ලීසිං නැතුව වාහන රැගෙන යන්න​

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ලීසිං නැතුව වාහන රැගෙන යන්න​

    36649129_1127410200730123_9201383496516370432_n.jpg
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    රිදෙන්නේ නැහැ බන් ඔවටත් බදු ගහනවා පොඩිඋන්ට කාර් වැන් වලින් සෙල්ලම් කරන්න දෙනවා කියලා.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,791
    12,962
    113
    ලංකාවේ.. ලංකාවේ
    සෙල්ලම් කාර් එකක් ගන්නවා කියන්නේ ත් ඉතින් සල්ලි තියනවා කියන එකනේ.. අලුත් tax එකට අහු වෙනවා sure..... :-)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඇත්ත ඒවාද සෙල්ලන් ඒවාද කියල වෙනසක් නැහැ වාහනයක් තියෙනවනම් බදු ගහනවා... ආ වරෙන් යමන් තොටත් පයිල් එකක් දෙඤ්ඤං :angry::angry: