Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Buy & Sell (Biz Product/Services)
ලී බඩු බිස්නස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලී බඩු බිස්නස් කරන්න කැමති කෙනෙක් කොහොමද මේ වයාපාරය කරන්නේ? එකින් එක විමසා බලමු. .

මුලින්ම මොරටුවෙන් පටන් ගමු. . ගාලු පාරේ ඉදන් සොයිසා පාරට හැරුනම පාර දෙපැත්තෙම තියෙන්නේ ලී බඩු සාප්පු. . සොයිසා පාරේ මුල ලී බඩු සාප්පු අදික ලාබ තියලා වයාපාර කරනවා. . ටිකෙන් ටික මොරටුමුල්ලට වෙන්න ශ්‍රී ප්‍රේම රතන මාවතේ තොග මිලට ලී බඩු තියෙනවා. .

උදාහරනයකට ශ්‍රී ප්‍රේමරතන මාවතේ 65000ක් වෙන අල්මාරිය සොයිසා පාර පටන් ගන්න තැන ශොප්ස් වල ලක්ශයකට වැඩී. . ඒ ශොප්ස් එකට එකක් ලාබ ගන්නවා. . ඔවුන් කරන්නේ ශ්‍රී ප්‍රේමරතන මාවතේ ශොප්ස් වලින් ලීබඩු ගන්න එක. . ෆිනිශ් බඩු ගන්නේ. .

තවත් පාරක් තියෙනවා ලී කලවම්, බාල, දර බඩු තියෙන. . ඒ පාර ගැන සදහන් කරන්නේ නෑ. . වයාපාරයක් කරනවනම් සාදාරන වෙන්න. . මිනිස්සුන්ව රවට්ටලා වයාපාර කරන්න එපා. .

ශ්‍රී ප්‍රේමරතන මාවතේ ලී බඩු සාප්පු වලටම ලීබඩු විකුනන ශොප්ස් කීපයක් තියෙනවා. . ලංකාව පුරාම ලී බඩු වයාපාර කරන අය දිනපතාම එනවා. . සමහර ශොප්ස් ඔබට කියලා ඇති "මොරටුවේ තියෙන්නේ බාල බඩුනේ" කියලා. . ඔබ ඇවිත් දවසක් බලන් ඉන්න එහෙම කියන ශොප්ස් කීයක් මොරටුවෙන් ලී බඩු ගෙනියනවද කියලා. . ලංකාවේ විකිනෙන ලී බඩු වලින් 99%ක්ම මොරටුවේ ලී බඩු. . මොරටුවේ ලීබඩු ශොප්ස් හාරසිය ගානකුත් වඩුමඩු හයසිය ගානකුත් තියෙනවා. .

හරි ඔබට වයාපාරය පටන් ගන්න ඕනා දැන් කොහොමද වැඩේ කරන්නේ. .

මුලින්ම අංක එකට ඔබ සතුව යම් මුදලක් තියෙන්න ඕනා මේ වයාපාරය කරන්න නම්. . අවම ලක්ශ 5ක් වත් හදාගන්න. .

ඉටපස්සේ බලන්න ඕනා ශොප් එකක් දාන්න ප්ලේස් එකක්. . ඔබ සතු තැනක් තියෙනවනම් ගොඩක් හොදයි. . නැත්තන් ගෙදර ඉදන් වුනත් පටන් ගන්න පුලුවන්. . මමනම් කියන්නේ 15ක් 20ක් දීලා රෙන්ට් එකට තැනක් අරන් කරන්න. . ඒක වයාපාරය ඉක්මනින් දියුනු වීමට හේතුවක්. . මොරටුවෙන් පිට කොහෙ කරත් ලාබේ 50% තියාගන්න පුලුවන්. . උදාහරනෙකට 30000ක සෙටිය 45000ට දුන්නැකි. .

වයාපාරය පටන් ගන්න කලින් ඔබගේ නගරේ ශොප්ස් වලට ගිහින් මිලගනන් ලබාගෙන මම පල්ලේහා දාන තොග මිලත් එක්ක සසදන්න. . හොද අදහසක් ගත්තැකි. .

මම මගේ ලිස්ට් එක දානවා. . මේ බඩු ලී කලවම් නැති ගත්තම කිසිම අව්ලක් නැතුව විකුනන්න පුලුවන් බඩු. . කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. . වයාපාරය කරන්න ඇවිත් මේ ලිස්ට් එකත් එක්ක මොරටුවේ ශොප්ස් වලත් සන්සන්දනය කරලා බලන්න. . මම මේ දෙන්නේ දෙන්න පුලුවන් අවම මිල. . ලීය තේක්ක. .

දොර 2 බේස් අල්මාරිය 60000

දොර 3 බේස් අල්මාරිය 80000

දොර 2 කකුල් අල්මාරිය 50000

දොර 3 කකුල් අල්මාරිය 70000

අඩි 3 බොක්ස් ඇද (36X75) 14000

අඩි 4 බොක්ස් ඇද (48X75) 16000

අඩි 5 බොක්ස් ඇද (60X75) 20000

අඩි 6 බොක්ස් ඇද (72X75) 24000

නුල් 5 අඩි 4 කැබිනට් 34000

නුල් 5 අඩි 5 කැබිනට් 38000

නුල් 5 අඩි 6 කැබිනට් 50000

තුන්කාල අඩි 3 කැබිනට් 34000

තුන්කාල අඩි 4 කැබිනට් 38000

තුන්කාල අඩි 5 කැබිනට් 48000

තුන්කාල අඩි 6 කැබිනට් 59000

තුන්කාල අඩි 4 පට්ටම් කැබිනට් 39000

තුන්කාල අඩි 5 පට්ටම් කැබිනට් 50000

තුන්කාල අඩි 6 පට්ටම් කැබිනට් 61000

මොනර බේස් වැරැන්ඩා 4200

පසාරු පටි වැරැන්ඩා 4200

ශෙල් වැරැන්ඩා 4200

රැජින වැරැන්ඩා 4800

වට්ටක්කා වැරැන්ඩා 5300

සාරි පුටුව 3100

ඇන්ටනා පුටුව 3100

H බුරුත මැද පටි පුටුව 3800

3X6 වීදුරු මේස 18500

3.5X7 වීදුරු මේස 22000

3X6 ලෑලි මේස 22500

3.5X7 ලෑලි මේස 26500

කණ්ණාඩි මේස 36" 22000

කණ්ණාඩි මේස 30" 17000

කණ්ණාඩි මේස 24" 14000

කත්රිනා සෙටිය 32000

බෝට්ටු සෙටිය 42000

බොක්ස් සෙටිය 44000

ඔය ගනන් කියපුව කිසිම අව්ලක් නැති අඩුපාඩු නැති බය නැතුව මිනිස්සුන්ට විකුනන්න පුලුවන් බඩු. .

ෆොටෝස් ෆ්බී පේජ් එකේ තියෙනවා. .

https://www.facebook.com/nipunfurnituremoratuwa

ඔය ගනන් ලිස්ට් එක එක්ක සන්සන්දනය කරලා වයාපාර කරලා ගොඩයන්න. . මගෙන් ලීබඩු අරන් වයාපාර කරන්න කැමති අය ඉන්නවනම් මට පී.එම් එකක් දාන්න. .

[QUOTE="XibitZ, post: 25882419, member: 132898"] ලී බඩු බිස්නස් කරන්න කැමති කෙනෙක් කොහොමද මේ වයාපාරය කරන්නේ? එකින් එක විමසා බලමු. . මුලින්ම මොරටුවෙන් පටන් ගමු. . ගාලු පාරේ ඉදන් සොයිසා පාරට හැරුනම පාර දෙපැත්තෙම තියෙන්නේ ලී බඩු සාප්පු. . සොයිසා පාරේ මුල ලී බඩු සාප්පු අදික ලාබ තියලා වයාපාර කරනවා. . ටිකෙන් ටික මොරටුමුල්ලට වෙන්න ශ්‍රී ප්‍රේම රතන මාවතේ තොග මිලට ලී බඩු තියෙනවා. . උදාහරනයකට ශ්‍රී ප්‍රේමරතන මාවතේ 65000ක් වෙන අල්මාරිය සොයිසා පාර පටන් ගන්න තැන ශොප්ස් වල ලක්ශයකට වැඩී. . ඒ ශොප්ස් එකට එකක් ලාබ ගන්නවා. . ඔවුන් කරන්නේ ශ්‍රී ප්‍රේමරතන මාවතේ ශොප්ස් වලින් ලීබඩු ගන්න එක. . ෆිනිශ් බඩු ගන්නේ. . තවත් පාරක් තියෙනවා ලී කලවම්, බාල, දර බඩු තියෙන. . ඒ පාර ගැන සදහන් කරන්නේ නෑ. . වයාපාරයක් කරනවනම් සාදාරන වෙන්න. . මිනිස්සුන්ව රවට්ටලා වයාපාර කරන්න එපා. . ශ්‍රී ප්‍රේමරතන මාවතේ ලී බඩු සාප්පු වලටම ලීබඩු විකුනන ශොප්ස් කීපයක් තියෙනවා. . ලංකාව පුරාම ලී බඩු වයාපාර කරන අය දිනපතාම එනවා. . සමහර ශොප්ස් ඔබට කියලා ඇති "මොරටුවේ තියෙන්නේ බාල බඩුනේ" කියලා. . ඔබ ඇවිත් දවසක් බලන් ඉන්න එහෙම කියන ශොප්ස් කීයක් මොරටුවෙන් ලී බඩු ගෙනියනවද කියලා. . ලංකාවේ විකිනෙන ලී බඩු වලින් 99%ක්ම මොරටුවේ ලී බඩු. . මොරටුවේ ලීබඩු ශොප්ස් හාරසිය ගානකුත් වඩුමඩු හයසිය ගානකුත් තියෙනවා. . හරි ඔබට වයාපාරය පටන් ගන්න ඕනා දැන් කොහොමද වැඩේ කරන්නේ. . මුලින්ම අංක එකට ඔබ සතුව යම් මුදලක් තියෙන්න ඕනා මේ වයාපාරය කරන්න නම්. . අවම ලක්ශ 5ක් වත් හදාගන්න. . ඉටපස්සේ බලන්න ඕනා ශොප් එකක් දාන්න ප්ලේස් එකක්. . ඔබ සතු තැනක් තියෙනවනම් ගොඩක් හොදයි. . නැත්තන් ගෙදර ඉදන් වුනත් පටන් ගන්න පුලුවන්. . මමනම් කියන්නේ 15ක් 20ක් දීලා රෙන්ට් එකට තැනක් අරන් කරන්න. . ඒක වයාපාරය ඉක්මනින් දියුනු වීමට හේතුවක්. . මොරටුවෙන් පිට කොහෙ කරත් ලාබේ 50% තියාගන්න පුලුවන්. . උදාහරනෙකට 30000ක සෙටිය 45000ට දුන්නැකි. . වයාපාරය පටන් ගන්න කලින් ඔබගේ නගරේ ශොප්ස් වලට ගිහින් මිලගනන් ලබාගෙන මම පල්ලේහා දාන තොග මිලත් එක්ක සසදන්න. . හොද අදහසක් ගත්තැකි. . මම මගේ ලිස්ට් එක දානවා. . මේ බඩු ලී කලවම් නැති ගත්තම කිසිම අව්ලක් නැතුව විකුනන්න පුලුවන් බඩු. . කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. . වයාපාරය කරන්න ඇවිත් මේ ලිස්ට් එකත් එක්ක මොරටුවේ ශොප්ස් වලත් සන්සන්දනය කරලා බලන්න. . මම මේ දෙන්නේ දෙන්න පුලුවන් අවම මිල. . ලීය තේක්ක. . දොර 2 බේස් අල්මාරිය 60000 දොර 3 බේස් අල්මාරිය 80000 දොර 2 කකුල් අල්මාරිය 50000 දොර 3 කකුල් අල්මාරිය 70000 අඩි 3 බොක්ස් ඇද (36X75) 14000 අඩි 4 බොක්ස් ඇද (48X75) 16000 අඩි 5 බොක්ස් ඇද (60X75) 20000 අඩි 6 බොක්ස් ඇද (72X75) 24000 නුල් 5 අඩි 4 කැබිනට් 34000 නුල් 5 අඩි 5 කැබිනට් 38000 නුල් 5 අඩි 6 කැබිනට් 50000 තුන්කාල අඩි 3 කැබිනට් 34000 තුන්කාල අඩි 4 කැබිනට් 38000 තුන්කාල අඩි 5 කැබිනට් 48000 තුන්කාල අඩි 6 කැබිනට් 59000 තුන්කාල අඩි 4 පට්ටම් කැබිනට් 39000 තුන්කාල අඩි 5 පට්ටම් කැබිනට් 50000 තුන්කාල අඩි 6 පට්ටම් කැබිනට් 61000 මොනර බේස් වැරැන්ඩා 4200 පසාරු පටි වැරැන්ඩා 4200 ශෙල් වැරැන්ඩා 4200 රැජින වැරැන්ඩා 4800 වට්ටක්කා වැරැන්ඩා 5300 සාරි පුටුව 3100 ඇන්ටනා පුටුව 3100 H බුරුත මැද පටි පුටුව 3800 3X6 වීදුරු මේස 18500 3.5X7 වීදුරු මේස 22000 3X6 ලෑලි මේස 22500 3.5X7 ලෑලි මේස 26500 කණ්ණාඩි මේස 36" 22000 කණ්ණාඩි මේස 30" 17000 කණ්ණාඩි මේස 24" 14000 කත්රිනා සෙටිය 32000 බෝට්ටු සෙටිය 42000 බොක්ස් සෙටිය 44000 ඔය ගනන් කියපුව කිසිම අව්ලක් නැති අඩුපාඩු නැති බය නැතුව මිනිස්සුන්ට විකුනන්න පුලුවන් බඩු. . ෆොටෝස් ෆ්බී පේජ් එකේ තියෙනවා. . [URL]https://www.facebook.com/nipunfurnituremoratuwa[/URL] ඔය ගනන් ලිස්ට් එක එක්ක සන්සන්දනය කරලා වයාපාර කරලා ගොඩයන්න. . මගෙන් ලීබඩු අරන් වයාපාර කරන්න කැමති අය ඉන්නවනම් මට පී.එම් එකක් දාන්න. . [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom