Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලුලූ_ජාත්යන්තර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලුලූ_ජාත්යන්තර

ලුලූ ජාත්යන්තර සමූහයේ මෙරට මෙහෙයුම් ඇරඹෙයි

ලෝකයේ රටවල් රැසක සිය ව්යාපාර කටයුතු කරන ප්රධාන බහුජාතික සමාගමක් වන ලුලූ ජාත්යන්තර සමූහය අද දින සිට යාස් ලංකා පුද්ගලික සමාගම සමග එක්ව මෙරට තුල සිය මෙහෙයුම් කටයුතු ආරම්භකර තිබේ.

මෙහි සමාරම්භක උත්සවය අද පෙරවරු 11.30 ට අමාත්ය සාගල රත්නායක මහතාගේ ප්රධානත්වයෙන් කටුනායක අපනයන සැලසුම් කලාපයේ පිහිටි යාස් ලංකා පරිශ්රයේදී පැවත්වී ඇත.

මෙම ව්යාපාරය මගින් මෙරට වවන ඉතා ගුණාත්මක, තත්වයෙන් උසස් එළවලු සහ පලතුරු ඉහල මිලකට ලබාගෙන විදෙස් රටවලට අපනයනය කරනු ලබයි.

මෙමගින් විදෙස් වෙළදපොලට මෙරට එළවලු සහ පලතුරු වර්ග යැවීමේ හැකියාව මෙරට වගාකරුවන්ට උදාවනු ඇත.

එසේම මෙමගින් මෙරට තරුණ තරුණියන් රැසකට රැකියා අවස්ථා උදාවන බවද සදහන් වේ.

මෙම සමාරම්භක උත්සවයට අමාත්ය නවින් දිසානායක මහතා, නියෝජ්ය අමාත්ය එරාන් වික්රමරත්න මහතා සහ ලුලූ ජාත්යන්තර සමූහයේ සභාපති යූසුෆ් අලී මහතා, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්යංශ ලේකම්වරයා සහ පොලිස්පතිවරයා ඇතුලු දෙස් විදෙස් අමුත්තන් රැසක්සහභාගිවී ඇත.

[QUOTE="50KG, post: 21640999, member: 558780"] [b]ලුලූ_ජාත්යන්තර[/b] [B][SIZE=5]ලුලූ ජාත්යන්තර සමූහයේ මෙරට මෙහෙයුම් ඇරඹෙයි[/SIZE][/B] [IMG]http://dinamina.lk/sites/default/files/styles/original1/public/news/2017/05/17/lu%20lu.jpg?itok=dsTbidQ5[/IMG] [SIZE=4]ලෝකයේ රටවල් රැසක සිය ව්යාපාර කටයුතු කරන ප්රධාන බහුජාතික සමාගමක් වන ලුලූ ජාත්යන්තර සමූහය අද දින සිට යාස් ලංකා පුද්ගලික සමාගම සමග එක්ව මෙරට තුල සිය මෙහෙයුම් කටයුතු ආරම්භකර තිබේ. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙහි සමාරම්භක උත්සවය අද පෙරවරු 11.30 ට අමාත්ය සාගල රත්නායක මහතාගේ ප්රධානත්වයෙන් කටුනායක අපනයන සැලසුම් කලාපයේ පිහිටි යාස් ලංකා පරිශ්රයේදී පැවත්වී ඇත.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙම ව්යාපාරය මගින් මෙරට වවන ඉතා ගුණාත්මක, තත්වයෙන් උසස් එළවලු සහ පලතුරු ඉහල මිලකට ලබාගෙන විදෙස් රටවලට අපනයනය කරනු ලබයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙමගින් විදෙස් වෙළදපොලට මෙරට එළවලු සහ පලතුරු වර්ග යැවීමේ හැකියාව මෙරට වගාකරුවන්ට උදාවනු ඇත.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]එසේම මෙමගින් මෙරට තරුණ තරුණියන් රැසකට රැකියා අවස්ථා උදාවන බවද සදහන් වේ.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙම සමාරම්භක උත්සවයට අමාත්ය නවින් දිසානායක මහතා, නියෝජ්ය අමාත්ය එරාන් වික්රමරත්න මහතා සහ ලුලූ ජාත්යන්තර සමූහයේ සභාපති යූසුෆ් අලී මහතා, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්යංශ ලේකම්වරයා සහ පොලිස්පතිවරයා ඇතුලු දෙස් විදෙස් අමුත්තන් රැසක්සහභාගිවී ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom