මගෙ තවත් බිසිනස් එකක්
උබල හිතාගෙන ඉන්නෙ වාහනයක් ගන්නනම්.....
පාවිච්චි කරපු ඉන්ඩියන් බයික් හරි අලුත් ඒව හරි..
එහෙම නැත්නම් කාර් එකක් ලීස් කරගන්න හරි මම දෙන්නම් අඩුම ගානට...
කොහොම හරි වැඩේ ගොඩ දාල දෙන්නම්..
වටිනාකමින් 15% අතේ තියනවනම් ගොඩ දාල දෙන්නම්...
ඊට අඩු උනත් වැඩේ කරල දෙන්න පුලුවන් හැබැයි පොරොන්දු වෙන්න බෑ....
වාරිකේ ටිකක් වැඩි වෙයි හැබැයි...
ඒත් මගෙ බිස්නස් එක මේක කරන එක..
මම 5000 ක් ගන්නව වැඩේ ඉවර උනාම..කැමතිනම් අමතන්න..
අකමැතිනම් බනින්නත් තහනමක් නෑ...
මට ගානක් වත් නෑ..
කොහොමත් මම සල්ලි හොයන්න තමයි හදන්නේ..
ඒකට කෞරු මොනව කිව්වත් මම ගනන් ගන්නේ නෑ...