වාහන help

dragon119

Active member
  • Dec 25, 2017
    404
    216
    43
    ලක්ෂ 30 -35 අතර ගන්න හොද car or mini van තියනවද යාලුවනේ, ලෙඩ නැතුව දුවාගන්න පුළුවන් ඒවා . හොද වාහන මොඩල් තියනවනම් කියන්න පුලුවන්ද ?
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,165
    11,778
    113
    35
    Spain
    2000 මුල් කාලේ ඒවා, 90 අග ඒවා ඔය ගාණට ගන්න පුළුවන් බන්. හොයල ගනින් එකක්.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,914
    5,493
    113
    Toyota AE110 / Tercel / Corsa /
    මේවා නං දැං පරන වැඩී කලුවෝ අනික ඔය ගණන්වලට වටින්නෙ නෑ.

    ස්තුතියි ,
    මේවා හොදයිද , මොන අවුරුද්දේ වගේ ඒවාද මේ මිලට යන්නේ
    ඔය ගනන්වලට ඕවා පරණ වැඩී කලුවෝ.
    මිනිවෑන් සුසුකි එව්රි ඩයිහට්සු හයිජෙට් බලපං. හැබැයි 3 සිලින්ඩර් නිසා එන්ජින් වල තත්වෙ හොදට බලලා ගන්න
    ස්විෆ්ට් එකක් චැවලට් කෘස් එකක් වගේ ගන්න පුලුවන් වෙයි සමහර විට.
    ------ Post added on Jul 6, 2026 at 3:25 PM
     
    • Sad
    Reactions: charitha2011

    dragon119

    Active member
  • Dec 25, 2017
    404
    216
    43
    මේවා නං දැං පරන වැඩී කලුවෝ අනික ඔය ගණන්වලට වටින්නෙ නෑ.

    ඔය ගනන්වලට ඕවා පරණ වැඩී කලුවෝ.
    මිනිවෑන් සුසුකි එව්රි ඩයිහට්සු හයිජෙට් බලපං. හැබැයි 3 සිලින්ඩර් නිසා එන්ජින් වල තත්වෙ හොදට බලලා ගන්න
    ස්විෆ්ට් එකක් චැවලට් කෘස් එකක් වගේ ගන්න පුලුවන් වෙයි සමහර විට.
    ------ Post added on Jul 6, 2026 at 3:25 PM
    ස්විෆ්ට් , චැවලට් කෘස් හොදයිද , ලොකුවට වාහන ගැන දන්නේ නෑ

    up
    ------ Post added on Jul 6, 2026 at 7:15 PM