Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලිෆ්ට් එකක් වැඩ කරන්නේ කෝමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිෆ්ට් එකක් වැඩ කරන්නේ කෝමද?(***UPDATED***)

***Updated!!!***

මේ ත්රෙඩ් එක දැකල මටත් තෙඩ් එකක් දාන්න හිතුන, කෝමද ලිෆ්ට් එකක් යූස් කරන්නෙ කියලා.

http://www.elakiri.com/forum/showthread.php?t=1783734

ගොඩක් අය ඉස්සෙල්ලාම ඉතින් ලිෆ්ට් එකක යන්න සෙට් වෙන්නෙ ඉස් ඉස්සෙල්ලාම ඉන්ටවීව් එකකට වගේ කොලබ ආවම තමයි.

ඉතින් කොහොම හරි උඩට ගියත්, තනියම පහල එන්න සෙට් උනොත්,

ගොඩක් අයට සොරිම තමා.

මොකද 1 බොත්තම එබුවත්, එන්නෙ 2 තට්ටුවට නේ...

ඉස්සෙල්ලාම අපි දන ගන්න ඕන, බිල්ඩින් එකක් නම්බර් කරන්නෙ, ගොඩක් අය දන්න විදියට නෙවෙයි.

Basement(Car Park/Service Area/භූගත මහල){හැම බිල්ඩිමේම නෑ.}, Ground floor(බිම් මහල), 1st floor, 2nd floor... ඒ විදියට.

අපි ground floor එක එහෙම නැත්නම්, බිම් මහලෙ ඉන්නවනම් මේක තමයි පිටත පෙනුම. උඩට යන්න up button එක ඔබන්න ඕන.

එහකොට වෙන්නෙ, ලිෆ්ට් එක උඩ තට්ටුවක තිබ්බොත් පහලට ඇවිත් දොර ඔපන් වෙනවා, නැත්නම් පහලම තිබ්බොත් ඒ වෙලාවෙම දොර ඔපන් වෙනවා.

දැන් ඇතුල මේමයි.

'B' කියන්නෙ Basement එක, 'G' කියන්නෙ Ground floor එක...

අපි මැද තට්ටුවක ඉන්නවනම් මේක තමයි පිටත පෙනුම. ලිෆ්ට් එක දැනට තියෙන තට්ටුව පෙන්නවා. උඩට නම් up, නැත්නම් down ඔබන්න ඕන.

දැන් පහලට එන්න ඕන... එතකොට තමයි අර අයියට සිද්ද වෙච්ච වැඩේ වෙන්නෙ.  එන්න ඕන ground floor එකට. ඒක නිසා G තමා ඔබන්න ඕනේ.

**Extra**

1. මේ පලවෙනි බටන් 1න් අපිට පුලුවන් දොර වැහෙන්න නොදී තව කා හරි එනකන් ඇරගෙන ඉන්න(Waiting/Open door).

2. දෙවෙනි එකෙන් පුලුවන් දොර auto close වෙන්න කලින් අපිටම වහගන්න(Close door).

මටත් ඔයවගේ අත්දැකීම් වෙලා තියෙනවා... නොදන්න කට්ටියට වරද්ද ගන්නෙ නැතිව ඉන්ටවීව් එකකට යන්න උදව් වෙයි කියල හිතනවා...

[QUOTE="MissakaSam, post: 21206454, member: 561372"] [b]ලිෆ්ට් එකක් වැඩ කරන්නේ කෝමද?(***UPDATED***)[/b] [SIZE="5"][COLOR="Magenta"]***Updated!!!***[/COLOR][/SIZE] [SIZE="4"]මේ ත්රෙඩ් එක දැකල මටත් තෙඩ් එකක් දාන්න හිතුන, කෝමද ලිෆ්ට් එකක් යූස් කරන්නෙ කියලා. [url]http://www.elakiri.com/forum/showthread.php?t=1783734[/url] ගොඩක් අය ඉස්සෙල්ලාම ඉතින් ලිෆ්ට් එකක යන්න සෙට් වෙන්නෙ ඉස් ඉස්සෙල්ලාම ඉන්ටවීව් එකකට වගේ කොලබ ආවම තමයි. [/SIZE] [SIZE="4"][COLOR="Blue"]ඉතින් කොහොම හරි උඩට ගියත්, තනියම පහල එන්න සෙට් උනොත්, ගොඩක් අයට සොරිම තමා. මොකද 1 බොත්තම එබුවත්, එන්නෙ 2 තට්ටුවට නේ...:confused::confused::confused:[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="red"]ඉස්සෙල්ලාම අපි දන ගන්න ඕන, බිල්ඩින් එකක් නම්බර් කරන්නෙ, ගොඩක් අය දන්න විදියට නෙවෙයි. Basement(Car Park/Service Area/භූගත මහල){හැම බිල්ඩිමේම නෑ.}, Ground floor(බිම් මහල), 1st floor, 2nd floor... ඒ විදියට.[/COLOR][/SIZE] [IMG]http://i.stack.imgur.com/PfCum.png[/IMG] [IMG]https://avoidingthevoid.files.wordpress.com/2010/06/untitled11.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"]අපි ground floor එක එහෙම නැත්නම්, බිම් මහලෙ ඉන්නවනම් මේක තමයි පිටත පෙනුම. උඩට යන්න up button එක ඔබන්න ඕන.[/COLOR][/SIZE] [IMG]http://a.rgbimg.com/cache1nIaR2/users/s/sc/scottsnyde/300/misv4zo.jpg[/IMG] [SIZE="4"][COLOR="Red"]එහකොට වෙන්නෙ, ලිෆ්ට් එක උඩ තට්ටුවක තිබ්බොත් පහලට ඇවිත් දොර ඔපන් වෙනවා, නැත්නම් පහලම තිබ්බොත් ඒ වෙලාවෙම දොර ඔපන් වෙනවා.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"]දැන් ඇතුල මේමයි.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Red"]'B' කියන්නෙ Basement එක, 'G' කියන්නෙ Ground floor එක...[/COLOR][/SIZE] [IMG]http://www.i-mockery.com/blabber/pics/elevator-controls.jpg[/IMG] [IMG]http://incd.ambroseli.ca/sites/default/files/images/IMGP5544.preview.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"]අපි මැද තට්ටුවක ඉන්නවනම් මේක තමයි පිටත පෙනුම. ලිෆ්ට් එක දැනට තියෙන තට්ටුව පෙන්නවා. උඩට නම් up, නැත්නම් down ඔබන්න ඕන.[/COLOR][/SIZE] [IMG]http://static1.squarespace.com/static/524df78fe4b0b2a8d9f7c12f/54a44771e4b0fe119413b2df/54eba6c1e4b0b896afa4fd28/1438613752369/?format=1000w[/IMG] [SIZE="6"][COLOR="red"]දැන් පහලට එන්න ඕන...:confused: එතකොට තමයි අර අයියට සිද්ද වෙච්ච වැඩේ වෙන්නෙ. :sorry::sorry: එන්න ඕන ground floor එකට. ඒක නිසා G තමා ඔබන්න ඕනේ. [/COLOR][/SIZE] [IMG]https://s-media-cache-ak0.pinimg.com/originals/6d/a3/a4/6da3a46551a6e10fd430902af9220024.jpg[/IMG] [SIZE="5"][COLOR="red"]**Extra**[/COLOR][/SIZE] [IMG]http://galleryproject.org/files/openclose2.jpg[/IMG] [SIZE="4"][COLOR="Blue"]1. මේ පලවෙනි බටන් 1න් අපිට පුලුවන් දොර වැහෙන්න නොදී තව කා හරි එනකන් ඇරගෙන ඉන්න(Waiting/Open door). 2. දෙවෙනි එකෙන් පුලුවන් දොර auto close වෙන්න කලින් අපිටම වහගන්න(Close door). [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="red"]මටත් ඔයවගේ අත්දැකීම් වෙලා තියෙනවා...:lol: නොදන්න කට්ටියට වරද්ද ගන්නෙ නැතිව ඉන්ටවීව් එකකට යන්න උදව් වෙයි කියල හිතනවා... :yes::yes::yes:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom