ලෝකයේ පලවෙනි crease-free foldable phone ඵක..🤩
B Bitter Truth Well-known member Dec 19, 2015 24,143 46,852 113 Mar 21, 2026 #1 Last edited: Mar 22, 2026 Reactions: dimuthmike and ob_server
olu bakka Well-known member Aug 18, 2011 22,752 23,437 113 Mar 21, 2026 #2 මරු බන් Foldable තමයි අනාගතේ
D dimuthmike Well-known member Jan 26, 2010 15,894 9,691 113 Mar 21, 2026 #5 .. Samsung ලට බැරි වුනානේ ඕක කරන්න.. උන්ගේ tri fold phone ඵකත් fail..ඒක sell කරන ඵකත් නැවැත්තුවා.. https://www.ghacks.net/2026/03/19/s...axy-z-trifold-after-three-months-from-launch/
.. Samsung ලට බැරි වුනානේ ඕක කරන්න.. උන්ගේ tri fold phone ඵකත් fail..ඒක sell කරන ඵකත් නැවැත්තුවා.. https://www.ghacks.net/2026/03/19/s...axy-z-trifold-after-three-months-from-launch/
SomiBoyz Well-known member Apr 24, 2016 1,932 2,231 113 Birmingham Mar 21, 2026 #6 olu bakka said: මරු බන් Foldable තමයි අනාගතේ Click to expand... ඇයි බන් එහෙම කියන්නේ ? ඕක වටින්නේ සීමිත පිරිසකට නේද
olu bakka said: මරු බන් Foldable තමයි අනාගතේ Click to expand... ඇයි බන් එහෙම කියන්නේ ? ඕක වටින්නේ සීමිත පිරිසකට නේද
W warwickuni Well-known member May 21, 2008 4,365 1 4,065 113 Mar 21, 2026 #7 the screen can easily get damaged. Prone to scratches ,etc(previous versions don't know the present one) Reactions: Phone Hora and zid2021
the screen can easily get damaged. Prone to scratches ,etc(previous versions don't know the present one)
TeliKali2025 Well-known member May 19, 2025 660 967 93 Amsterdam Mar 21, 2026 #8 Oke display hadanne oppo ma da. Oppo nam mara creative..unge find x eke idanma
Ysa Karu Well-known member May 29, 2014 20,733 1 11,025 113 Mar 21, 2026 #9 kiriye oppo niyojitha bitter truth mahatha
olu bakka Well-known member Aug 18, 2011 22,752 23,437 113 Mar 21, 2026 #10 SomiBoyz said: ඇයි බන් එහෙම කියන්නේ ? ඕක වටින්නේ සීමිත පිරිසකට නේද Click to expand... Tab + Phone in the same device neh bn. Big screen ekaka video, photo balanna hambena eka wenama athal ekak. Reactions: SomiBoyz
SomiBoyz said: ඇයි බන් එහෙම කියන්නේ ? ඕක වටින්නේ සීමිත පිරිසකට නේද Click to expand... Tab + Phone in the same device neh bn. Big screen ekaka video, photo balanna hambena eka wenama athal ekak.
Voldemort Bro Well-known member Jan 1, 2020 9,997 13,897 113 126 Hogwarts Mar 21, 2026 #11 Apo adu kule Reactions: Bitter Truth
Phone Hora Well-known member Apr 19, 2016 4,950 7,964 113 Mar 21, 2026 #12 මේකට Pen එක එන්න ඕන. නැත්තම් වැඩක් නෑ.
B Bitter Truth Well-known member Dec 19, 2015 24,143 46,852 113 Mar 22, 2026 #13 Voldemort Bro said: Apo adu kule Click to expand... ඵහෙමවත් හිතල සැනසියන්.උඹල හෙනම අලි කුලේ නේ...හැබැයි උඹලට වඩා දියුණු කුලේ උසස් උන් ඉන්න දියුණු රටවල ඕවා අාපු ගමන් out of stock.. Reactions: AnuradhaRa
Voldemort Bro said: Apo adu kule Click to expand... ඵහෙමවත් හිතල සැනසියන්.උඹල හෙනම අලි කුලේ නේ...හැබැයි උඹලට වඩා දියුණු කුලේ උසස් උන් ඉන්න දියුණු රටවල ඕවා අාපු ගමන් out of stock..