ලිස්සන ආදරේ

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
තමා වෙත මුලින් පෑ සෙනෙහස ජීවකගෙන් නොලැබෙන විට දමයන්ති තුළ ඇතිවූයේ තදබල කලකිරීමකි.

'ඔයාගෙ ආදරෙත් හරියටම, කලිසමක නිතර පාවිච්චි කෙරෙන බොත්තම් කාසයක් වගෙයි ජීවක.'
ඇඟලුම් කර්මාන්තයේ නියැලුණු ව්‍යාපාරිකාවක වූ දමයන්ති ඔලොක්කුවට මෙන් කීවාය.

'මොකද ඔයා එහෙම කියන්නෙ?' ඇගේ ප්‍රහේලිකාවේ අගක් මුලක් නොදත් ජීවක ඇසීය.

'නෑ ඉතින්, ඒ වගෙ බොත්තම් කාසෙක හරියට බොත්තමක් රැඳෙන්නෙ නෑනෙ. නිකම්ම ලිස්සලා යනවා. ඔයාගෙ ආදරෙත් ඒ වගෙනෙ.' දමයන්ති කීවාය.

රී පොස්ට් නම් සොරි තමා