ලිබරල් ය හක්කේ…
ඔබත් පැණි රසයට හෝ පෙනුමට රැවටී ඉද හිට හෝ boondi dot lk අඩවියට යන රසිකයෙක්ද? දැනටමත් ඔබ ඔවුන්ගේ මතවාදීමය ඇම ගිල ඇතුවා විය හැකි. ඔබට විජාතික සංස්කෘතික මඩු මෙහය වැළදුණු කල උපන් බිමෙහි අනාථයකු හා ආගන්තුකයකු වනවා ඇත, සුව කිරීමට බෙහෙත් නැත. (ඇති එකම තාවකාලික වේදනා නාශකය තම මවු බිමට දෙස් දෙවොල් තබමින් සුද්දන්ට හුරේ දැමීම පමණි.)
ලිබරල් ය හක්කේ…
අදිරද ගඳය බොක්කේ…
ඇමකි බිලි කොක්කේ…
බූන්දිය මොනවද නොවික්කේ?…
සොල්ෂිනිට්ෂ් වාදය…
පසත් නූතන වාදය…
පියා ධන වාදය…
මවුය අදිරද වාදය…
මේ එකදු වාදය…
නොදැන නිවැරදි වාදය…
වයන නරි වාදය…
බූන්දිය සතු එකම වාදය…
හරක් ඇත අවුලෙන්…
බරක් නැඟි සිත තැවුලෙන්…
වරක් ඇන යවුලෙන්…
පොරක් වන්නට නොහැක රැවුලෙන්….
Source : http://sinhalabuddhist.com/2011/05/boondi/