ලෙඩ්ඩු වෙනුවෙන් ලෙඩෙක් ප්‍රාණ ඇපයට

topkollek

Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,317
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මාතර රෝහලට ගිය ප්‍රාදේශීය ලේකම්වරිය රෝහල් සේවකයින් රඳවා ගනී​

    වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා මාතර මහ රෝහලට ඇතුළත් වූ මාතර ප්‍රාදේශීය ලේකම් කෞෂල්‍යා කුමාරි රෝහල් සේවකයන් විසින් රදවා තබා ගෙන තිබෙනවා. රෝහල් කාර්ය මණ්ඩලය වෙත ඉන්ධන ලබාගැනීමට අවසරපත් ලබාදීමට ප්‍රාදේශීය ලේකම්වරිය කටයුතු නොකිරීම හේතුවෙන් එළෙස ඇය රෝහලේ රඳවා ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
    කෙසේ වෙතත් මාතර පොලීසියේ මැදිහත්වීමෙන් ප්‍රාදේශීය ලේකම්වරිය රෝහලෙන් පිටතට රැගෙනවිත් තිබෙනවා. පසුව ඇය මාතර පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළේ.

    http://nethnews.lk/article/96408
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,871
    113
    මිනිස්සුන්ට හොස්පිට්ල් එකට එන්න බැරුව ගෙවල් වලම මැරෙනවා, මුන් හිතන්නෙ උන් හොස්පිට්ල් ආවොත් ඔක්කොම හරියි කියලා
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මිනිස්සුන්ට හොස්පිට්ල් එකට එන්න බැරුව ගෙවල් වලම මැරෙනවා, මුන් හිතන්නෙ උන් හොස්පිට්ල් ආවොත් ඔක්කොම හරියි කියලා
    FWE5Af6aIAAijm3