ලියුම #Kaizer_Kaiz

el_sisco

Member
May 20, 2015
27
2
0
somewhere in spain
අම්මේ අද මගෙ 16 වෙනි උපන්දිනෙ
මතකෙට ආවේ සමරපු හැටි 6 වෙනි එක මගෙ
ලියුමක් ලියන්න හිතා ගත්තා තනිවෙලා මගෙ ලොකෙ
ඉස්සර වගෙනන් ඔබතම මුලින්ම සුබ පැතුවෙ
අනතමඩමෙ කෑම අම්මෙ මට වහයි
නුබෙ ගුටියක් කෑවත් මට ඊට වඩා රහයි
තරහක් එනව හිතට මව දාල ගිය එකට
ආදරෙයි නුබට මගෙ හිනෙට හරි එනවට
මව ගන්නව නුබෙ රූපෙ මගෙ හිතින්
අකුරු බොද වුනෙ කදුලු වැටෙන නිසා නෙතින්
හදින් අපි ලංවෙලා ඉන්න නිසා
තනියක් නෑ අම්මෙ හිටියට දුරින්
එකපාරක් ලගට ඇවිත් අල්ල ගන්න අතින්
පරිවාසෙට එන්න උනා සමාවෙන්න ඉතින්
අනාත වුන විනශ වුන කාලකණ්නි හිතින්
මම සුබ පතනව ඉන්න තැනක ඉන්න අම්මෙ හොදින්:(:(:(:(:(

[Chorus]
[Lil Neo]

දෙවියන්දෝ මාහට කුරිරු උනේ
ඉරණමදෝ මේ මගේ
මම ඉන්නේ ඔබේ...මතකේ දැවටිලා
අසරණවී එදා මතකේ ගිනියම් උනා
අළුවුණු ජීවිතේ ලියුමක ලිය වුනා....:cool::cool::cool::cool::cool:


[Verse 2]
[Kaizer Kaiz]

බලන්න සැප ළමයි මරෙද්දි පාරෙ
තාත්තල එක්වෙල දුව කෙලෙසන කාලෙ
මම අම්ම හොයනව පීරල තුන්ලොකෙ
තවත් එකෙකුගෙ අම්ම මරල ගන්න ඇගෙ මලේ
ජිවිතය යකඩ මරනය කාන්දම
ඒ කන්දම මාවත් අදිනව ටික ටික
මොන රජෙක් උනත් අපි මැරෙනව දවසක
තව ඉවසන්න බෑ මව ගන්න නුබේ ලගට
අවතාර වගෙ සිතුවිලි තනිකම ගාව
තනියම හඩනව නිදියනකන් තාම
අම්මෙ නුබ අද නැති නිසා මගෙ ගාව
තනිවෙලා මම මාංචු නැති හිරගේක
අවුරුදු ගාණක් ඔබට ලියපු ලියුන් මිටිය
එවනව දන්නවනන් දිවිය ලෝකෙ ලිපිනය
ඇරයුම සතුටට දුක ආවෙ සාදෙට
උපන්දිනේ දවසෙම නුබ ගියා සුනාමියට..........:(:(:(:(:(


[Chorus]
[Lil Neo]

දෙවියන්දෝ මාහට කුරිරු උනේ
ඉරණමදෝ මේ මගේ
මම ඉන්නේ ඔබේ...මතකේ දැවටිලා
අසරණවී එදා මතකේ ගිනියම් උනා
අළුවුණු ජීවිතේ ලියුමක ලිය වුනා.......
නරකාදිය ඉදිකරන් මාහා රළක සැගවුනා
නරකාදිය ඉදිකරන් ඔබ නිහඩව බොද උනා
මාගේ ජීවිතේ මර උගුලක් උනා......:no::no::no::no::no:
 
  • Like
Reactions: hmhm95