ලීසින් වලට වාහනයක් ගැනීම

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    මචන් මන් දැක්කා හොන්ඩා ෆිට් එහෙම ඩවුන් පේමන්ට් එක ලක්ශ 5,6 ට දීලා ලීස් දාන්න දෙනවා එතකොට බන් නන්නත්තාර වෙන සීන් එකක්ද තියෙන්නේ ?

    පරන 2න්ඩ් ජෙන් ප්‍රියස් එකකට වගේ ලීසින් එකක් අඩුවට දැම්මොත් කීයක් වෙයිද ? මාසෙකට ලක්ශ 30 විතර යන එකක් ?

    ඉතින් බන් හෙනට ඉක්මන් එකේ එහෙම ප්‍රාඩෝ බීම් වලට එහෙම ලීසින් ඇරේන්ජ් කරලා දෙනවා කියලා ඇඩ්වටීස්මන්ට් තියනවනේ හුකන් ගානක් එයිනේ මාසෙකට උබලගෙ එක්ස්පීරියන්ස් එක දාගෙන යමන්කෝ අයිඩියා එකක් ගන්න
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,971
    10,573
    113
    ආශික්ලන්තෙ
    mata ganna income ekak na bn mn asawata damme thanks anyway
    Mchn ubata advice dennm.wayasa kiyda.. 99 da..mn godak dakala tiyenawa oya age kattiya mano parwal gahagena athara man wela innwa life eke..dream ekak tiyennea ona but mea wage mano parawal gagaha time eka waste krnna epa..income ekak hada gnna.prado ekata yanawa nam aduma 250000 ganak hada gnna blnna..wahana gnnwa wage newe nadaththu krnna petrol ghnna.petrol ghnnma average 20000 ona.(usage eka anuwa depend)

    Wahana liability ekak mchn issela eka terum gnna..
     
    • Like
    Reactions: netnet

    Rum_rum

    Active member
  • Dec 3, 2019
    197
    224
    43
    Fit ekata down payment 5k 6k denawa kiyanne tikak loku ganaka rental ekak ei. Fit eke price kiyada?
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    Mchn ubata advice dennm.wayasa kiyda.. 99 da..mn godak dakala tiyenawa oya age kattiya mano parwal gahagena athara man wela innwa life eke..dream ekak tiyennea ona but mea wage mano parawal gagaha time eka waste krnna epa..income ekak hada gnna.prado ekata yanawa nam aduma 250000 ganak hada gnna blnna..wahana gnnwa wage newe nadaththu krnna petrol ghnna.petrol ghnnma average 20000 ona.(usage eka anuwa depend)

    Wahana liability ekak mchn issela eka terum gnna..
    මන් පොඩි එකෙක් බන් දෙදාහෙනුත් පස්සේ මන් කලිනුත් ඒක කියලා තියේ මගෙ ලිස්ට් එකේ උන් ඉන්නවා හැමදාම ඩ්‍රීම් ඩ්‍රීම් කිය කිය i8 Gtr දානවා එහෙම බයිලා මට ඕනි නෑ බන් මන් ප්‍රාඩෝ වලට මන් ආසයි ඒක වෙනම එකක් එක පාරට ප්‍රාඩො ගන්න එක පට්ටම අඩු චාන්ස් එකක් තියන කතාවක් මට එහෙම බයිලා ගහන්න ඕනි නෑ බන් මන් බැලුවේ පොඩි පොඩි ඉන්කම් මට ශේප් එකේ දැනට එන හින්දා කොච්චරක් ඩිවලොප් කරගන්න ඕනිද කියලා

    ප්‍රාඩෝ ගන්න නෙවේ පරන 2න්ඩ් ජෙන් ප්‍රියස් එකක් වගේ බලන්න පොඩි ගානකට ශේප් එකේ
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,085
    113
    invoke db "Injected Memory"
    ගෙවන් යන්න පුලුවන් නම් ප්‍රශ්නයක් නැ,

    සමන්යෙන් පලවෙනි වාහනේට නම් එහෙම කරගන්න ටිකක් අමාරුයි.

    ඒත් එක වාහනක් ඇරියස් වෙන්නෙ නැතුව ගෙවලා තියෙනවා නම්, ලිසින් කාරයොන්ට බැනලා වද දීලා නැත්නම්, අමතර සුදුසු කමක් ලෙස බැන්කුවෙ උන් එක්ක අඩියක් ගහලා දුමක් දාලා තියෙනවා නම්....

    අපි ඉල්ලන ගාන දෙනවා වාහනෙ නම වත් අහන්නෙ නැතුව, මචන් වාහනයක් ගන්න ඕන කියන්න විතරයි තියෙන්නෙ, වාහනේ වැලිවේශන් උන්ට ඕන විදියට හදාගෙන, ඩොකියුමන්ට්ස් හදාගෙන, පස්සෙ කෝල් කරලා අහනවා උබේ අතටත් කීයක් හරි ඕනද කියලා,

    ගොඩක් අය සෙකන්ඩ් හැන්ඩ් වාහනයක් ගද්දි, ගේන්න කලින් ලෙඩ තියෙනවා නම් හදලා, අලුත් බ්ට්‍රි දාලා, ටයර් දාලා ගේනවා, ඒකටත් කීයක් හරි ලයින්කරලා දෙනවා සමහර ලිසින් පොරවල්.

    මොකද අපි ගෙවනවා නම් අපි ලෙඩක් දාන්නෙ නැ කියලා උන්ට තෙරෙනවා නම් උන්ට ප්‍රශ්නෙකුත් නැ අපිට ප්‍රශ්නෙකුත් නැ, උන් දෙනවා අපි ගෙවනවා, උන් කම්පැනියෙන් අපිට වැඩිපුර ගානක් අරන් දුන්නා කියලා ලීක් වෙන්නෙ නැ අපි පිලිවෙලට වැඩෙ කලොත්.

    කලින් වාත වෙලා හරි, කතා කරන්න ගියාම වාත උනොත් හරි උන් අකුරටම ඔක්කොම බලලා උන් රිස්ක් එකක් ගන්නෙ නැතුව දෙන්නෙ,

    හැබැයි ඔහොම දෙන්න බැරි ලිස් දිලා අපි ගෙවන්නෙ නැතුව ඇරියස් උනොත්, කොරොනා සහන ඉල්ලන්න ගියොත් ඒවා හෙඩ් ඔෆිස් කැරකෙන නිසා එත්කොට ඒක උන්ට රිස්ක් එකක්,

    ගෙවන්න පුලුවන් කියලා දන්නවා නම් , එක්කො උබ මාසෙට බැන්ක් එකත් එක්ක කරන ට්‍රන්සැක්ශන් වලින් හෝ උබ රට්ටුන්ට තියන් ඉන්න ස්ටේටස් වලින් ලීගලිම ඔය වැඩේ කරන්න පුලුවන් කිසි අව්ලක් නැ, දැන් ෆුල් ලීස් දාන්න බැ කිව්වට, ෆුල් ලීස් උනත් දාලා දෙනවා වැලිවෙශන් හොරට දාලා, ඒක ඉතින් වාහනේ ගන්න එකා අතේ තියෙන්නෙ,

    Mchn ubata advice dennm.wayasa kiyda.. 99 da..mn godak dakala tiyenawa oya age kattiya mano parwal gahagena athara man wela innwa life eke..dream ekak tiyennea ona but mea wage mano parawal gagaha time eka waste krnna epa..income ekak hada gnna.prado ekata yanawa nam aduma 250000 ganak hada gnna blnna..wahana gnnwa wage newe nadaththu krnna petrol ghnna.petrol ghnnma average 20000 ona.(usage eka anuwa depend)

    Wahana liability ekak mchn issela eka terum gnna..

    මේක ඇත්තම කතාවක්, සාමන්යෙන් ප්‍රඩෝ එකක් ගන්න ලොකු ගේමක් නැ, ප්‍රඩෝ විතරක් නෙමෙයි, ඕනම ලක්ශරි වාහනයක් එහෙමයි.

    මෙලෝ රහක් නැති හයිබ්‍රිඩ් එකක් ගන්න ගානටම ප්‍රාඩො එකක් ගන්න පුලුවන් කම තියෙද්දි ගොඩක් අය හිතනවා ඇයි ටිකක් පරන ප්‍රඩෙ එකක් ගන්න බැරි කියලා, හොදම කන්ඩිශන් ප්‍රඩො එ ගානට තියෙද්දි..

    ඒත් හයිබ්‍රිඩ් එකක් අලුත් එකක් ගත්තා නම් ඇත්තටම වියදම දැනෙන්නෙම නැති තරම්, ඉදලා හිටලා එන දරාගන්න පුලුවන් වියදම් ඇරෙන්න වියදම් එන්නෙ, ලීස් ඉන්සුරවන්ස් විතරයි..

    එත් ප්‍රඩො එකක් අරන් බලන්න ඕන තේරෙන්න, අඩුම ගානෙ අලුත් හයිබ්‍රිඩ් 5 ක මේන්ටනන්ස් වියදම යනවා, හරියට ෆුල් සර්විස් එකක් කරන්න සැහෙන්න වියදමක් යනවා, සාමන්ය රජයේ සේවක මිනිහෙක් ගෙ පඩියකට වැඩිය.

    සාමන්යෙන් බිස් නස් එකක් කරන, වගේ එකෙක් ට නම් ප්‍රාඩො එකක් අව්ලක් ම නැ, මොකද අතේ සල්ලි නැතත් ලොකු වියදමක් ආවම බිස්නස් සලි හරි ටික දවසකට කරකවලා වැඩේ කරගන්න පුලුවන්, ඒත් මාසෙකට ෆික්ස්ඩ් ඉන්කම් එකක් එන කෙනෙක් නම් ඔතන ගොඩක් හිර වෙනවා,

    වැරදි වාහනයක් නිසා මිනිහෙක් 0 ටම වැටෙන්න පුලුවන්. (මේ දවස් වල එහෙම අමාරුවෙන් ගෙවාගෙන ආපු වාහන විකුනගන්න බැරුව ගොඩක් අය ඉන්නවා, ඒ අස්සෙ බොරු මාකට් එකක් හැදිලා ගනන් ඩබල් කරලා සමහරු දාලා සිගිති ආතල් එකක් ගන්නවා, අවෘරුදු 5 කට ලිස් එකක් දැම්මා කියන්නෙ ලේසි නැ, 5 ක් වෙනකල් කොහොම හරි ඇදන් යන්න ඕන, ප්‍රශ්නයක් ආවොත්, අසනීපයක් උනොත් වගේ දේකදිවත් මග අරින්න බැ)
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,377
    13,285
    113
    33
    ෆින්ලන්ඩ්
    එත් ප්‍රඩො එකක් අරන් බලන්න ඕන තේරෙන්න, අඩුම ගානෙ අලුත් හයිබ්‍රිඩ් 5 ක මේන්ටනන්ස් වියදම යනවා, හරියට ෆුල් සර්විස් එකක් කරන්න සැහෙන්න වියදමක් යනවා, සාමන්ය රජයේ සේවක මිනිහෙක් ගෙ පඩියකට වැඩිය.

    සාමන්යෙන් බිස් නස් එකක් කරන, වගේ එකෙක් ට නම් ප්‍රාඩො එකක් අව්ලක් ම නැ, මොකද අතේ සල්ලි නැතත් ලොකු වියදමක් ආවම බිස්නස් සලි හරි ටික දවසකට කරකවලා වැඩේ කරගන්න පුලුවන්, ඒත් මාසෙකට ෆික්ස්ඩ් ඉන්කම් එකක් එන කෙනෙක් නම් ඔතන ගොඩක් හිර වෙනවා,

    අඩෝ සිරාවට මෙහෙම සීන් එකක් තියනවා ද?
    මම හිතාගෙන හිටියේ වෙන වාහනේකට වඩා උපරිම 5000 ක වගේ ගානක් යයි කියලා සර්විස් එකට.
    ඇයි බන් දැන් පාරට බැසහම සැහෙන්න දකිනවනේ.
    සර්විස් එක 20,000 න් ගොඩ දාගන්න බැරිද ?
    ලක්ෂ 150 ක එකකට ෆුල් ඉන්සුරන්ස් කියක් වගේ සෙට් වෙනවා ද?

    මට ඉන්සුරන්ස් කරන බුවෙක් කිවුව, ප්‍රාඩෝ වගේ ඒවාට ෆුල් දාන්නේ නැ . මොකද දන්නවා, යන්නේ ලොකු ඩයල් එකක් හින්ද බස් කාරයෙක් උනත් ලන් කරන්නේ නැ ඒක නිසා හැප්පෙනවා /හිරෙනවා අඩු යි කියලා. ඒක හින්ද නෝමල් වාහනයක් පදිනවට වඩා ප්‍රාඩෝ පදිනකොට ගාන අඩුයි කියලා. මොකද ඉන්සුරන්ස් 3ර්ඩ් පර්ටි දානවා කියන්නේ එතනින් ම අඩුම 70,000 ක් වගේ ඉතිරි කියලා.

    අනික ඔය ජීප් අවුරුදු 20ක් වගේ පට්ට ගහනක් පදින්න පුළුවන් නේ ද?
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,665
    3,990
    113
    normally 1 lakhs walata 5year 2250, 7 years 1800 wage yanne. Uba 30 lakhs 5 years ganawanam 2250 * 30 = 67500 wage installment ekak eyi. Anika lease kalama aniwa full insurance dana one. Plus insurance eke wenama fee ekak wadinawa lease kalama 15,000k wage lease nathi wahanayka full insurance walata wada.

    Whanaya gadi installment eka wage ganak yanawa stamp fee kiyala. 30 lakhs nam stamp fee eka 67500 wage gewana one wahanaya gadi.
    Wahana gana eka easy, maintain karana eka thama amaru.
     
    • Like
    Reactions: roj

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,838
    113
    Gampaha
    ගමං පහසුව සලසගන්න ගන්න වාහනේ අතේ තියෙන මුදලට හරි පුලුවන් අවමය ණය වෙලා හරි තමංට හරියන වාහනයක් ගන්නව මිසක්.

    පුලුවං තරමටත් වැඩියෙන් ණය වෙලා තියෙන හොඳම වාහනයක් ගන්න එකනං මෝඩ වැඩක්.
     
    Thankyou bro