වැටෙනකොට ඔළුවමයි වදින්නේ..මැරෙන්න අැති නේද..😕
B Bitter Truth Well-known member Dec 19, 2015 24,880 48,717 113 Aug 10, 2026 #1 වැටෙනකොට ඔළුවමයි වදින්නේ..මැරෙන්න අැති නේද.. Reactions: eksudda, Emarald, Amith0424 and 4 others
Inigo Montoya Well-known member Nov 15, 2025 9,244 18,111 113 35 Spain Aug 10, 2026 #2 මැරෙන්න විදියක් නෑ බන්. යටින් තියෙන විස්තරේ තියෙන්නෙත් තුවාල වුනා කියල විතරයි. ඔලුව වැදුනට එහෙම අවුලක් නැහැ. Reactions: Amith0424, Bitter Truth and san**
මැරෙන්න විදියක් නෑ බන්. යටින් තියෙන විස්තරේ තියෙන්නෙත් තුවාල වුනා කියල විතරයි. ඔලුව වැදුනට එහෙම අවුලක් නැහැ.
Heshan Daminda Well-known member Mar 13, 2009 46,830 1 102,197 113 34 Kalutara Aug 10, 2026 #3 Inigo Montoya said: මැරෙන්න විදියක් නෑ බන්. යටින් තියෙන විස්තරේ තියෙන්නෙත් තුවාල වුනා කියල විතරයි. ඔලුව වැදුනට එහෙම අවුලක් නැහැ. Click to expand... කමෙන්ට් එකක තියෙන්නෙ පැය ගානකට පස්සෙ මැරුනා කියලා Reactions: eksudda and Inigo Montoya
Inigo Montoya said: මැරෙන්න විදියක් නෑ බන්. යටින් තියෙන විස්තරේ තියෙන්නෙත් තුවාල වුනා කියල විතරයි. ඔලුව වැදුනට එහෙම අවුලක් නැහැ. Click to expand... කමෙන්ට් එකක තියෙන්නෙ පැය ගානකට පස්සෙ මැරුනා කියලා
Inigo Montoya Well-known member Nov 15, 2025 9,244 18,111 113 35 Spain Aug 10, 2026 #5 Heshan Daminda said: කමෙන්ට් එකක තියෙන්නෙ පැය ගානකට පස්සෙ මැරුනා කියලා Click to expand... පොඩි කාලේ අපි කොපමණ වැටිලා තියනවද බන්, එක සැරයක් පිස්සු කෙලිද්දී වැටිලා ඔලුව බිත්තියේ ඇනුණු සද්දෙට මුලු ගෙදරම උන් ඇවිත් බැලුවා. Reactions: Heshan Daminda
Heshan Daminda said: කමෙන්ට් එකක තියෙන්නෙ පැය ගානකට පස්සෙ මැරුනා කියලා Click to expand... පොඩි කාලේ අපි කොපමණ වැටිලා තියනවද බන්, එක සැරයක් පිස්සු කෙලිද්දී වැටිලා ඔලුව බිත්තියේ ඇනුණු සද්දෙට මුලු ගෙදරම උන් ඇවිත් බැලුවා.
N nalin0001 Well-known member Jun 12, 2014 20,571 35,472 113 Aug 10, 2026 #6 සිමෙන්ති පොලවක, ටයිල් පොලොවක, ගල් තලාවක දුවන්න හොඳ නැති බව මොන්ටිසෝරි යවන්නත් කලින් දරුවන්ට පුරුදු කලයුතු දෙයක් Reactions: eksudda, Inigo Montoya, Emarald and 1 other person
සිමෙන්ති පොලවක, ටයිල් පොලොවක, ගල් තලාවක දුවන්න හොඳ නැති බව මොන්ටිසෝරි යවන්නත් කලින් දරුවන්ට පුරුදු කලයුතු දෙයක්