 100% වැරදි කියලා. ඔතන ඉන්න ගොඩක් ගෑනු අරුන්ව lead on කරලා පස්සෙ උන් මුකුත් කලේ නෑ වගේ දානවා.

    UK වල එහෙම ෆූට්බොල් playersලව ඔහොම අල්ලගෙන පස්සෙ ඒ ගෑනු උන්ගෙ story එක tabloid වලට ලොකු ගනන් වලට විකුනනවා
    ඕකුන් crush crush කිය කිය නිකන් ඉන්නේ නැහැනේ, අඩුම හායි එකක් හරි ඔකුන්ගේ fan pages වලට දානවා! ඊට පස්සේ අරුන් දන්නවා කෙලින්න පුලුවන් කියලා. ඒකනේ පස්සෙන් එන්නේ, සල්ලි ඉල්ලන්නේ. ඊට පස්සේ හැමනිලා වැඩක් නෑ අරූ පස්සෙන් ආව, මූ පස්සෙන් ආවා කියලා.

    කොහොමත් රටවල ඉන්න උන්ගෙන් දත ගලවන්නේ ලන්කාවේ උන් අදක ඊයෙක ඉදලා නෙවෙයිනේ. අර සක්කිලි සුදාටත් සල්ලි ලක්ශ ගනන් donation කරන උන් ඉන්න රටේ ඉතින් artist/celeb උන්ට නොදා ඉදීද බන් ලන්කාවේ කෙල්ලෝ/නාකි ගෑනු
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,895
    113
    ඕකුන් crush crush කිය කිය නිකන් ඉන්නේ නැහැනේ, අඩුම හායි එකක් හරි ඔකුන්ගේ fan pages වලට දානවා! ඊට පස්සේ අරුන් දන්නවා කෙලින්න පුලුවන් කියලා. ඒකනේ පස්සෙන් එන්නේ, සල්ලි ඉල්ලන්නේ. ඊට පස්සේ හැමනිලා වැඩක් නෑ අරූ පස්සෙන් ආව, මූ පස්සෙන් ආවා කියලා.

    කොහොමත් රටවල ඉන්න උන්ගෙන් දත ගලවන්නේ ලන්කාවේ උන් අදක ඊයෙක ඉදලා නෙවෙයිනේ. අර සක්කිලි සුදාටත් සල්ලි ලක්ශ ගනන් donation කරන උන් ඉන්න රටේ ඉතින් නොදා ඉදීද බන් ලන්කාවේ කෙල්ලෝ/නාකි ගෑනු
    ඊට පස්සෙ ලැජ්ජාව වහගන්න "ඕ මයි ගෝඩ්, අයි හැව් සම් ටී ටු ස්පිල්" ගාගෙන මේවවල හැමිනෙනවා 🤭 🤭
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    Apoooo Puduma toxic cheeththa godak ne Lankawe inne mokekta hari kelawenakam balagena.

    Hoda welaawata Lankawa atha arala Ausi awee
    kiriye inna ewun bukiyata bennata ada denagaththe meke inneth thiththa thamai godak,
    balapanko me seen ekata watuna thread tikai comment tikai