ලීසිං වාරික සහ බැංකු ණය ගැන රජයේ තීරණය

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,035
    153,140
    113
    කොවිඩ් වසංගතයේ බලපෑම හේතුවෙන් බැංකු ණය හා ලීසිං වාරික ගෙවා ගැනීමට නොහැකි වූවන්ට සහන සැලසීම සඳහා ලබාදුන් තුන් මසක සහනය තවත් ටික කලකට දීර්ඝ කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව අද පුවත්පත් වාර්තා වක දැක්වේයි.

    කොවිඩ් තුන්වන රැල්ලේ දැඩි අහිතකර බලපෑම මත ණය ආපසු ගෙවීම ජුනි, ජූලි හා හා අගෝස්තු මාසවල අත්හිටුවීමට පියවර ගන්නා ලෙස රජයේ උපදෙස් මත මහ බැංකුව විසින් මෙරට බැංකු හා මූල්‍ය පද්ධතියට මග පෙන්වීම් ලබා දී තිබුණා.

    ඒ අනුව එම සහන කාලය හෙටින් (31) නිම වීමට නියමිතව තිබෙනවා.

    එනමුත් රටේ වර්තමානයේ පවතින තත්ත්වය සලකා බලා මේ සහන කාලය තව ටික කාලයකට දීර්ඝ කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.




    Source: nethgossip.lk
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,448
    113
    කෑගල්ල
    පට්ට පොලියක්නේ ඓකතු කරන්නේ. වාරිකෙත් දික් වේනවනේ ඒ මදිවට. එකපාරක් අරන් පොලිය ගෙව්න්න තව නයක් ගන්න උනා. අප්පෝ අයේනම් නන්දේගේ සහන ඔනේ නෑ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,035
    153,140
    113
    දවසේ ගොසිප ඔබ වෙත ගෙන ඒමේ සාදර අනුග්‍රහය

    උත්තේජක මනස
    at-your-service-pirates-of-the-carribean.gif
     

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,630
    517
    113
    පට්ට පොලියක්නේ ඓකතු කරන්නේ. වාරිකෙත් දික් වේනවනේ ඒ මදිවට. එකපාරක් අරන් පොලිය ගෙව්න්න තව නයක් ගන්න උනා. අප්පෝ අයේනම් නන්දේගේ සහන ඔනේ නෑ.
    සහතික ඇත්ත මචන්. ගිය අප්‍රේල් වල මමත් Apply කෙරුවා. බැන්කුවේ හිටියේ මගේ හොඳම යාලුවෙක් නිසා මට කිව්වා Moratorium ගන්න එපා උඹට පාඩුයි කියලා. Interest Charge වෙනවා කිව්වා. ගෙවාගෙන යන විදිහටම ගෙවාගෙන පලයන් කියලයි කිව්වේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    පට්ට පොලියක්නේ ඓකතු කරන්නේ. වාරිකෙත් දික් වේනවනේ ඒ මදිවට. එකපාරක් අරන් පොලිය ගෙව්න්න තව නයක් ගන්න උනා. අප්පෝ අයේනම් නන්දේගේ සහන ඔනේ නෑ.

    උගේ අප්පගෙ සහන ඒවා. 🤣