ලෙස්බි

mr4G

Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    මන් crush කෙල්ලෙක් ඉන්නවා. එයා පොඩි කාලෙ ඉදන් ලංකාවෙ ප්‍රසිද්ධ ගර්ල්ස් ස්කුල් එකකට ගිහින් තියෙන්නෙ. එයා කැම්පස් බොඩ් වෙලා ඉන්නෙ. මන් එයාට සමහර වෙලාවට එයා ලෙස්බි කියලා විහිලු කරනවා. රූම්මෙට්ට කැමතිද ඇහුවම කියනවා එයා සහොදරියක් වගෙලු එයා ගැන එහෙම හිතෙන්නෑලු.:baffled:
    මන් චැට් කරද්දි කෙල්ලොන්ගෙ ෆොටො එහෙමත් යවනවා මෙයා ලස්සනයිනෙද කැමතිද අනන්මනන් අහලා. ඒවටත් කැමතියි වගෙ කතා කරන්නෙ.
    මන් මුලදි විහිළුවට මෙයාට ලෙස්බි කිවට දැන්නම් ඇත්තටම එහෙම ඇති කියලා හිතෙනවා. ආසාව තිබුනත් කෙල්ලෙක් එක්ක මුකුත් කරල නෑ වගෙ කතාවෙන් තෙරෙන්නෙ, ලෙස්බි කීවට BI මෙවගෙ කෙල්ලෙක් එක්ක එෆෙයාර් එකක් පටන් ගත්තොත් අවුලක් යයිද?
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    කෙල්ලො කව කෙල්ලොන්ට ලස්සනයි කියන්නෙ කියුට් කියන්නෙ අල්ලන් ඉබින්නෙ ලෙස්බි කමකට නෙමෙයි.
    ඒ කෙල්ලන්ගෙ හැටි. කෙල්ලො සාමාන්‍යයෙන් ආදරණීය ගතියක් තියෙනවා අනිත් කෙල්ලොන්ට පොඩි උන්ට.
    ඇත්ත ලෙස්බියන් කෙල්ලො එහෙම හැම කෙල්ලම ඉබින්න මිරිකන්න කියුට් ගාන්න යන්නෙ නෑ. උන් හෙණ ආඩම්බරයි.