ලිපියක් සොයමි... නාට්‍ය රසිකත්වය
මචෝ..මම ආර්ටිකල් එකක් හොයනවා ටෙලිනාට්‍ය රසිකත්වය ගැන...මම එලකිරියේදි හෝ බුකියේදී හෝ කියෙව්ව එකක්...හරියටම මතක නැහැ රිසර්ච් එකක් කරලා ලිව්ව එකක්ද කියලා... ඒකෙ තිබුනේ මේවගේ අදහස් කිහිපයක් ....
* ලංකාවේ ටෙලිනාට්‍ය රසිකයින් සමස්ථයක් විදිහට ගත්තහම බුද්ධිමත් (බහුශ්‍රැත) බවක් නැහැ ...
*අතීතයේ බිහිවූ නිර්මාණ නැරඹූ පිරිස් ප්‍රබුද්ධයි කියලා නම් කරන්න බැහැ ,මොකද ඒ කාලේ සමහර පිරිසක් (බහුතරයක්) ඒ නිර්මාණ බලන්න ඇත්තේ වෙන කරන්න දෙයක් හෝ බලන්න වෙන චැනල් එකක් නැතිනිසා...
*මෑතකාලීනව බොළද, අතාත්ත්වික සුරංගනා කතා ඉතාමත් ජනප්‍රිය වෙන්න හේතුව ,බහුතරයකගේ රසිකත්වයට ගැලපෙන්නේ එවැනි නිර්මාණ පමණක් නිසා...
*වර්තමානයේදී පුද්ගල සිහින වලට ගැලපෙන ලෙස නිර්මාණය වී තිබීම(හැම කතාවක්ම පවුලක් හෝ පවුල් කිහිපයක්) මුල් කරගැනීම...