ලිහිල් සිර දඬුවම කියන්නෙ මොකක්ද..?

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ලිහිල් සිර දඬුවම කියන්නෙ මොකක්ද..?

    රිය අනතුරක් සිදු කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවක වරදකරුවූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රං‍ගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර මහතාට අත්හිටවූ සිරදඬුවම් හා දඩ නියම කිරිමට හලාවත මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු මංජුල රත්නායක මහතා අද (18) නියෝග කළේය.

    චෝදනා සියල්ලට වරදකරු වූ සැකකරුට රුපියල් 32,500 දඩයක් හා මාස හයක ලිහිල් සිරදඬුවම වසර හයක කාලයකට අත්හිටුවීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

    සැකකරුගේ රියදුරු බලපත්‍රය මාස හයකට අත්හිටුවිමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය‍.

    2018 ජුනි මස 8 වැනිදා හෝ ඊට ආසන්න දිනයක හලාවත පුත්තලම මාර්ගයේ බංගදෙණිය කෝට්ටපිටිය හන්දියේ දී බීමතින් රජයේ දේපලක් වන කැබ් රථයක් පදවා නොසැළකිලිමත්ව හා අපරික්ෂාකාරීව රථ ධාවනය කරමින් අනතුරක් සිදුකළැයි රුපියල් 280,000 ක දේපල අලාභයක් සිදු කිරිම ඇතුළු චෝදනා 6 ක් යටතේ නඩුව පවරා තිබිණි.

    source
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,416
    32,127

    Mamath me widiyata accident ekak karala, usawiyen mewagema nidahas wenna puluwanda? Me naduwa daanawa udaharaneta? Ehema naththan judgement eka wenas wenawada pudgalaya anuwa?
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    895
    790
    93
    Mamath me widiyata accident ekak karala, usawiyen mewagema nidahas wenna puluwanda? Me naduwa daanawa udaharaneta? Ehema naththan judgement eka wenas wenawada pudgalaya anuwa?

    උඹට මේකම තීන්දුවෙයි කියන්න අමාරුයි. පුද්ගලයගෙ තාත්තා අනුවත් සමහර දේවල් වෙනවා