ලිෆ්ට් එකක් වැඩ කරන්නේ කෝමද?(***UPDATED***)
***Updated!!!***
මේ ත්රෙඩ් එක දැකල මටත් තෙඩ් එකක් දාන්න හිතුන, කෝමද ලිෆ්ට් එකක් යූස් කරන්නෙ කියලා.
http://www.elakiri.com/forum/showthread.php?t=1783734
ගොඩක් අය ඉස්සෙල්ලාම ඉතින් ලිෆ්ට් එකක යන්න සෙට් වෙන්නෙ ඉස් ඉස්සෙල්ලාම ඉන්ටවීව් එකකට වගේ කොලබ ආවම තමයි.
ඉතින් කොහොම හරි උඩට ගියත්, තනියම පහල එන්න සෙට් උනොත්,
ගොඩක් අයට සොරිම තමා.
මොකද 1 බොත්තම එබුවත්, එන්නෙ 2 තට්ටුවට නේ...

ඉස්සෙල්ලාම අපි දන ගන්න ඕන, බිල්ඩින් එකක් නම්බර් කරන්නෙ, ගොඩක් අය දන්න විදියට නෙවෙයි.
Basement(Car Park/Service Area/භූගත මහල){හැම බිල්ඩිමේම නෑ.}, Ground floor(බිම් මහල), 1st floor, 2nd floor... ඒ විදියට.
අපි ground floor එක එහෙම නැත්නම්, බිම් මහලෙ ඉන්නවනම් මේක තමයි පිටත පෙනුම. උඩට යන්න up button එක ඔබන්න ඕන.
එහකොට වෙන්නෙ, ලිෆ්ට් එක උඩ තට්ටුවක තිබ්බොත් පහලට ඇවිත් දොර ඔපන් වෙනවා, නැත්නම් පහලම තිබ්බොත් ඒ වෙලාවෙම දොර ඔපන් වෙනවා.
දැන් ඇතුල මේමයි.
'B' කියන්නෙ Basement එක, 'G' කියන්නෙ Ground floor එක...
අපි මැද තට්ටුවක ඉන්නවනම් මේක තමයි පිටත පෙනුම. ලිෆ්ට් එක දැනට තියෙන තට්ටුව පෙන්නවා. උඩට නම් up, නැත්නම් down ඔබන්න ඕන.
දැන් පහලට එන්න ඕන...
එතකොට තමයි අර අයියට සිද්ද වෙච්ච වැඩේ වෙන්නෙ. 
එන්න ඕන ground floor එකට. ඒක නිසා G තමා ඔබන්න ඕනේ.
**Extra**
1. මේ පලවෙනි බටන් 1න් අපිට පුලුවන් දොර වැහෙන්න නොදී තව කා හරි එනකන් ඇරගෙන ඉන්න(Waiting/Open door).
2. දෙවෙනි එකෙන් පුලුවන් දොර auto close වෙන්න කලින් අපිටම වහගන්න(Close door).
මටත් ඔයවගේ අත්දැකීම් වෙලා තියෙනවා...
නොදන්න කට්ටියට වරද්ද ගන්නෙ නැතිව ඉන්ටවීව් එකකට යන්න උදව් වෙයි කියල හිතනවා... 

ඉන්නෙ මැද තට්ටුවක නම් යන්න ඕන ග්රවුන්ඩ් ෆ්ලෝ එකට නම් බටන් එක ඔබල ලිෆ්ට් එක උඹේ ෆ්ලෝ එකට එනකොට බලපන් උඩ ඩිස්ප්ලේ එකේ හරි ඔය පෙන්නල තියෙන ඊතල දෙකෙන් ලයිට් එක පත්තුවෙන ඊතලේ තියෙන්නෙ උඩටද පහලටද කියල...
උඩට ඊතලේ තියෙනවනම් ඒ ලිෆ්ට් එකේ යන්න එපා උඩට යන එකනෙ, උඹට යන්න ඔන බිමට, පහලට ඊතලේ ආවොත් නැගපන්.
අනික, උඹ ඔබල උඩට යන ලිෆ්ට් එක නැවැත්තුවොත්, ඒක ගියාම ආයෙ ඔබපන් පහලට ඊතලේ ඊට පස්සෙ උඩට ගිය ලිෆ්ට් එක එයි උඹට පහලට යන්න, නැත්තන් උබට පඩිපෙලෙන් බහින්න වෙයි ඕක ඔබ ඔබ ඉඳල... ඔය සීන් එක දන්නෙ නැත්තන්...
තව එකක් එකතු කරන්න කැමති මම.
ලිෆ්ට් උඩට යනකොට තමන් යන්න ඉන්නේ පල්ලෙහාට නම් එකට නගින්න එපා.
ඊළගට තමන් පල්ලෙහාට යන්න ඉන්නකොට ලිෆ්ට් දෙකක් තියෙනකොට උඩට යන ලිෆ්ට් එක තමන්ගේ තට්ටුවට ඇවිත් නවත්තයි. ඒ වෙලාවට අනික් පැත්තේ ලිෆ්ට් එක ඉක්මනට පල්ලෙහාට එන්න කියලා දොර ලග තියෙන බොත්තම ඔබ ඔබ ඉන්න එපා. උඩට යන ලිෆ්ට් එකේ දොර වැහෙන්නේ නැතුව යනවා. එතකොට උඩට යන ඇන්ටිලා ඔයා දිහා ඔරවලා බලන්න පුළුවන්
Last edited: