ලියොනල් මෙසී 💎💎

laka007

Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    රොනල්ඩෝ මෙසී කියන්නේ සන්නාම.
    ගෙවුවට පාඩු නෑ. ලාබේ ක්ලබ් එකට. රොනල්ඩො ගියාම ඉතලි ක්ලබ් එකේ මාකට් එක නැගපු විදිය. අපි හොර ටී ඇන්දට උන් අදින්නෙ ක්ලබ් එකේ ඔර්ජිනල් එක...
    ලෝකේ ඉන්න සුපිරි ක්‍රීඩකයෝ. GOAT ද නැදද නෙමේ...
    පරදින අපේ ක්‍රිකට් පොරවල් ...🤣🤣🤣
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Lionel Messi is a legend in Football
    Along with Ronaldo Nazaorino ,Ronaldinho,Zidane ,CR7 ,all are legends in the game.
    Unfortunately Ronaldinho ruined his career and now bankrupted.
    imo Messi and CR7 are above any others mentioned there. Their consistency is unmatched.