Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Today at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ලු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝක ජනගහනයෙන් සියයට විස්සක්ම ජීවත් වෙන්නේ චීනයේලු

කාන්තාවන්ට චන්ද අයිතිය දීපු මුල්ම රට නවසීලන්තයලු

ලොව පුරා දිනකට Email බිලියන 190ක් හුවමාරු වෙනවලු

Keyboard එකේ එක පේලියක් පමනක් බාවිතයෙන් ලියන්න පුලුවන් දිගම වචනෙ PROTEROTYPE ලු

Facebook එකේ Interface එක වැඩිපුර නිල් පාට වෙලා තියෙන්නේ ඒකෙ නිර්මාතෘ Peter Zuckerberg වර්න අංදතාවයෙන් පෙලුනු නිසාලු

Yahoo Search Engine එක මිලින් හදුන්වලා තියෙන්නේ jerry's guide to worrld wide web කියලා. yahoo කියල නම් කරලා තියෙන්නේ 1994 වර්ශයෙදිලු

XP බාවිතයෙන් Blah bla bla blahh කියලා type කරලා සේව් කලොත් ආයේ එක බලනකොට තියේන්නෙ කොටු ටිකක් විතරලු

ලෝකේ මුලින්ම sms එකක් යවලා තියේන්නේ 1992 වර්ශයේදිලු

ලෝකයේ මුලින්ම register කරපු domain name එක symbolics.com ලු

තක්කාලි එලවලුවක්ද ?පලතුරක්ද කියලා එකවරක් අධිකරනයෙත් කතාබහට ලක් වෙලා තියනවලු

තමන්ගේ ශරීරයට සාපක්ශව විශාලතම මොලයක් තියන සතා කූඹියාලු

ප්ලාස්ටික් හේතුවෙන් වසරකට මුහුදු ජීවීන් මිලියන 1.5ක් මැරෙනවලු

ලෝකයේ මිනිසෙක් නොවන කෙනෙක් Oscar සම්මානය අරන් තියනවනම් ඒ Micky Mouse ලු

THE QUICK BROWN FOX JUMPS OVER THE LAZY DOG වාක්‍ය ඇතුලේ English Alphabet එකම ඇතුලත්ලු

1-99 ට English වලින් ලිව්වොත් a,b,c,d අකුරු ලියවෙන්නේ නැලු

1-999 ට English වලින් ලිව්වොත් a,b,c අකුරු ලියවෙන්නේ නැලු

1-999999999 ට English වලින් ලිව්වොත් b,c අකුරු ලියවෙන්නේ නැලු

ඕනිම අංකයක් English වලින් ලිව්වොත් c අකුර ලියවෙන්නේ නැලු

ඉංග්‍රීසි භාශාවේ බාවිතා වෙන දිගම වචනේ pneumonoultramicroscopicsilico volcanoconiosis ලු

අදාල අංකයටම අදාල වචන ගනනක් තියෙන්නේ Four වලට පමනමලු

ලෝකයේ වේගවත්ම පිහිනුම් ක්‍රීඩකයට පැයට කිමි 9ක වේගයක් පවත්වාගත හැකිලු.ඒ වගේම ලෝකයේ ජීවත්වන විශාලතම ශීරපායි සතා වෙන dolphin ගෙ සාමාන්‍ය පිහිනුම් වේග්ය පැයට කිමි 56ක් විතරලු

ලෝකයේ හැමෝටම කතා කරන්න ඕනිනම් අපිට භාශ ා 2796ක් දැනගන්න ඕනිලු

වවුලො තමං ඉන්න ගුහාවට රිංගනකොට හැම වෙලේම වමට හැරෙනවලු

ඇමරිකාවෙ කිසිම නමකට q අකුර ඇතුලත් නැතිලු

ගොඩක් මිනිස්සු රතු දත් බුරුසු වලට වඩා නිල් පාට දත් බුරුසු පවිච්චි කරනවලු

ඩොල් ෆින්ලා නිදියන්නේ එක ඇහැක් ඇරගෙනලු

සාමාන් යයෙන් මිනිහෙක්ට වසරකට හීන 1460 ක් විතර පේනවලු

පුරාන ඊජීප්තු වැසියන් නිදාගත්තේ ගලින් හදපු කොට්ට වලලු

සර්පයො නැති එකම මහද්වීපය ඇන්ටාක්ටිකාවලු

ඇල්බට් අයින්ස්ටයින් එයගේ බිරිඳගෙන් වෙන්වෙලා නැනා කසාද බැන්දලු

මිනිස් සිරුරේ රුධිර වාහිනී විතරක් හැතැක්ම 60000 ක් දිගයිලු

කංකුන්ඩට පාද 750 ක් විතර තියනවලු

ලෝකයේ අඬන එකම සත්ව වර්ගයා මිනිසාලු

හැම අවුරුද්දකටම මෝරුන්ගේ පහරදීමට ලක්වෙලා මැරෙන ප් රමානයට වඩා පොල් ගස් වලින් වැටිල මිය යන ප් රමානය වැඩියිලු

පැසිෆික් සාගරේ මුලු විශාලත්වය පොලවේ භූමි භාගයට වඩා වැඩියිලු

වික්ටෝරියා දිය ඇල්ලෙන් හැම තත්පරයකටම ජල ගැලුම් මිලියන 71 ක් පිටවෙනවලු

වීදුරු බි ඳෙනකොට ඉරි තැලෙන වේගේ පැයට කිමි 4800 ක් විතරලු

ගූගල් map වල උතුරු කොරියාව ගැන කිසිදු තොරතුරක් ඇතුලත් වෙන්නේ නැතිලු

ලෝකයේ වෙගවත්ම ගොලුබෙල්ලගෙ ගමනේ වේගය පැයට කිමි 4.8 ක් විතරලු

වතුර නැතුව ඔ ටුවට වඩා කාලයක් මීයෙකුට ඉන්න පුලුවන්ලු

මිනිස් මොලයෙන් 80% ක්ම වතුර වලින් පිරිලලු

එල්විස් ප් රෙස්ලිට සංගීත වලට තියෙන්නේ c pass එකක්ලු

ජිරාෆ් කෙනෙක් නිදියන්නේ විනාඩි දහයලු

කොලොම්බස් හිතාගෙන හිටියේ ලෝකෙ පෙයාස් ගෙඩියක් හැඩේ කියලලු

yo yo එක මුලින්ම බාවිතා උනේ ආයුධයක් ලෙසලු

හවායන් alphabet එකේ ඔක්කොම අකුරු 12 යිලු

පුරානයේදී ග් රීසියේ කාන්තාවකගේ වයස ගනන් කලේ විවාහයෙන් පසුව සිටලු

ලෝකේ තිබ්බ කෙටිම යුද්දෙට ගිහින් තියෙන්නේ විනාඩි 38 යිලු .

විදුලි බල්බය හොයාගත්ත තෝමස් අල්වා එඩිසන් කලුවරට බයයිලු

මොනාලිසාට ඇහි බැමි නැතිලු

Microsoft Windows වල ෆෝල්ඩර් con කියලා නම් කරන්න බැරිලු

Google වල නියම නම Backurub ලු

දැනට ඇතිවුනු දිගම traffic jam එක කිමි 176 ක් දිගයිලු

කිඹුහුමකට 160km/h ක වේගයක් ගන්න පුලුවන්ලු . ඒක ටෝනාර්ඩෝ කුනා ටුවෙ වේගයට සමානලු

ලයිටරේ හොයාගෙන තියෙන්නේ ගිනිකූරට කලින්ලු

Titanic ෆිල්ම් එකට වියදම Titanic නැව හදන්නට ගිය ගානට වඩා වැඩියිලු

ඕස්ට්‍රේලියාව සව්දි අරාබියට වැලියි ඔටුවොයි අපනයන කරනවලු

**SOURCE

[QUOTE="Asithdx, post: 9709581, member: 210511"] ලෝක ජනගහනයෙන් සියයට විස්සක්ම ජීවත් වෙන්නේ චීනයේලු කාන්තාවන්ට චන්ද අයිතිය දීපු මුල්ම රට නවසීලන්තයලු ලොව පුරා දිනකට Email බිලියන 190ක් හුවමාරු වෙනවලු Keyboard එකේ එක පේලියක් පමනක් බාවිතයෙන් ලියන්න පුලුවන් දිගම වචනෙ PROTEROTYPE ලු Facebook එකේ Interface එක වැඩිපුර නිල් පාට වෙලා තියෙන්නේ ඒකෙ නිර්මාතෘ Peter Zuckerberg වර්න අංදතාවයෙන් පෙලුනු නිසාලු Yahoo Search Engine එක මිලින් හදුන්වලා තියෙන්නේ jerry's guide to worrld wide web කියලා. yahoo කියල නම් කරලා තියෙන්නේ 1994 වර්ශයෙදිලු XP බාවිතයෙන් Blah bla bla blahh කියලා type කරලා සේව් කලොත් ආයේ එක බලනකොට තියේන්නෙ කොටු ටිකක් විතරලු ලෝකේ මුලින්ම sms එකක් යවලා තියේන්නේ 1992 වර්ශයේදිලු ලෝකයේ මුලින්ම register කරපු domain name එක symbolics.com ලු තක්කාලි එලවලුවක්ද ?පලතුරක්ද කියලා එකවරක් අධිකරනයෙත් කතාබහට ලක් වෙලා තියනවලු තමන්ගේ ශරීරයට සාපක්ශව විශාලතම මොලයක් තියන සතා කූඹියාලු ප්ලාස්ටික් හේතුවෙන් වසරකට මුහුදු ජීවීන් මිලියන 1.5ක් මැරෙනවලු ලෝකයේ මිනිසෙක් නොවන කෙනෙක් Oscar සම්මානය අරන් තියනවනම් ඒ Micky Mouse ලු THE QUICK BROWN FOX JUMPS OVER THE LAZY DOG වාක්‍ය ඇතුලේ English Alphabet එකම ඇතුලත්ලු 1-99 ට English වලින් ලිව්වොත් a,b,c,d අකුරු ලියවෙන්නේ නැලු 1-999 ට English වලින් ලිව්වොත් a,b,c අකුරු ලියවෙන්නේ නැලු 1-999999999 ට English වලින් ලිව්වොත් b,c අකුරු ලියවෙන්නේ නැලු ඕනිම අංකයක් English වලින් ලිව්වොත් c අකුර ලියවෙන්නේ නැලු ඉංග්‍රීසි භාශාවේ බාවිතා වෙන දිගම වචනේ pneumonoultramicroscopicsilico volcanoconiosis ලු අදාල අංකයටම අදාල වචන ගනනක් තියෙන්නේ Four වලට පමනමලු ලෝකයේ වේගවත්ම පිහිනුම් ක්‍රීඩකයට පැයට කිමි 9ක වේගයක් පවත්වාගත හැකිලු.ඒ වගේම ලෝකයේ ජීවත්වන විශාලතම ශීරපායි සතා වෙන dolphin ගෙ සාමාන්‍ය පිහිනුම් වේග්ය පැයට කිමි 56ක් විතරලු ලෝකයේ හැමෝටම කතා කරන්න ඕනිනම් අපිට භාශ ා 2796ක් දැනගන්න ඕනිලු වවුලො තමං ඉන්න ගුහාවට රිංගනකොට හැම වෙලේම වමට හැරෙනවලු ඇමරිකාවෙ කිසිම නමකට q අකුර ඇතුලත් නැතිලු ගොඩක් මිනිස්සු රතු දත් බුරුසු වලට වඩා නිල් පාට දත් බුරුසු පවිච්චි කරනවලු ඩොල් ෆින්ලා නිදියන්නේ එක ඇහැක් ඇරගෙනලු සාමාන් යයෙන් මිනිහෙක්ට වසරකට හීන 1460 ක් විතර පේනවලු පුරාන ඊජීප්තු වැසියන් නිදාගත්තේ ගලින් හදපු කොට්ට වලලු සර්පයො නැති එකම මහද්වීපය ඇන්ටාක්ටිකාවලු ඇල්බට් අයින්ස්ටයින් එයගේ බිරිඳගෙන් වෙන්වෙලා නැනා කසාද බැන්දලු මිනිස් සිරුරේ රුධිර වාහිනී විතරක් හැතැක්ම 60000 ක් දිගයිලු කංකුන්ඩට පාද 750 ක් විතර තියනවලු ලෝකයේ අඬන එකම සත්ව වර්ගයා මිනිසාලු හැම අවුරුද්දකටම මෝරුන්ගේ පහරදීමට ලක්වෙලා මැරෙන ප් රමානයට වඩා පොල් ගස් වලින් වැටිල මිය යන ප් රමානය වැඩියිලු පැසිෆික් සාගරේ මුලු විශාලත්වය පොලවේ භූමි භාගයට වඩා වැඩියිලු වික්ටෝරියා දිය ඇල්ලෙන් හැම තත්පරයකටම ජල ගැලුම් මිලියන 71 ක් පිටවෙනවලු වීදුරු බි ඳෙනකොට ඉරි තැලෙන වේගේ පැයට කිමි 4800 ක් විතරලු ගූගල් map වල උතුරු කොරියාව ගැන කිසිදු තොරතුරක් ඇතුලත් වෙන්නේ නැතිලු ලෝකයේ වෙගවත්ම ගොලුබෙල්ලගෙ ගමනේ වේගය පැයට කිමි 4.8 ක් විතරලු වතුර නැතුව ඔ ටුවට වඩා කාලයක් මීයෙකුට ඉන්න පුලුවන්ලු මිනිස් මොලයෙන් 80% ක්ම වතුර වලින් පිරිලලු එල්විස් ප් රෙස්ලිට සංගීත වලට තියෙන්නේ c pass එකක්ලු ජිරාෆ් කෙනෙක් නිදියන්නේ විනාඩි දහයලු කොලොම්බස් හිතාගෙන හිටියේ ලෝකෙ පෙයාස් ගෙඩියක් හැඩේ කියලලු yo yo එක මුලින්ම බාවිතා උනේ ආයුධයක් ලෙසලු හවායන් alphabet එකේ ඔක්කොම අකුරු 12 යිලු පුරානයේදී ග් රීසියේ කාන්තාවකගේ වයස ගනන් කලේ විවාහයෙන් පසුව සිටලු ලෝකේ තිබ්බ කෙටිම යුද්දෙට ගිහින් තියෙන්නේ විනාඩි 38 යිලු . විදුලි බල්බය හොයාගත්ත තෝමස් අල්වා එඩිසන් කලුවරට බයයිලු මොනාලිසාට ඇහි බැමි නැතිලු Microsoft Windows වල ෆෝල්ඩර් con කියලා නම් කරන්න බැරිලු Google වල නියම නම Backurub ලු දැනට ඇතිවුනු දිගම traffic jam එක කිමි 176 ක් දිගයිලු කිඹුහුමකට 160km/h ක වේගයක් ගන්න පුලුවන්ලු . ඒක ටෝනාර්ඩෝ කුනා ටුවෙ වේගයට සමානලු ලයිටරේ හොයාගෙන තියෙන්නේ ගිනිකූරට කලින්ලු Titanic ෆිල්ම් එකට වියදම Titanic නැව හදන්නට ගිය ගානට වඩා වැඩියිලු ඕස්ට්‍රේලියාව සව්දි අරාබියට වැලියි ඔටුවොයි අපනයන කරනවලු [URL="http://hotncoolmails.blogspot.com/2011/03/blog-post_23.html"]**SOURCE[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom