අප්පා පවු කොල්ල. :( ඉක්මන් සුව!
sakilla Well-known member Nov 12, 2020 4,175 6,686 113 කොහෙ හරි කනත්තක Feb 25, 2023 #21 අප්පා පවු කොල්ල. ඉක්මන් සුව! Reactions: Ryan08 and B.Chat
animation Well-known member Aug 25, 2011 16,004 9,325 113 Microsoft Feb 26, 2023 #22 bump Reactions: kinkon
hecker_thama Well-known member Dec 27, 2022 6,764 6,978 113 Feb 26, 2023 #23 ooka hoda karanna ba. GENES awlak!
Ryan08 Well-known member Jan 24, 2021 7,115 22,526 113 Feb 26, 2023 #24 නිට්ටාවටම සුව කරන්න බැරි උනත් ලෙඩේ පාලනය කරගෙන ජිවත් වෙන්න පුළුවන් වෙයි. රජයේ රෝහල්වල තියෙන චර්මරෝග සයනයකට ගියානම් හරි. කොහෙට ගියත් දවසින් දෙකෙන් ප්‍රතිපල බලාපොරොත්තු වෙන්නේ නැතුව එක දිගට කාලයක් ප්‍රතිකාර කරන්න ඕන.
නිට්ටාවටම සුව කරන්න බැරි උනත් ලෙඩේ පාලනය කරගෙන ජිවත් වෙන්න පුළුවන් වෙයි. රජයේ රෝහල්වල තියෙන චර්මරෝග සයනයකට ගියානම් හරි. කොහෙට ගියත් දවසින් දෙකෙන් ප්‍රතිපල බලාපොරොත්තු වෙන්නේ නැතුව එක දිගට කාලයක් ප්‍රතිකාර කරන්න ඕන.
aneasarayana Well-known member Oct 13, 2013 4,011 3,835 113 Feb 26, 2023 #25 CeylonMusk said: Psoriasis කියන්නෙ නම් පොතුකබර තමයි. Autoimmune disease එකක්. Click to expand... සිංහල බෙහෙත් කරලා යම්කිසි දුරකට පාලනය කරගත්ත හම්බවෙලා තියෙනවා. හරි තැනකින් කරගන්න ඕනේ. හොර වෙද්දු ගාවට ගිහින් වැඩක් නැහැ. Reactions: CeylonMusk
CeylonMusk said: Psoriasis කියන්නෙ නම් පොතුකබර තමයි. Autoimmune disease එකක්. Click to expand... සිංහල බෙහෙත් කරලා යම්කිසි දුරකට පාලනය කරගත්ත හම්බවෙලා තියෙනවා. හරි තැනකින් කරගන්න ඕනේ. හොර වෙද්දු ගාවට ගිහින් වැඩක් නැහැ.
luk3r Well-known member Apr 21, 2022 7,656 10,237 113 Feb 26, 2023 #26 laser treatment walin goda daanna barida?
CeylonMusk Well-known member Dec 4, 2022 893 2,111 93 Ceylon Feb 26, 2023 #27 aneasarayana said: සිංහල බෙහෙත් කරලා යම්කිසි දුරකට පාලනය කරගත්ත හම්බවෙලා තියෙනවා. හරි තැනකින් කරගන්න ඕනේ. හොර වෙද්දු ගාවට ගිහින් වැඩක් නැහැ. Click to expand... ඔව්. සිංහල, ආයුර්වේද බෙහෙත් තියනවා. නිට්ටාවටම නැතත් පාලනය කරගන්න පුළුවන්. නිට්ටාවටම සනීප වෙච්ච අයත් ඉන්නවා කියලා අහලා තියනවා. මේ වගේ ලෙඩ වලට මොන වෛද්‍ය ක්‍රමයට ප්‍රතිකාර කරත් ප්‍රතිඵලයක් එන්න සැලකිය යුතු කාලයක් යනවා. Reactions: aneasarayana and Tharaka_x
aneasarayana said: සිංහල බෙහෙත් කරලා යම්කිසි දුරකට පාලනය කරගත්ත හම්බවෙලා තියෙනවා. හරි තැනකින් කරගන්න ඕනේ. හොර වෙද්දු ගාවට ගිහින් වැඩක් නැහැ. Click to expand... ඔව්. සිංහල, ආයුර්වේද බෙහෙත් තියනවා. නිට්ටාවටම නැතත් පාලනය කරගන්න පුළුවන්. නිට්ටාවටම සනීප වෙච්ච අයත් ඉන්නවා කියලා අහලා තියනවා. මේ වගේ ලෙඩ වලට මොන වෛද්‍ය ක්‍රමයට ප්‍රතිකාර කරත් ප්‍රතිඵලයක් එන්න සැලකිය යුතු කාලයක් යනවා.