A unata owa meheta ganna un owa poddak inspection karala gatta nam hari ne.. mage ath kepuna eka nam podi ekak.. eth.. oita wada deyak wenna puluwan.. kellek ge ehema wedunoth oita eha thama.. kollatath wade..![]()
ow ban

A unata owa meheta ganna un owa poddak inspection karala gatta nam hari ne.. mage ath kepuna eka nam podi ekak.. eth.. oita wada deyak wenna puluwan.. kellek ge ehema wedunoth oita eha thama.. kollatath wade..![]()

කවුද ඩෝ ලේලන්ඩ් වලට බනින එකා.......![]()
ඉන්දියන් වාහන උන්ගේ හිතූ මනාපෙට හදලා එවන්නේ බං..... කොලිටි කන්ට්‍රෝල් එකක් නෑ...... 2001-2004 කාලේ ආව ලේලන්ඩ් එකකයි.... දැන් එන එකකයි රිවට් කීයද තියෙන්නේ කියලා ගැනලා බලපන්කෝ.... බාගෙට බාගයක් අඩුයි.....
![]()
මෙහේ අපේ උන්ගේ තියෙන ඉල්ලුමට සැපයුම දෙනෙන කොලිටිය බස්සලා.......![]()

කවුද ඩෝ මාමා......??
![]()
හරි ලේලන්ඩ් එකේ ස්ටාර්ට් කරහම අයිඩ්ල් එකේදි සද්ද නෑ බොලව්.......![]()
![]()
අනික තර්ඩ් එකේ එහෙම කන්දක් යනකොට....... පට පට ගාලා සද්දේ එන ලේලන්ඩ් එක තමා සුපිරි.... 403 එන්ජිම..... දැන් එන්නේ මේ ජපනත් එක්ක අටෝපු ලබ්බක් නේ...... කෑලි ගිනි ගනන්..... එයා ෆිල්ටර් එකක් 15000යි.... ඒකට පරණ මොඩල් එකේ..... ජීවිත කාලෙටම බස් එකට ආව එයාර් ෆිල්ටර් එක තමා.......![]()
haa ela ela,Leyland parana comet ekak thiyanawa kittuwa,race kalama wate pite inna okkoma un aharenawa
habayi patta bandaya,parana ladiya unata thawama baba wage duwanawa...

Mehe tiyenawa.. Mitsubishi engine ekak tiyapu leyland ekak.. ekath ekka nam melowa bus ekakata yanna ba..

ඉර දෙවියාන්ගේ.... ඉර ගල කැපුවා
හඳ දෙවියාන්ගේ.... හඳ ගල කැපුවා
මළ දූවෙන් අපි.... මෙගොඩට ආවා
රේඩියෝ තාමත්.... ඇක්ටිව් නැතුවා![]()

![]()
anik banadaya Bedford lorry,maru English badu,body eka aliyek wadunath ambenne na![]()

owa den hoyanna na ban.. kalathurakin dekkoth misak![]()
aye supiri badu,kadunoth mokak hari muttu parak hari dagana yanna puluwan,dan ewa wage neme,body ekath aye ahanna deyak na,mama danna thanaka bedford body ekak dan awurudu ganak thiyanawa wassata awwata themi themi,thawama ehati dirala na eth
ah oye awith thiyenne.mama baluwa mokada parakku kiyala
quality ekaknam aththema na thamai me jarawal wala nam![]()


මේකේ ලේලන්ඩ් ගැන කතා කරන්නේ කොහොමද අපි නැතුව.......
![]()
එකම ලොට් එකට ආව බස් දෙකක් ගත්තොත්.... ඒවායේ සීට් අතර පරතරෙත් වෙනස්...... කිසිම කොලිටි කන්ට්‍රෝල් එකක් නැතුව වැඩේ වෙන්නේ..... සීට් ටික හයි කරන එකා කලින් දවසේ උගේ ගෑණිත් එක්ක රණ්ඩු වෙලා ආවොත් සීට් අතර පරතරේ අඩුයි......![]()
මේක ලේලන්ඩ් වලට විතරක් නෙවේ ටාටා වලටත් එහෙමම තමා....... කොහොමත් මම හිතන්නේ දැන් CTB එකට නම් ටාටා ගන්නෙම නැද්ද කොහෙද....?? පාට්ස් ගණන් වැඩි..... ලොවෙත් නැති ගණන් උන්ගේ තියෙන්නේ.......![]()

CTB වලට එන එව්වා පේන්ට් කරන්නෙ ලංකාවෙද බං..? නැත්තං උන්ම පේන්ට් කරලා එවනවද..? දැන් එක පේලියක ආසන පහේ බස් එනව නේද බං ලේලන්ඩ්.. පොඩි හිඩසයි තියෙන්නෙ එහාට මෙහාට යන්න.. ඒවයෙ ඉතිං ෆුල් ලෝඩ් ගහන්න බෑ.. ඒවා ගන්නෙක අලාබයිනේ බං එහෙම බැලුවම..
උඹලා අලුතින් බස් එක ගන්නකොට තනි සුදට නේද බස් එක එන්නෙ..? අර බස් එකේ තියෙන ඉරි ගහන්නෙ ලංකාවෙ නේහ්..?
