Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලුමිනස් පිරමිඩයට හසුවූවන් කුපිතවේ… ජාවාර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලුමිනස් පිරමිඩයට හසුවූවන් කුපිතවේ… ජාවාර

ලුමිනස් පිරමිඩයට හසුවූවන් කුපිතවේ… ජාවාරම්කරු වෙඩි තබයි

තිස්සමහාරාම පල්ලියවත්ත ප්රදේශයේපවත්වාගෙන යනු ලබන ලුමිනස් ඇඩ්වර්ටයිසින් නැමති මහා පරිමාන පිරමීඩ වන්චාවට හසුවී මුදල් අහිමිකරගත් ප්රදේශයේ ජනතාව කුපිතවී තමන්ගෙන් ලබාගත් මුදල් නැවත ලබා දෙන ලෙස ඉල්ලමින් එම ජාවාරමේ මහ මොළකරුවෙකු වන තිස්සමහාරාම, සාලියපුර නුවන් ගේ නිවස වටලා ඇත.

ඉන් පසු දෙපිරස අතර බහින්බස්වීමක් සිදුවී ඇති අතර එක්වරම නිවසතුලට දිවගිය නුවන් බෝර12 ගල්කටස් වර්ගයේ ගිනිඅවියකින් පිරිසට වෙඩිතබා ඇත. පසුව තිස්සමහාරාම පොලිසිය සිදුකල පරීක්ෂන වලදී ඊට යොදාගත් පතරොම් 02ක් නුවන්ගේ නිවසේ තිබී සොයාගෙනඇත.

අන්තර්ජාලයේ ඇති වෙළද දැන්වීම් නැරඹීමෙන් ලක්ෂගනනින් මුදල් ඉපයිය හැකිබව පවසමින් ජනතාව මුලාකොට තැන්පතු ලබාගනිමින් මෙමෙ මහා පරිමාන පිරමීඩ ජාවාරම සිදුකර ඇත. මෙවැනි ඛේදජනක සිදුවීම් රාශියක් තව ඉදිරියට තිස්සමහාරාමයෙන් දැකගැනීමට හැකිවනු ඇත.

මේ වනවිට සාලියපුර නුවන් තිස්සමහාරාම අධිකරනයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත් බන්ධනාගාර ගතකොට ඇත.

නැවත නැවතත් ජනතාවට මතක් කරනුයේ කිසිසේත්ම මෙම ආයතනයේ මුදල් ආයෝජනයකොට අමාරුවේ නොවැටෙනා ලෙසයි.

සමන් කුමර – තිස්සමහාරාමය

[QUOTE="panorahoru, post: 16151390, member: 495691"] [b]ලුමිනස් පිරමිඩයට හසුවූවන් කුපිතවේ… ජාවාර[/b] [SIZE="4"]ලුමිනස් පිරමිඩයට හසුවූවන් කුපිතවේ… ජාවාරම්කරු වෙඩි තබයි[/SIZE] [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=2995&pictureid=12460[/IMG] [SIZE="3"]තිස්සමහාරාම පල්ලියවත්ත ප්රදේශයේපවත්වාගෙන යනු ලබන ලුමිනස් ඇඩ්වර්ටයිසින් නැමති මහා පරිමාන පිරමීඩ වන්චාවට හසුවී මුදල් අහිමිකරගත් ප්රදේශයේ ජනතාව කුපිතවී තමන්ගෙන් ලබාගත් මුදල් නැවත ලබා දෙන ලෙස ඉල්ලමින් එම ජාවාරමේ මහ මොළකරුවෙකු වන තිස්සමහාරාම, සාලියපුර නුවන් ගේ නිවස වටලා ඇත. ඉන් පසු දෙපිරස අතර බහින්බස්වීමක් සිදුවී ඇති අතර එක්වරම නිවසතුලට දිවගිය නුවන් බෝර12 ගල්කටස් වර්ගයේ ගිනිඅවියකින් පිරිසට වෙඩිතබා ඇත. පසුව තිස්සමහාරාම පොලිසිය සිදුකල පරීක්ෂන වලදී ඊට යොදාගත් පතරොම් 02ක් නුවන්ගේ නිවසේ තිබී සොයාගෙනඇත. අන්තර්ජාලයේ ඇති වෙළද දැන්වීම් නැරඹීමෙන් ලක්ෂගනනින් මුදල් ඉපයිය හැකිබව පවසමින් ජනතාව මුලාකොට තැන්පතු ලබාගනිමින් මෙමෙ මහා පරිමාන පිරමීඩ ජාවාරම සිදුකර ඇත. මෙවැනි ඛේදජනක සිදුවීම් රාශියක් තව ඉදිරියට තිස්සමහාරාමයෙන් දැකගැනීමට හැකිවනු ඇත. මේ වනවිට සාලියපුර නුවන් තිස්සමහාරාම අධිකරනයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත් බන්ධනාගාර ගතකොට ඇත. නැවත නැවතත් ජනතාවට මතක් කරනුයේ කිසිසේත්ම මෙම ආයතනයේ මුදල් ආයෝජනයකොට අමාරුවේ නොවැටෙනා ලෙසයි. සමන් කුමර – තිස්සමහාරාමය[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom