ලෙඩ හැදෙන වෙලාව කියන්න බැ

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    මචන් මම කලින් post එකක දැම්මා මට gastritis ගැන හොස්පිටල් admit වෙලා සිනි බැලුවා 126 බන් ඉදගෙනම ඉදලා වැඩකරන් නිසා exercise නැ නී ඒ නිසා
    obi track එකක් ගන්න හිතාන් ඉන්නේ ජිම යන්නත් වෙලාවක් නැ උබලා use කරන exercise machine මොනාද?obi track කාලයක් යද්දී දනිස් කකුම එනවාද
    Advice එකක් දියන.......
     

    Sen-lu

    Well-known member
  • Obi track එකත් අවුලක් නෑ. හැබැයි bodyweight exercises වලින් ඉට වඩා හොඳ resales ගන්න පුළුවන් වෙයි. Obi track එකේ ගාන weight plates ටිකක වියදම් කරන එක ලාබයි.
     
    • Like
    Reactions: Kevin_Fdo

    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    Obi track එකත් අවුලක් නෑ. හැබැයි bodyweight exercises වලින් ඉට වඩා හොඳ resales ගන්න පුළුවන් වෙයි. Obi track එකේ ගාන weight plates ටිකක වියදම් කරන එක ලාබයි.
    Thanks mcn
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උඹ මහතද ? අපේ එකෙක් කරල කකුල්2 විතරක් කෙට්ටු උනා... හොදම දේ හවසට එලියට බැහැල ඇවිදීම තමා...මගේ යාලුවෙක්ගේ ගාව අලුත්ම එකක් තියනව අරන් මාස 7ක් වගෙ වෙන්නෙ පැදලත් නෑ ඒක වැඩිය. ඉහතින් කියපු කේස්1 ආව නිසා පදින් නෑ දැන් වැඩිය.. ඕන නම් කියන්න කොට ගානකට දෙන්නම්.. ගාල්ලෙ
     

    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    උඹ මහතද ? අපේ එකෙක් කරල කකුල්2 විතරක් කෙට්ටු උනා... හොදම දේ හවසට එලියට බැහැල ඇවිදීම තමා...මගේ යාලුවෙක්ගේ ගාව අලුත්ම එකක් තියනව අරන් මාස 7ක් වගෙ වෙන්නෙ පැදලත් නෑ ඒක වැඩිය. ඉහතින් කියපු කේස්1 ආව නිසා පදින් නෑ දැන් වැඩිය.. ඕන නම් කියන්න කොට ගානකට දෙන්නම්.. ගාල්ලෙ
    na bn bada witharai chuttak thiyenne mama nuwara mcn ekai awla ..naththm gannawa