ලෙඩ්ඩුන්ට ගහන පාඩද කාලකණ්ණින්ට විරුද්ධ වෙයන්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අශිෂ්ඨ වෑඩ කරලා ශිෂ්ඨ ප්‍රතිපල බලාපොරොත්තු වෙන්න එපා... ගෝටාගෝගම අහින්සකයන්ට ගහලා පුස්තකාලේ ඉදන් ගිණි තියලා චණ්ඩි කම් පෙන්නලා යන්න ආපු හුත්තලාට රෙවෙන්න ගෑහුවම ශිෂ්ඨත්වයක් ගෑන කතා කරනවා. දෑන් ඒවා ඉවරයි.. මේ කෑම වෙලාව.. කෑම දීලා ඉවරවෙලා ආයේ ශිෂ්ඨ වෙමු.. මහ ලොකු මහජන නියෝජිතයෝ ගෑණු ළමයින්ටත් ගෑහුවේ සත්තුන්ට වගේ.. පොන්න හෑත්තට දෑන් ගෙවල් වලට යන්නත් බෑ
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ලෙඩා කෙලිම්ම ඉස්පිරිතාලේ ඉහින් ඇඩ්මිට් වෙන්නේ නැතුව පකටද ගෝල්ෆේස් ගියේ....... හුලන් වදින්න වෙන්න ඇති............. ප්‍රහාරය අශිෂ්ටනම් ප්‍රති ප්‍රහාරයේ ශිෂ්ටත්වය හොයන්න එපා කියනවනේ.............. අහල නැද්ද ?
     
    • Like
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ත්රස්තවාදියෙක් උනත් මොකෙක් උනත් ලෙඩ්ඩුන්ට ගහන එක ලෝකේම පිලිගත්ත නින්දිත ක්රියාවක්.

    පොහොට්ටුවේ එකෙක් උන පලියෙන් ට්රෝලියක වැටිල ඉන්න ලෙඩෙක්ට අත උස්සන්න තරම් අවජාතක තරුණයෙක් වෙන්න එපා. උබල සැබෑ අරගලකරුවන්නම් ඔය වගේ පාඩද හැත්තට විරුද්ධ වෙයන්..

    Pirimiyek weyan, Rs. 8000 ta liyana pirimi ganikawak wenna epa


    සහරානය කතෝලිකයන්ට කෙලපු එක හරි උන් මහ අශිශ්ට ජාතියක්, අනේ අපොයි කියපු සිoහල බෞද්ධයටමයි වැරදුනේ..
    සහරානය newei pako , gothabaya keliye
    ------ Post added on May 9, 2022 at 9:33 PM
     
    • Haha
    Reactions: Sandy_Fdo