ලිබියාව සහ ගඩාෆි පිලිබද අරුම පුදුම විස්ත&#3515

ලිබියාව සහ ගඩාෆි පිලිබද අරුම පුදුම විස්ත&#3515

http://www.facebook.com/Kaju.Waththa.Eksath

"අප්‍රිකාවේ ස්විස්ටර්ලන්තය" හෙවත්
ලිබියාව සහ කර්නල් මුවම්මර් ගඩාෆි ගැන
ඔබ නොදත් කරුණු 16ක්...


gaddafi_1852603c.jpg

1.ලිබියාවේ විදුලි බිල් නොමැති අතර විදුලිය සියලු ලිබියානු වැසියන්ට නොමිලේ ලබා දේ.
2.ලිබියාවේ බැංකු රජය සතු වන අතර බැංකු ණය සදහා පොලිය 0% කි,එනම් බැංකු ණය සදහා පොලී අය නොකරයි.
3.නිවසක් යනු සියලු ලිබියන් වැසියන් ගේ මානව අයිතියක් ලෙස සලකන අතර සියලු ලිබියන් වැසියන්ට නිවසක් ලැබෙන තුරු තම දෙමව්පියන්ට නිවසක් ලබා නොදෙන බවට ගඩාෆි දිව්‍ රා ඇත.
4.අලුතින් විවාහපත් වන අය සදහා රජය විසින් ඩිනාර් 60000ක්(ඇ.ඩො 50000ක්) ලබා දෙයි,ඒ ඔවුන්ට නිවසක් ලබා ගැනීමටයි.
5.අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාවන් සියල්ල නොමිලේ වන අතර ගඩාෆි පැමිනීමට පෙර ලිබියාවේ සාක්‍ෂරතාව 25% පමනක් වූ අතර දැන් එම අගය 83% කි.
6.ලිබියන් වැසියන් රැකියාව ලෙස ගොවිතැන තෝරා ගනු ලැබූවොත් ඔවුන්ට ගොවිතැන් කිරීමට භූමියක්,ගොවි නිවසක්,උපකරණ,බීජ වර්ග නොමිලේ ලබා දේ.
7.ලිබියන් වැසියන් ලිබියාවේදී ඔවුන්ට ලැබෙන අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා ගැන සෑහීමකට පත් නොවනවා නම් පිටරටකට ගොස් එම සේවා ලබා ගැනීම සදහා රජය විසින් ඇ.ඩො 2300ක දීමනාවක් ලබා දෙයි.
8.ලිබියන් වැසියෙක් ලිබියාවේදී කාර් රථයක් මිලදී ගන්නවා නම් රජය විසින් එහි මිලෙන් අඩක් ලබා දෙයි
9.ලිබියාවේ පෙට්‍රල් ලීටරයක මිල ඇ.ඩො 0.14 කි.
10.ලිබියාව ලොව කිසිම රටකට හෝ බැංකුවකට ණය නැති අතර ලිබියාව සතු සංචිත ප්‍රමාණය ඇ.ඩො බිලියන 150කි.
11.ලිබියන් වැසියෙකු උපාධිය ලබා ගැනීමෙන් පසු ඔහුට සරිලන රැකියාවක් ලැබෙන තුරු ඔහුගේ රැකියාවට අනූව ලැබෙන වැටුප මෙන් ගෙවීමක් රජය විසින් කරයි.
12.ලිබියාවේ තෙල් විකුණා ලැබෙන ආදායමෙන් කොටසක් සෑම ලිබියන් වැසියෙකුගේම බැංකු ගිණුමට බැර වෙයි.
13.දරුවෙකු බිහි කරන සෑම මවකටම ඇ.ඩො 5000ක දීමනාවක් රජයෙන් ලබා දෙයි.
14.ලිබියාවේ පාන් රාත්තල් 40ක මිල ඇ.ඩො 0.15කි.
15.ලිබියන් වැසියන් 25% කට විශ්ව විද්‍යාල උපාධියක් ඇත.
16.ලොව විශාලතම වාරි මාර්ග ව්‍යාපාරය ගඩාෆි විසින් සිදු කල අතරකාන්තාර දේශයක් වන ලිබියාව පුරා ජලය සුලභ කිරීමට ඉන් හැකි විය.

FB

 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,819
    3,406
    113
    ඔය තියෙන එවා බොරු කියලාත් කියනවා බන්..:oo: අනේ මන්දා..:dull:
     

    Donald Duck

    Member
    Jul 9, 2011
    34
    1
    0
    ලිබියන් වැසියෙක් ලිබියාවේදී කාර් රථයක් මිලදී ගන්නවා නම් රජය විසින් එහි මිලෙන් අඩක් ලබා දෙයි............ එලනේ.......
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    මගේ තියන ප්‍රශ්නේ තමයි ඔච්චර පහසුකම් දෙනවානම් ඇයි මිනිස්සුන්ට මේ මනුස්සයව එච්චර එපා උනේ?
     
    මගේ තියන ප්‍රශ්නේ තමයි ඔච්චර පහසුකම් දෙනවානම් ඇයි මිනිස්සුන්ට මේ මනුස්සයව එච්චර එපා උනේ?
    ඔව් සහතික ඇත්ත, එ වුනාට ඇමරිකන්කාරයගේ පදයට නටවයි දවසක් ලිබියන් එවුන්ව
     

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    ප්‍රශ්නේ ඇවිල්ල මුන් ඔච්චර කරපු ගඩ්ඩාෆි මැරුවනම්......මුන්ට හෙන ගානවා......නමුත්...දන්නා කරුනුත් එක්ක බලන කොට...මු කරලතියෙන්න රටේ දේවල් උරාගන තමාගේ පවුල් සන්විදනයට කරපු එක විතරි ලූ.......!! සමුල ගතනත් ඇහෙම කරලා තියෙනවලු! මාද්‍ය නිදහස නෑලු! නිධහසේ කතාකරන්න බලු.....!!! ගඩ්ඩාෆි විවෙච්නය් කරන්න බැලූ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    oka repost gale

    anith eka oka email walin pathirena fake ekak. Libiyawe lankawe ayath work kala. a ayagen atta ahala balapan. un kiyayi kathawa.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    ප්‍රශ්නේ ඇවිල්ල මුන් ඔච්චර කරපු ගඩ්ඩාෆි මැරුවනම්......මුන්ට හෙන ගානවා......නමුත්...දන්නා කරුනුත් එක්ක බලන කොට...මු කරලතියෙන්න රටේ දේවල් උරාගන තමාගේ පවුල් සන්විදනයට කරපු එක විතරි ලූ.......!! සමුල ගතනත් ඇහෙම කරලා තියෙනවලු! මාද්‍ය නිදහස නෑලු! නිධහසේ කතාකරන්න බලු.....!!! ගඩ්ඩාෆි විවෙච්නය් කරන්න බැලූ.

    owa batahira adirajjawaadi wijathika kumantrana :P :baffled:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,880
    1,329
    113
    ලිබියන් වැසියෙකු උපාධිය ලබා ගැනීමෙන් පසු ඔහුට සරිලන රැකියාවක් ලැබෙන තුරු ඔහුගේ රැකියාවට අනූව ලැබෙන වැටුප මෙන් ගෙවීමක් රජය විසින් කරයි.

    ලිබියාවේ තෙල් විකුණා ලැබෙන ආදායමෙන් කොටසක් සෑම ලිබියන් වැසියෙකුගේම බැංකු ගිණුමට බැර වෙයි.

    මෙහෙම වෙනවනම් ඉතින් ඒ රට සුර පුරයක් නේ ??? එහෙනම් ඇයි ඒ මිනිස්සුන්ට එයා එපා වුනේ?
     

    Huzain

    Active member
  • Oct 24, 2010
    453
    35
    28
    35
    Galle
    unta thel thiyanawane ban.. so onama dayak karanna puluwan ne.. kohamath gadafiwa amarican ayata pennanna baha.. mewa okkoma un ge wada ban
     
    ලිබියන් වැසියෙකු උපාධිය ලබා ගැනීමෙන් පසු ඔහුට සරිලන රැකියාවක් ලැබෙන තුරු ඔහුගේ රැකියාවට අනූව ලැබෙන වැටුප මෙන් ගෙවීමක් රජය විසින් කරයි.

    ලිබියාවේ තෙල් විකුණා ලැබෙන ආදායමෙන් කොටසක් සෑම ලිබියන් වැසියෙකුගේම බැංකු ගිණුමට බැර වෙයි.

    මෙහෙම වෙනවනම් ඉතින් ඒ රට සුර පුරයක් නේ ??? එහෙනම් ඇයි ඒ මිනිස්සුන්ට එයා එපා වුනේ?

    එවා තමා මචන් අපිට නොතේරෙන ප‍්‍ර‍ශ්න...
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,880
    1,329
    113
    ගල්පාත මහත්තයා;11201623 said:
    එවා තමා මචන් අපිට නොතේරෙන ප‍්‍ර‍ශ්න...

    එක්කෝ එයා මිනිස්සුන්ව supress කරගෙන ඉන්න ඇති. අනේ මන්ද?? අපිට එහෙම ඔහොම පහසුකම් දෙනවනම් ඉතින් ආයේ මොනවා කරන්න බැරිද?
     

    Similar threads