[FONT="]^^^^^[/FONT][FONT="]මහානුභාව සම්පන්න රෝගීන්ට සෙත් පැතීම^^^^^[/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]තුන් ලෝකාග්‍ර වූ[/FONT][FONT="], [/FONT][FONT="]භාග්‍යවත් වූ[/FONT][FONT="], [/FONT][FONT="]අරහත් වූ සම්‍යක් සම්බුද්ධ දස බලධාරී සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේගේ ප්‍රථම අභිනීභාරයේ සිට බෝධි මණ්ඩලය තෙක් පුරණ ලද අනන්ත අපරිමාණ බෝධි සම්භාර ආනුභාව බලයෙන්ද[/FONT][FONT="],[/FONT][FONT="]දශ බල ඥාණ චතු විශාරද ඥානානුභාව බලයෙන්ද [/FONT][FONT="],[/FONT][FONT="]චතුපටිසම්භිදා ඥාන චුද්දස ඥාන බලයෙන්ද[/FONT][FONT="], [/FONT][FONT="]සෝලස මහා ඥාන අෂ්ඨාරස ආවේණික බුද්ධ ගුණානුභාව බලයෙන්ද[/FONT][FONT="],[/FONT][FONT="]සමතිස් පාරමිතා ඥාන බලයෙන්ද [/FONT][FONT="], [/FONT][FONT="]සත් තිස් බෝධි පාක්ෂික ධර්ම ඥාන බලයෙන්ද [/FONT][FONT="], [/FONT][FONT="]අටතිස් මංගල්‍ය ධර්ම ඥාන [/FONT][FONT="], [/FONT][FONT="]අට තිස් ආරම්මණ විභක්ති ඥාන බලයෙන්ද[/FONT][FONT="],[/FONT]
[FONT="]සම සතළිස් කර්මස්ථාන ඥාන [/FONT][FONT="], [/FONT][FONT="]චත්තලීසාකාර මහා විපස්සනා බලයෙන්ද[/FONT][FONT="], [/FONT][FONT="]සූසාළිස් ඥාන වස්තු [/FONT][FONT="],[/FONT][FONT="]සම පණස් උදයව්‍යය ඥාන බලයෙන්ද [/FONT][FONT="],[/FONT][FONT="]පරෝපණ්ණාස කුසල ධර්ම පරිච්ඡේදක ඥාන [/FONT][FONT="], [/FONT][FONT="]දෙසැටක් මිත්‍යාදෘෂ්ටි පරිච්ඡේදක ඥාන බලයෙන්ද [/FONT][FONT="], [/FONT][FONT="]තෙසැත්තෑ ඥාන- සත්සත්තෑ ඥාන බලයෙන්ද[/FONT][FONT="], [/FONT][FONT="]සතර මාර්ග ඥාන - සතර ඵල ඥාන බලයෙන්ද [/FONT][FONT="],[/FONT][FONT="]සූවිසි කෝටි ලක්ෂ වාර සමාපත්ති සංචාරක අර්හත් ඵල මහා වජ්ර ඥාන බලයෙන්ද [/FONT][FONT="], [/FONT][FONT="]අනන්ත නය සමන්නාගත සමන්ත පට්ඨාන මහා ප්රකරණ විෂයන්තර්ගත ගාම්භීර ඥානානුභාව බලයෙන්ද [/FONT][FONT="],[/FONT][FONT="]ඉන්ද්රිය පරෝපරත්තේ ඥාන -ආසයානුසයේ ඥාන බලයෙන්ද[/FONT][FONT="][/FONT]
[FONT="]යමක මහා ප්රාතිහාර්ය ඥාන - මහා කරුණා සමාපත්ති ඥානානුභාව බලයෙන්ද [/FONT][FONT="], [/FONT][FONT="]සර්වඥතා ඥාන- අනාවරණ ඥානානුභාව බලයෙන්ද[/FONT][FONT="], [/FONT][FONT="]සුවාසු දහසක් ධර්මස්කන්ධ බලයෙන්ද[/FONT][FONT="],[/FONT][FONT="]විජය ශ්‍රී බෝධිරාජාණන් වහන්සේගේ ආනුභාව බලයෙන්ද[/FONT][FONT="], [/FONT][FONT="]දන්ත ධාතුන් වහන්සේගේ - ග්‍රීවා ධාතුන් වහන්සේගේ - ලලාට ධාතුන් වහන්සේගේ -කේශ ධාතුන් වහන්සේගේ ආනුභාව බලයෙන්ද [/FONT][FONT="],[/FONT][FONT="]සත් බුදුවරයන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්ද[/FONT][FONT="], [/FONT][FONT="]පන්ලක්ෂ දොළොස් දහසක් සර්වඥයන් වහන්සේලාගේ ආනුභාව බලයෙන්ද[/FONT][FONT="], [/FONT][FONT="]ලොව පහල වී වදාලා වූ[/FONT][FONT="][/FONT]
[FONT="]අනන්ත අපරිමාණ සම්මා සම්බුදු රජාණන් වහන්සේලාගේ අනන්ත බුද්ධ ගුණානුභාව බලයෙන්ද[/FONT][FONT="], [/FONT][FONT="]අනන්ත බුද්ධා ඥානනුභාව බලයෙන්ද අනන්ත බුද්ධ සෘද්ධ්‍යානුභාව බලයෙන්ද අනන්ත බුද්ධ සෘද්ධ්‍යානුභාව බලයෙන්ද අනන්ත බුද්ධ තේජානුභාව බලයෙන්ද[/FONT][FONT="], [/FONT][FONT="]රත්නත්‍රය සතු අසීමිත සූවිසි මහා ගුණානුභාව බලයෙන්ද .......[/FONT][FONT="]නම[/FONT][FONT="]........ නිදුක් වේවා! නීරෝගි වේවා!සුවපත් වේවා! ආයුෂයෙන් වැඩේවා! වර්ණයෙන් වැඩේවා! සැපයෙන් වැඩේවා! බලයෙන් වැඩේවා! ප්‍රඥාවෙන් වැඩේවා! ආරෝග්‍ය සම්පත්තියෙන් වැඩේවා! අසනීප අපල උපද්‍රව නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක සියල්ල හිරු දුටු අඳුර සේ දුරු වේවා![/FONT][FONT="][/FONT]
[FONT="]තබන පියවරක් පාසා ගන්න හෙලන හුස්ම රැල්ලක් පාසා ගෙවෙන විනාඩියක් තත්පරයක් පාසා රත්නත්‍රයේ අසීමිත සූවිසි මහා ගුණයේ ශක්තිය බලය ආනුභාවය සිවි[/FONT][FONT="], [/FONT][FONT="]සම් [/FONT][FONT="],[/FONT][FONT="]මස්[/FONT][FONT="], [/FONT][FONT="]නහර[/FONT][FONT="], [/FONT][FONT="]ඇට මිදුළු දක්වා විනිවිද යමින් සර්වාරක්ෂාව සැලසේවා! කුසල් අරමුණෙන් බුදුගුණ බෙලෙන් මෙත් සිත් බෙලෙන් සිල් ගුණ බෙලෙන් සැපසේ නින්ද යවා සැපසේ අවදි වේවා! නපුරු සිහින නොපෙනේවා! දෙවියන්ගේ ප්‍රසාදය ආරක්ෂාව ලැබේවා![/FONT][FONT="][/FONT]
[FONT="]රජුන්ගෙන්[/FONT][FONT="],[/FONT][FONT="]සොරුන්ගෙන්[/FONT][FONT="],[/FONT][FONT="]සතුරන්ගෙන්[/FONT][FONT="],[/FONT][FONT="]ගින්නෙන්[/FONT][FONT="],[/FONT][FONT="]ජලයෙන්[/FONT][FONT="],[/FONT][FONT="]වස විසෙන්[/FONT][FONT="],[/FONT][FONT="]අවි ආයුධෙන්[/FONT][FONT="],[/FONT][FONT="]මනුෂ්‍යයන්ගෙන් [/FONT][FONT="],[/FONT][FONT="]තිරිසන් ගත සතුන්ගෙන්[/FONT][FONT="],[/FONT][FONT="]සීතලෙන්[/FONT][FONT="],[/FONT][FONT="]උණුසුමෙන්[/FONT][FONT="],[/FONT][FONT="]බඩගින්නෙන්[/FONT][FONT="],[/FONT][FONT="]පිපාසයෙන්[/FONT][FONT="],[/FONT][FONT="]මැසි මදුරුවන්ගෙන්[/FONT][FONT="],[/FONT][FONT="]අව්වෙන්[/FONT][FONT="],[/FONT][FONT="]වැස්සෙන්[/FONT][FONT="],[/FONT][FONT="]පින්නෙන්[/FONT][FONT="],[/FONT][FONT="]සුළඟෙන්[/FONT][FONT="],[/FONT][FONT="]විසකුරු සර්පාදින්ගෙන්[/FONT][FONT="],[/FONT][FONT="]වාතෙන්[/FONT][FONT="],[/FONT][FONT="]පිතෙන්[/FONT][FONT="],[/FONT][FONT="]සෙමෙන්[/FONT][FONT="],[/FONT][FONT="]තුන්දොසින්[/FONT][FONT="], [/FONT][FONT="]රාග[/FONT][FONT="],[/FONT][FONT="]ද්වේෂ[/FONT][FONT="],[/FONT][FONT="]මෝහාදි උපක්ලේශයන්ගෙන් [/FONT][FONT="],[/FONT][FONT="]උප පීළක[/FONT][FONT="],[/FONT][FONT="]උප ඝාතකාදි විපාක වාරයකින්වත් බියක්[/FONT][FONT="],[/FONT][FONT="]තැති ගැන්මක්[/FONT][FONT="],[/FONT][FONT="]අන්ත්‍රාවක්[/FONT][FONT="],[/FONT][FONT="]සන්ත්රාසයක්[/FONT][FONT="],[/FONT][FONT="]රෝමෝද්ගමනයක්[/FONT][FONT="],[/FONT][FONT="]හිංසාවක්[/FONT][FONT="],[/FONT][FONT="]පීඩාවක්[/FONT][FONT="],[/FONT][FONT="]විපතක්[/FONT][FONT="],[/FONT][FONT="]ව්‍යසනයක්[/FONT][FONT="],[/FONT][FONT="]සිහිනෙකින්වත් නොම වේවා! සර්වාරක්ෂාව නිරතුරු සැලසේවා! වාත- පිත- සෙම තුන්දොස් සමනය වේවා!පඨවි ආපෝ තේජෝ වායෝ සතර ධාතු සමනය වේවා! කර්ම චිත්ත සෘතු ආහාර චතු සමුට්ඨානික රූප කලාප නිරෝගී වේවා![/FONT][FONT="][/FONT]
[FONT="]සියළු රෝගාබාධ පැයෙන් පැය[/FONT][FONT="],[/FONT][FONT="]විනාඩියෙන් විනාඩිය[/FONT][FONT="], [/FONT][FONT="]තත්පරයෙන් තත්පරය[/FONT][FONT="], [/FONT][FONT="]චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට සුවපත් වේවා![/FONT]
[FONT="][/FONT][FONT="][/FONT]
[FONT="]ප්‍රතිකාර සලසන වෛද්‍යවරුද[/FONT][FONT="],[/FONT][FONT="]සේවක සේවිකාවෝද ආරෝග්‍යශාලා ඉද්දෙන් අහසේ දෙවි දේවතාවෝද[/FONT][FONT="],[/FONT][FONT="]කරුණාව[/FONT][FONT="], [/FONT][FONT="]මෛත්‍රිය [/FONT][FONT="],[/FONT][FONT="]දයාව [/FONT][FONT="], [/FONT][FONT="]අනුකම්පාව [/FONT][FONT="],[/FONT][FONT="]ආරක්ෂාව සලසා........නම.............සුවපත් කරත්වා![/FONT][FONT="][/FONT]
[FONT="]විංශත්ශත වර්ෂාධික කාලයක්ම නිදුක්වනිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ අත්වේවා![/FONT][FONT="][/FONT]