ලීසින් තියෙන වාහනයක් විකුනන්නේ කොහොමද ?

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    ලීසින් තියෙන වාහනයක් විකුනන්නේ කොහොමද ?

    මචන් ලීසිං තියෙන වාහනයක් විකුණනකොට වැඩපිළිවෙල මොකක්ද ?

    ලීසිං එක වහනය මගෙන් ගන්න එක්කෙනාට පවරන්න ඕනෙද?
    මම ලීසිං ගත්ත වාහනයට මගෙන් වාහනය ගන්න එක්කෙනාටත් ලීසිං ගන්න පුලුවන්ද ?

    පොඩ්ඩක් උදව් කරපන් මචන්!
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    lease eka close karanna oni gana balala.. ubata oni ganay dekama add karala ugen salli aran lease eka close karala outa wikunanna puluwan...
    mehema karaddi ubata tikak padui, athata enne adu ganak mokada uba interest eka add unata ganna eka compare karanne market value eka :)

    nattam lease company 1kka katha karagena outa lease eka continue karaganna kiyala, ubata athata oni gana aran ayin wenna :) ekata itin lease company eken ahanna wenawa
     
    • Like
    Reactions: netnet

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔයාගෙ නමට ලීසින් එක තියෙද්දි නම් විකුනන්න එපා. ගන්න එක්කෙනාගෙ ඇපකාරයො දාල පවරගන්න කියන්න. සමහර අය මේ ලීසින් එක පවරන වැඩේ කරන්න දෙන්නෙ නැහැ. එහෙම උනාම ගන්න කෙනාට තියෙන බැලන්ස් එකට අලුත් ලීසින් එකක් පටන් ගන්න වෙනවා.
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    lease eka close karanna oni gana balala.. ubata oni ganay dekama add karala ugen salli aran lease eka close karala outa wikunanna puluwan...
    mehema karaddi ubata tikak padui, athata enne adu ganak mokada uba interest eka add unata ganna eka compare karanne market value eka :)

    nattam lease company 1kka katha karagena outa lease eka continue karaganna kiyala, ubata athata oni gana aran ayin wenna :) ekata itin lease company eken ahanna wenawa

    Thanks machan
    උඹේ පලවෙනි option එකට යනවනම් ගන්න එක්කෙනා මුළු මුදලම අතින් දෙන්න වෙනවා නේද ?
    දෙවෙනි option එකේදී leasing එක පවරන්න නීතිමය ක්‍රමයක් තියෙනවද ?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Thanks machan
    උඹේ පලවෙනි option එකට යනවනම් ගන්න එක්කෙනා මුළු මුදලම අතින් දෙන්න වෙනවා නේද ?
    දෙවෙනි option එකේදී leasing එක පවරන්න නීතිමය ක්‍රමයක් තියෙනවද ?

    ara uda ekkena rep kala wage siddi tiyanawa ohoma karaddi, poddak lease company 1th ekka katha karahan, samahara welawata outa ituru tikata alutin lease 1k patan aran continue karanna wenawa...

    ow palaweni ekedi ehema karanna wenawa eka ube angata hodai habai padui. car 1 18laks watinawa , ube lease eke thawa 12k gewanna tiyanawa. etakota uba arugen 18 aragena 12k lease company 1ta dila settle karala car eka outa dila uba 6k gannawa :) habai uba lease eka 6ta wada gewala tiyenna puluwan :baffled: