GaakVFaHFTM කොහොමද ලිප් සිගින් පාර මුන්ට මේ කපේට මේ සින්දුව නම් ලයිව් කියාගන්න බෑ කනිකා නම් ලොල් තමා ලොවෙත් කියන්න වෙන් නෑ ලයිව් නම් මේ සින්දුව ලොල් තමා ඒත් මූ හෙන වැඩ්ඩේක් ඔකාට බී බී සී අවෝඩ් එකකුත් හම්බුනා පොරගේ කගනා කියන මේ සින්දුවට...