ලෙඩේට බෙහෙත ව්‍යග්‍රා (Viagra)

electroniclab

Member
Sep 12, 2010
264
70
0
ලෙඩේට බෙහෙත ව්‍යග්‍රා (Viagra)

මීට මාස දෙක තුනකට කලින් මහන්සි වුනාම කැරකිල්ල වගේ එන නිසා කාඩියෝලොජිස්ට් කෙනෙක් කන්සල්ට් කලා. මේකට හේතුව Pulmonary Hypertension කියල නිගමනය කලා පරීක්ෂණ කීපයක් කලාට පස්සේ.

දැන් මාස දෙක තුනක් තිස්සෙම උදේටයි හවසටයි පෙති දෙකක් බොනවා එකක් (bosentan) උදේට භාගයයි හවසට භාගයයි, අනික (Sildenafil) උදේට කාලයි, හවසට කාලයි. නිකමට ඉන්ටර්නෙට් එකේ මේ ටැබ්ලට් දෙකේ නම ගහලා බැලුවම ඔලුව ආයෙත් කැරකෙන්න ගත්තා.


Sildenafil

wps-wpimage.php


මෙච්චර් කල් දවස ගානෙම බීල තියෙන්නේ ව්‍යාග්‍රා කියන වෙළද නාමෙන් හදුන්වන Sildenafil ටැබ්ලට් එකෙන් පෙති 1/4 ගානේ උදේටයි රෑටයි. අසනීපේ නම් නැත්තටම නැහැ වගේ, හැබැයි ජීවත් වෙලා ඉන්නකන් දවස ගානේ මේ විදියට උදේටයි රෑටයි බෙහෙත් බොන්න වෙනවා කියලයි කාඩියෝලොජිස්ට් කියන්නේ.