ලෝක යුද්ධයක් ඵනවාද?😳💥🔥

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,056
    1
    28,520
    113
    ඌ බලන් ඉන්නෙ වලියක් සෙට් වෙනකං. ගහගන්න එකෙක්වත් ඌව වලියට ගන්නෙ නැති එකයි ප්‍රස්නෙ.
    ඌට බලන් ඉඳල එපා වෙලා ඇති.:ROFLMAO:

    මූ ෂුවර් ඩයල් එකක් නෙවෙයි. වෙන රටවල් නම් nukes පාවිච්චි කරන්නේ do or die situation එකකදී last option එක විදියට. මූ මුලින්ම පටන් ගන්නේ nukes වලින්.

    අපි උනත් වලියට සෙට් එකක් ගෙනියද්දී එක පාරට මන්න පාරක් ඇදලා දාන එකෙක්ව ගෙනියන්නේ නැහැනේ අපිටත් හිරේ ලගින්න වෙන නිසා. ඒ වගේම තමයි මූවත් ගන්නේ නැත්තේ
     
    • Like
    • Haha
    Reactions: Udee KJ and kinkon

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,785
    113
    ඌ බලන් ඉන්නෙ වලියක් සෙට් වෙනකං. ගහගන්න එකෙක්වත් ඌව වලියට ගන්නෙ නැති එකයි ප්‍රස්නෙ.
    ඌට බලන් ඉඳල එපා වෙලා ඇති.:ROFLMAO:
    Thanikara Chinese puppet kenek mu…damwela tiyenne Xijinping langa
     
    • Love
    Reactions: Udee KJ

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    මොකා මරාගත්තත් කමක් නෑ ඒ ඒ රටවල් වල කෑලි ටික ලංකාවට ගෙනැල්ලා දාල ඉවරවෙලා ඔනේ මල දානයක් කරගනිල්ලා 😝
    එන කෑලි වලට ඉඩ මදි උනොත් ඉන්න බෛයියෝ, ලොල්ලෝ , LGTV , gayVP උන් මූදට දාලා හරි ඉඩ අරන් දීලා ඒ කෑලි බලාගන්නවා :rolleyes:
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,918
    4,355
    113
    මූ ෂුවර් ඩයල් එකක් නෙවෙයි. වෙන රටවල් නම් nukes පාවිච්චි කරන්නේ do or die situation එකකදී last option එක විදියට. මූ මුලින්ම පටන් ගන්නේ nukes වලින්.

    අපි උනත් වලියට සෙට් එකක් ගෙනියද්දී එක පාරට මන්න පාරක් ඇදලා දාන එකෙක්ව ගෙනියන්නේ නැහැනේ අපිටත් හිරේ ලගින්න වෙන නිසා. ඒ වගේම තමයි මූවත් ගන්නේ නැත්තේ
    ඒ වුනාට ඌට දුක හිතෙනව ඇති ඌව නොගෙන අනිත් උන් විතරක් ගහගනිද්දි.:(:(

    මොකා මරාගත්තත් කමක් නෑ ඒ ඒ රටවල් වල කෑලි ටික ලංකාවට ගෙනැල්ලා දාල ඉවරවෙලා ඔනේ මල දානයක් කරගනිල්ලා 😝
    ඔය ගේන ඒවායින් මතක ඇතුව මටත් එකක් දීපල්ල ඈ. වේලි වේලි ඉන්නෙ. :(
    ------ Post added on Jan 19, 2026 at 9:19 AM
     
    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ලෝක යුද්ද නෙවෙයි අඩු ගානේ ඉන්දියා පකිස්තාන් ක්‍රිකට් මැච් එකකවත් දැන් වලියක් නෑ 😅