ලිවින්ග් ටුගෙදර් අතර 19 තරුණිය 31 පෙම්වතාව ඇන මරයි

redux

Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    මම කිව්වේ අපේ ගොබ්බයොන්ට ඕවා හරියන්නේ නෑ කියලා...බැඳලත් මරාගන්න උන් ලිවින් ටුගෙදර් ඉඳල මරා නොගත්තොත් තමා පුදුමේ..😅
    ෆේස්බුක් පේජ් කාරයෙක්ගෙ වදන් අහපු උන් දෙන්නෙක්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    මම කිව්වේ අපේ ගොබ්බයොන්ට ඕවා හරියන්නේ නෑ කියලා...බැඳලත් මරාගන්න උන් ලිවින් ටුගෙදර් ඉඳල මරා නොගත්තොත් තමා පුදුමේ..😅

    This is not "living together", this is an affair, the guy was married.

    Pretty sure the argument was about the guy refusing to leave his wife for the 19yr old girl or some such
     
    • Like
    Reactions: Mugen

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,779
    6,860
    113
    නමුත් mind එක adult නෑ බම් බූලේ..... දූපත් සිඟිති මානසිකත්වය තියෙන්නේ, එක ඉතින් මේ දූපතේ අපේ culture එකේ වැරැද්ද..... පට්ට අවුල් ඉතින් 😑 පිටරට පොඩි උන් 17 18 වෙද්දී උන් හෙන matuer විදියට හිතන්න කරන්න පටන් ගන්නවා.
    මම කිව්වේ නීතියෙන් මිනීමරුමකට දඩුවම් කරන්න පුළුවන්. හදිසි කෝපය කියලා තමයි අඩු කරගන්න වෙන්නේ.

    Mature නැති එක ඇත්ත. වෙන රටවල 18 වෙද්දි තියෙන ගතිය අපේ උන්ට 30 න් එන්නේ.
     

    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    තරුණියගේ වයස සැලකිල්ලට ගනිමින් සහ සිද්ධියේ ස්වභාවය මත පදනම්ව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ද වැල්ලවාය පොලිසිය පවසයි

    :eek:
    meke anith paththa una nam moko wnne
     

    DragonT

    Well-known member
  • May 31, 2019
    611
    582
    93
    Nawalapitiya
    Britney Dancing GIF by Jessimae Peluso
     

    Similar threads