ලිස්ට්‍රාට වෙච්ච දේ!

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අඩේ පවු මේ මිනිස්සුන්ට කරන දේවල් නම්. මේ කෙල්ල මාර අරගලයක් කරන්නේ තමන් ඉන්න තැන බෙර ගන්න. මේ කෙල්ලගේ අම්මට ඇහැ අන්දවෙන්න ගහල දොස්තර ගාවට ගියාම දොස්තරත් මුන්ට බැනල ඉඩමෙන් යන්න අරව මේවා කියල. මේ වගේ අසරණ මිනිස්සු කි දාහක් ඇතිද බලය තියන උන් කරන අසාදාරන වැඩ නිසා සද්ද නැතුවම ඔලුව නමන ඉන්න.
    මුන් දෙමල නිසා පට්ටම අසරණ ඇති නේද.


     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    1.51 මම තලවකෑලෙ ප්ලාන්ටෙශන් එකට අයිති ඉඩමක පදින්චි වෙලා ඉන්නවා.....
    එයාට ඉඩමට ඔප්පුවක් එහෙම ඈති නෙද?
     

    Sen-lu

    Well-known member
  • 1.51 මම තලවකෑලෙ ප්ලාන්ටෙශන් එකට අයිති ඉඩමක පදින්චි වෙලා ඉන්නවා.....
    එයාට ඉඩමට ඔප්පුවක් එහෙම ඈති නෙද?
    මොන ඔප්පුද බං ඔය බලෙන් ඉඩම් අල්ලගෙන ඉන්නෙ. ඔය ඉඩම් තලවකැලේ ප්ලාන්ටේශන් එකට අයිතිත් නෑ. ඕව රජයේ ඉඩම් 92දි අරුන්ට බදු දීපුව. ඔය බදු කාලෙ ඉවරවෙනකොට ඕවගෙ තිබ්බ extent එකම ආපහු ආණ්ඩුවට දෙන්න ඕන
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    1.51 මම තලවකෑලෙ ප්ලාන්ටෙශන් එකට අයිති ඉඩමක පදින්චි වෙලා ඉන්නවා.....
    එයාට ඉඩමට ඔප්පුවක් එහෙම ඈති නෙද?
    පරම්පරා ගානක් පදිංචි වෙලා ඉන්නේ එතනලු. අවරුදු 10 වඩා බුක්තිවින්දම ඒ නිවස ඒ අයට නීතියෙන් අයිත්හි වෙනවා නේ.
     
    • Like
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • පරම්පරා ගානක් පදිංචි වෙලා ඉන්නේ එතනලු. අවරුදු 10 වඩා බුක්තිවින්දම ඒ නිවස ඒ අයට නීතියෙන් අයිත්හි වෙනවා නේ.
    නෑ අවුරුදු 100ක් හිටියත් ආණ්ඩුවේ ඉඩම් වලට හිමිකම් කියන්න බෑ. ඉඩම් පනතෙ 38 අ එක යටතෙ නඩුවාර 2න් එලියට දානව නඩු කීවොත්.

    දේශපාලන බලය අංමනං හින්ද තමා ඔය ඉඩම් මිනිස්සු අල්ලගෙන ඉන්නෙ. ඔය ගෙවල්කෑලි අල්ලගෙන මිනිස්සු නවතින්නෙ නෑ. ඊට පස්සෙ වගාකරන්න කියල තව කෑල්ලක් අල්ලනව. ඔහොම ගියාම ඕකෙ කෙලවරක් නෑ. බලෙන් ඉඩම් අල්ලන එක වතු සීන් එකේදි තියෙන හෙනම කරදර වැඩක්.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    නෑ අවුරුදු 100ක් හිටියත් ආණ්ඩුවේ ඉඩම් වලට හිමිකම් කියන්න බෑ. ඉඩම් පනතෙ 38 අ එක යටතෙ නඩුවාර 2න් එලියට දානව නඩු කීවොත්.

    දේශපාලන බලය අංමනං හින්ද තමා ඔය ඉඩම් මිනිස්සු අල්ලගෙන ඉන්නෙ. ඔය ගෙවල්කෑලි අල්ලගෙන මිනිස්සු නවතින්නෙ නෑ. ඊට පස්සෙ වගාකරන්න කියල තව කෑල්ලක් අල්ලනව. ඔහොම ගියාම ඕකෙ කෙලවරක් නෑ. බලෙන් ඉඩම් අල්ලන එක වතු සීන් එකේදි තියෙන හෙනම කරදර වැඩක්.
    හප්පට හුඩු. එහෙම සින් එකෙක්ද? එටකොට බන් ඔය අවරුදු 10 හිටියම ගෙවල් අයිති වෙන්නේ පුද්ගලික ඉඩම්වල විතරද?
     
    • Like
    Reactions: sarika406 and NRTG

    Sen-lu

    Well-known member
  • හප්පට හුඩු. එහෙම සින් එකෙක්ද? එටකොට බන් ඔය අවරුදු 10 හිටියම ගෙවල් අයිති වෙන්නේ පුද්ගලික ඉඩම්වල විතරද?
    පුද්ගලික ඒවට තියෙන්නෙත් සොලිඩ් නීතියක් නෙවේ නඩු කියල ඕන ගන්න.

    ආණ්ඩුවේ ඒවනම් අල්ලන්නම බෑ රජය සන්තකයේ ආපසු ලබා ගැනීම කියල නීතියක් තියෙනව ඒක යටතෙ නඩු දැම්මොත් අවුරුදු 200ක් හිටියත් එලියට දානව. මම දන්න වත්තක පවුල් 20 ගානක් එහෙම එලියට දැම්ම.30+ years පදිංචි මිනිස්සු.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ආණ්ඩුවේ ඒවනම් අල්ලන්නම බෑ රජය සන්තකයේ ආපසු ලබා ගැනීම කියල නීතියක් තියෙනව ඒක යටතෙ නඩු දැම්මොත් අවුරුදු 200ක් හිටියත් එලියට දානව. මම දන්න වත්තක පවුල් 20 ගානක් එහෙම එලියට දැම්ම
    හපෝ බන් ඔය හෙනට ඉන්නව නේ ආණ්ඩුවේ ඉඩම් බලෙන් අල්ලාගෙන. ගෙවල් පවා හදාගෙන අව්රුදු ගණන් පරණ ඒවා. තව හෙන වගා ඉඩම් පවා තියනව නේ අඩුවේ ඉඩම් අල්ලාගෙන කරන ඒවා. ඒ කියන්නේ කොච්චර බලපුලුවම් කාර කම් ගෙන ආණ්ඩුවේ ඉඩම් අල්ලගත්තත් වැඩක් නැ කවද හරි ආණ්ඩුවට හිතුන වෙලාවට එලියට දන්නා පුළුවන් නේද.
     
    • Like
    Reactions: sarika406 and NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    හප්පට හුඩු. එහෙම සින් එකෙක්ද? එටකොට බන් ඔය අවරුදු 10 හිටියම ගෙවල් අයිති වෙන්නේ පුද්ගලික ඉඩම්වල විතරද?
    rajayata ayithi idamaka , awurudu 100k hitiyath bukthiyata nadu danna baha afaik.

    btw wathu wala minissunta nam idam denna ona ,

    oya minissunta oya idam denna ona, me minissu wahallu wage thiyan hitiye eke kathawak naha,

    e minissunta watten eliyata yannath baha layime innawa nam watte wada karanna ona issara oya case nisa , aniwa indapu minissunta ayithiya denna ona.

    lanakwe bahutharaya tea plantations rajaye idam kunu kolleta horu companies walata deepu awuru 100 ganan walata podi rent ekakata.
     

    Sen-lu

    Well-known member
  • හපෝ බන් ඔය හෙනට ඉන්නව නේ ආණ්ඩුවේ ඉඩම් බලෙන් අල්ලාගෙන. ගෙවල් පවා හදාගෙන අව්රුදු ගණන් පරණ ඒවා. තව හෙන වගා ඉඩම් පවා තියනව නේ අඩුවේ ඉඩම් අල්ලාගෙන කරන ඒවා. ඒ කියන්නේ කොච්චර බලපුලුවම් කාර කම් ගෙන ආණ්ඩුවේ ඉඩම් අල්ලගත්තත් වැඩක් නැ කවද හරි ආණ්ඩුවට හිතුන වෙලාවට එලියට දන්නා පුළුවන් නේද.
    ඕනතරම් අල්ලගෙනනම් ඉන්නව තමා. ඒ උනාට හොඳ තද ඩයල් උඩ තැන්වලට ආවොත් බඩු සෙට්වෙනව. මොලේ තියෙනවනම් LRC එකෙක්ට පගාවක් හරි දීල ඔප්පුවක් හදාගන්න ඕන. ඔය ගොඩක් රජයේ ඉඩම් survey කරල නැතිනිසා ඕකෙ මොන කොටස රජයේ මොන ආයතනෙට අයිතිද කියල උන්දන්නෑ අරවගේ ඔප්පුවක් තියෙනව නම් වැඩේ ගොඩදාගන්න පුළුවන්. මේ ගෑණු මනුස්සයා වගේ වත්ත මැද්දෙ අල්ලගෙන නම් ඕක කරන්න බෑ

    Ps. දැන් හැබැයි ඉඩම් බැංකුවක්ද මොකක්ද හදනව. ඕක හැදුවම encroach කරපු ඩයල් වලට කේස් වැටෙයි.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,959
    113
    නෑ අවුරුදු 100ක් හිටියත් ආණ්ඩුවේ ඉඩම් වලට හිමිකම් කියන්න බෑ. ඉඩම් පනතෙ 38 අ එක යටතෙ නඩුවාර 2න් එලියට දානව නඩු කීවොත්.

    දේශපාලන බලය අංමනං හින්ද තමා ඔය ඉඩම් මිනිස්සු අල්ලගෙන ඉන්නෙ. ඔය ගෙවල්කෑලි අල්ලගෙන මිනිස්සු නවතින්නෙ නෑ. ඊට පස්සෙ වගාකරන්න කියල තව කෑල්ලක් අල්ලනව. ඔහොම ගියාම ඕකෙ කෙලවරක් නෑ. බලෙන් ඉඩම් අල්ලන එක වතු සීන් එකේදි තියෙන හෙනම කරදර වැඩක්.
    LOL balan giyama oya video eka karapu lapati radical ponna wesige puthata wada umbata idea ekak tiyenawane ban.

    Oka tama labbakwath research nokara politically motivate wela video karanwa. Habei ahuwoth kiyanne "api tama journalistla kiyanne" kiyala. Okkotma kalin okawa allala rawulai kondei kapala honda andumak andanna ona. Balapan nikan perethayek wage.
     
    • Like
    Reactions: Sen-lu