ලෙඩ රැසකට ඔසුවකි රතිකෙළිය

sisira10

Well-known member
  • ලෙඩ රැසකට ඔසුවකි රතිකෙළිය

    034.jpg





    ලිංගික සබඳතා කියන්නෙ මේ ලෝකෙ පවතින්න නැතුවම බැරි දෙයක්. ලෝකෙට අනාගත පරපුර තනා දෙන්නට පමණක් නෙවෙයි, තමන්ගෙ ජීවිතේ ලෙඩ රෝග බොහෝමයක් පාලනය කරගන්නත් ලිංගික සබඳතාවයෙන් මනා පිටිවහලක් ලැබෙන බවයි පැවසෙන්නෙ.

    කොලෙස්ටරෝල් දහනයට, සුවදායී නින්දකට, රුධිර පීඩනය සමනය වගේම මානසික ආතතියෙන් මිදෙන්නත් ලිංගිකව එකතුවීම පිටිවහලක් වෙනව. හදවත ශක්තිමත් කරනව වගේම පිළිකා ඇති නොවන්නටත් ලිංගිකව එක්වීම බලපානව. ශරීරයේ ප්‍රති ශක්තිය වර්ධනයටත් වේදනාවන්ගෙන් සහනය ලබන්නත් ලිංගික සංසර්ගය උපකාරී වෙනව.
    - See more at: http://offair.nethfm.com/article/14736#sthash.M4xwmaDT.dpuf