ලීටර 325ක් මව් කිරි බැංකුවට

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මව් කිරි බැංකු තියෙනවා කියලා මම අද තමයි දන්නේ :shocked::shocked:
    ඔන්න ලේ බංකු, sperm banks නම් ඇති
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,061
    9,762
    113
    එක තැනක නෑ
    බයවෙන්ඩ එපා උබේ එළදෙනගේ රැකෝඩ් එක මෙයාට
    සම්මජ්ජාතියකටවත් කඩන්න ලැබෙන්නේ නැහැ
    ඒක කිරිපට්ටියක්නේ බන්.................................................
    :lol::lol::lol:

    sachiyage eladena kiripattiyak wageda ban :lol::lol::lol::lol::lol::lol::lol: